@thusha912_official: රිටිගල කන්දේ හැංගුණු සංජීවනී ඖෂධයේ රහස! ⛰️✨ රාමායන කතාවට අනුව හනුමාන් ගෙනාපු කන්දේ කොටසක් තමයි අද රිටිගල කියන්නේ. ඒක මිත්‍යාවක් කියලා හිතෙන අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, රිටිගල කන්ද මුදුනේ තියෙන අධික ශීතල දේශගුණය සහ එතන තියෙන දුර්ලභ හිමාලියානු ඖෂධ පැළෑටි! මේක අහම්බයක්ද? නැත්නම් ඇත්තක්ද? ඔයාගේ අදහස පහළින් Comment කරන්න! #RitigalaMystery #HanumanLegend #Ayurveda #SriLankaHistory #fyp
🆃🅷🆄🆂🅷🅰 ❤️
Region: LK
Thursday 26 February 2026 16:11:52 GMT
Music
Download
Comments
amayanethmini24 :
මගේ මතය : ඔය සුරංගනා කතා නම් විශ්වාස කරන්නෙ ණෑ.විශ්වස කරන්න සාක්ශිත් නෑ නේ
2026-03-01 17:20:16
5
pasiya 🐨😜 :
2026-02-26 16:58:57
42
Denuvan 🤑... :
aththa
2026-05-14 11:01:30
0
user3065837326598 :
Thankyou💓:ඇත්ත. එතකොට රූමස්සල මොකද්ද එක දන්නේ නැද්ද තව හොයලා බලන්න.
2026-02-28 17:47:49
1
senanayaka. :
ඇත්ත. එතකොට රූමස්සල මොකද්ද එක දන්නේ නැද්ද තව හොයලා බලන්න.
2026-02-27 20:53:30
5
💫✨🤛life is not easy💫✨🤛 :
❤️🥰❤️🥰true news ❤️❤️
2026-03-16 08:23:33
1
🇱🇰අෂේන්🇦🇪 :
ඇත්ත ඒ මගෙ ගම කිට්ටුව තියෙන්නෙ
2026-02-27 20:24:27
6
❣️❣️නොටි කවියා❣️❣️ :
එ අපෙ ගාම හරියෙනි රිටිගල තියෙන්නෙ
2026-02-28 17:34:35
1
🅁🅂 7️⃣ :
කන්දක් උස්සන්නෙ කොහොමද?
2026-02-28 01:53:24
2
nisali anu :
අනුරාධපුර තියෙන්නෙ රිටිගල
2026-03-01 03:05:10
2
Sadew :
අැත්ත
2026-03-06 01:46:45
1
🥀ama official srilanka🥀 :
ඉතිහාසය හරි ලස්සනයි කියවද්දී
2026-02-27 19:24:18
2
🥺💗 :
me wage ewa thawa one mewa maru
2026-03-04 21:48:21
1
VIHANGA :
ayi dolukanda
2026-02-27 14:51:07
2
🇱🇰𓄂🅳𝙖𝙧𝙠 𝙜𝙞𝙧𝙡✨ ⃝🕊️ :
ඒ කතාව ඇත්තක්
2026-03-07 09:05:02
1
ruchi boy rr 1M :
aththa
2026-02-27 08:54:57
3
A-S-H-A-N🥰🥰🥰 :
ඇත්ත
2026-03-01 04:31:43
1
මගේ වස්තුවේ :
ඔයා දන්නේ කොහොමද
2026-03-08 13:19:57
1
Supun Boyi 🇱🇰❤️🇯🇵 :
ගාල්ලේ රූමන්සල අනිත් එක
2026-03-18 08:30:08
0
rahuldinesh :
wenna puluwan
2026-04-22 10:05:45
0
kanchana :
suwer
2026-03-12 13:08:39
0
ᴍʀ.𝚛𝚞𝚜𝚒𝚛𝚞𝚕𝚊𝚟𝚊𝚗 :
😳😳😳
2026-04-14 15:45:11
1
lahiru :
❤️❤️❤️
2026-04-03 05:59:28
1
ONLY ᴀʟᴇx 모 :
💗🫂
2026-03-17 17:25:56
1
danushka :
❤️
2026-03-08 08:16:29
1
To see more videos from user @thusha912_official, please go to the Tikwm
homepage.