@anushk866: 🤍; #creatorsearchinsights #Relationship #Love #trueloveneverdies #mgeiperanipemwathi

Anushka Navodh :-)💨
Anushka Navodh :-)💨
Open In TikTok:
Region: LK
Thursday 26 February 2026 16:13:27 GMT
42028
3021
55
283

Music

Download

Comments

thameeshameththad
Thameesha Meththadi 🩵 :
කාටත් වඩා මගෙ හිත නුඹ වෙත බැදුනි හිමි නැති නුබම හිත යට ගැඹුරෙම රැදුනි හිමි උනෙ නැතත් ප්‍රේමය මියැදෙන්නෙ නැති හිමි සද ඇවිත් යනවද එක් දිනක් හරි 🖤😔
2026-08-17 15:51:32
0
kasun0788
kasun sir :
නිරෝගීකම රෝගී වීමෙන් අවසන් වෙනවා... තරුණකම මහලු වීමෙන් අවසන් වෙනවා... උපත මරණයෙන් අවසන් වෙනවා..... සියලු හමුවීමක්ම වෙන්වීමෙන්ම අවසන් වේ 🥺
2026-02-27 13:17:18
37
chamal.peiris
CP :
ඇයි අපිට මෙහෙම වුනේ? අදටත් මට හිතාගන්න බැහැ 🥺
2026-02-27 09:37:34
15
user9076074006687
Nimana Aberathna :
එයා අහම්බෙන්වත් නැවතත් මුණ ගැසුනොත් මටත් මෙහෙම වෙයිද?...
2026-02-27 02:09:18
15
a_h_yapa_407
Ah Yapa 🇱🇰 :
අදටත් මං පතනවා ඔයාව මං තාමත් හොයනවා මට වැරදුන තැන අදටත් හිතාගන්න බෑ ආදරේ මේ තරම් මට නපුරු උන හේතුව කොහොම උනත් ඔයා සතුටින් ඉන්නවනේ ඒ ඇති මොකද ජිවිතේ මං හැමදාම පතන්නේ ඔයා ජිවිතේ ලස්සනට ඉන්න ඕනේ ⌛❤️❤️
2026-03-01 08:51:43
13
chamodigamage3
chamodi gamge :
මටත් එකම දවසක් හමුවෙනවනම් 🖤🥺
2026-02-27 12:44:48
12
namidu_fernando
Nami_🪬 :
Me background song eka mokkda
2026-02-28 05:41:55
3
shaneperera8
Shane Perera :
ආයෙත් හමුවෙලා කතාකරන්න පුලුවන් නම්.......🥺🥺🥺🥺🥺
2026-02-27 18:02:48
4
ashenpasindu90
Ashen Pasundu (දඟා) :
me kathawa mokadda 😳
2026-02-27 05:54:26
4
its.me.thesara
🇱🇰💕🌸🇰🇷 :
එක දවසක් හමුවෙන්න තිබුනනම් 🥺🥺🥺
2026-02-28 02:01:11
2
jayasanka78
jayasanka78 :
අඩො ඒ වේදනාව💔🥺
2026-03-03 15:44:22
0
dil.dil1821
R Rooo :
Niliya kethai
2026-03-03 19:19:27
0
tharindudmal
Tharindu Dilshan Maldeniya :
Me drama ek mru
2026-03-03 10:53:25
0
thameeshameththad
Thameesha Meththadi 🩵 :
තව එකපාරක් හම්බුනා නම් . එයා ලගට දුවන් යන්න හිතෙන වාර අනන්තයි .🙂🖤
2026-08-17 15:49:16
0
minoli.rajapaksha
Minoli Rajapaksha :
එක දවසක් හරි හම්බෙන්න බලන් හිටපු ඒ දවස මටත් ආව..අව්රුදු 10 කට පස්සේ..ඉතිං ඉස්සර අපි ආදරෙ කරපු මතක ..අව්රුදු 10 ක් හිතේ හිර කරන් හිටපු ප්‍රශ්නෙ මමත් ඇහුව ඇයි මාව දාල ගියෙ කියල..එය කියන්නෙ එයාට මාව මග හරුනා කියල.එත් එයා දැන් මැරි කරල මට ඔනෙ උනෙ ණෑ එයාල අතරෙ තුන්වෙනියෙක් වෙන්න.ඉතිං එද බැරි උන ආදරණිය සමුදිම මම එයාට දුන්නා..මමත් හොයන්නෙ මට අහිමි උන ඒ වගෙ පිරිමි පපුවක්..මාව දැනෙන මාව තේරුම් ගන්න..💔
2026-03-01 04:52:12
3
white_t2d_ff
ᴛᴅᴍ┃W'T2D🫵🏽🦶🏻 :
Mokkd meka
2026-02-27 18:57:53
2
lakmal8620
Lakmal :
අපි දෙන්නම බැදලා😳
2026-04-28 06:22:12
1
dulajridmal
Dulaj Ridmal :
@Kasun Madusanka
2026-02-28 09:50:56
3
vimujana
Vimukthi :
💐❤️
2026-02-27 14:05:47
3
ds.madagedara3
Ds Madagedara (දමියා)🙅‍♂️🤗 :
❤️❤️❤️
2026-02-27 12:30:43
3
user7686103619257
user7686103619257 :
🥰
2026-02-28 07:04:30
2
a.d.m.463
සඳට සඳුම උපමා :
🥺🥺🥺
2026-02-27 05:19:16
3
kasun.zoyza
Avishka Zoyza :
❤️❤️❤️
2026-02-27 05:26:28
3
drizzle_dreamz
𝐃åmïṭĥ 𝐁åŋḍåřå 🇰🇷 :
❤️
2026-03-02 00:37:19
1
madhukaaravinda
Madhuka Aravinda :
❤️❤️❤️
2026-03-01 13:43:36
1
To see more videos from user @anushk866, please go to the Tikwm homepage.

Other Videos


About