@mahmoudcn: Sourcing company Wholesale Exporter Gadgets #中国加油 #wholesale #gadgetloverz #machinary #gadgettoolz

mahmoudcn
mahmoudcn
Open In TikTok:
Region: ID
Thursday 26 February 2026 21:43:23 GMT
24979
58
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mahmoudcn, please go to the Tikwm homepage.

Other Videos

​
​"කවුරුත් දාන්නේ නැති නිසා මාත් දාන්නේ නෑ" කියලා ඔයත් Veil එක දාන්න ලැජ්ජාවෙන්ද ඉන්නේ 🥺?.. ඒත් අපි තත්පරයක් හිතමු, අපි පල්ලියට යන්නේ කා වෙනුවෙන්ද? මිනිස්සුන්ට පේන්නද, නැත්නම් ජේසු වෙනුවෙන්ද ❤️? ​Veil එක කියන්නේ නිකම්ම ලේස් රෙදි කෑල්ලක් නෙවෙයි... ඒක අපේ කතෝලික කාන්තාවන්ට ලැබුණු ලස්සනම වරප්‍රසාදයක්. පූජාව වෙලාවට Veil එකක් දාන එකෙන් සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ තියෙන නිහතමානීකම සහ භක්තිය. ඒ වගේම, සත්ප්‍රසාද වහන්සේ තුළ වැඩ ඉන්න ජේසුට අපි දෙන උසස්ම ගෞරවය. ✝️🤍 දේවමාතාවනුත් හැමතිස්සෙම හිස වසාගෙන හිටියේ ඒ නිහතමානීකම නිසයි... ​ලෝකය කොච්චර වෙනස් වුණත්, ජේසු අපි වෙනුවෙන් කුරුසියේ දීපු ආදරේ වෙනස් වෙලා නෑ. ඉතින් අනිත් අය මොනවා හිතයිද කියලා බය වෙන්න එපා. අනිත් අය කරනකම් බලන් ඉන්නත් එපා. ඔයාගෙන් ඒ ලස්සන වෙනස පටන් ගන්න. ලැජ්ජාව පැත්තකින් තියලා, ඊළඟ ඉරිදා ඉඳන් ජේසු වෙනුවෙන් ආදරෙන් Veil එක පළඳිමු. ඔයාව දැකලා තව කෙනෙක්ට බය නැතුව මේ ලස්සන සම්ප්‍රදායට ආයෙත් එකතු වෙන්න හයියක් වෙයි! ✨🕊️ #faith #jesus #mothermary #christiantiktok #knight

About