@brainthrottlesl: Turbocharger එකක් කියන්නේ මැජික් එකක් නෙවෙයි, අපතේ යන බලයෙන් වැඩක් ගන්න Engineering Marvel එකක්. Turbocharger simple explanation. #turbocharged #turboengine #sinhala #educational #educationalcontent
BrainThrottle
Region: LK
Friday 27 February 2026 14:30:00 GMT
Music
Download
Comments
Suneth Kaushalya :
Supercharger එක ගැනත් ඕනෙ brother ❤️❤️
2026-02-28 01:49:43
32
BS7 Lakiya ☠️😎💀 :
ඒක flutter සව්න්ඩ් එක 😏 Accelerator එක අතෑරපුවාම turbo එක free දුවද්දි ඒක ඒන්නෙ ඒකෙ සද්දෙ වැඩිවෙනව aluminum pipe හරි titanium pipe හරි දැම්මම බ්ලොක් ඔෆ් එකෙන් ඇහෙන්නෙ චුස් ගාල සව්න්ඩ් එකක් ඒක extra pressure එක පිටවෙන්නෙ
2026-02-28 08:29:01
4
BrainThrottle :
Correction - Video එකේදී එන සද්දෙ Turbo Flutter එහෙමත් නැත්තම් Throttle එක අත ඇරියම Air Pressure එක නැවතත් පස්සට අවිල්ලා Compressor Wheel එකට වදින සද්දේ. (Stu stu stu) Sound එක.
මේකෙන් Compressor Wheel එකට වෙන හානිය වළක්වා ගන්න තමයි අපි, Blow off valve එකක් භාවිතා කරන්නේ. මේකේ තියෙන්නේ "Pshh" sound එකක්.
Thank you for pointing it out in the comments.
2026-03-01 20:25:51
0
M.R.Hasiya_@105 :
intercooler GANA ona bro
2026-07-02 00:02:40
1
S 🫧 :
එතකොට ඒ අදින වාතය කූල් කරන්නෙ ඇයි. Exhaust gas nisa turbo එක රත් වෙන නිසා ද.
2026-02-28 06:05:21
3
️ :
Thats not bov sound brother, it is turbo flutter sound
2026-02-28 07:42:06
1
SHIFTED :
SUPERCHARGER EKA ONA 🇺🇸🇺🇸🇺🇸🗿🗿🗿
2026-05-17 04:01:47
1
Minuka_Ranmeth :
super charge ganath one
turbo engine ekak normal Engine ekata wada petrol pichchenawa wadiyi da
2026-02-28 03:51:31
1
sithuw4_092 :
Turbo වර්ග ටිකත් වීඩියෝ එකක් ඕනෙ
2026-02-28 21:22:07
1
Mr_NS :
tarbo changer ekack hybrid ehekata set karanna puluwanda
2026-03-02 05:18:08
0
AYN master :
1k like
2026-02-28 04:44:04
1
@SL kavi 😇kawija bus devil😈 :
leyland turbo sensor 6540C ගැන කියලා දෙන්න අයියෙ
2026-03-01 12:18:23
0
gamindajayakody :
niyamai
2026-02-28 06:06:29
1
🍀(TEDDYA)🥰 :
@Ravindu thanushkaㅤ[xEZI]
2026-02-28 09:47:37
2
ᗪEᗰOᑎ :
@S I T H U V A 🍂
2026-03-01 02:22:58
2
Achira Sadaruwan Sadaruwan :
👌
2026-03-01 23:58:41
1
K :
😳😳😳
2026-03-01 14:13:02
1
lakiya :
😳😳😳
2026-03-02 05:49:17
1
D_u_l_a :
❤️🤟
2026-03-01 20:06:00
1
ℙℝ𝔸𝕄𝕆𝔻 🀄️ :
🖤🖤🖤
2026-03-01 05:01:42
1
peparMINT :
@DemIAN
2026-03-01 04:57:01
0
Siranjan _"" :
👍❤️
2026-03-01 03:34:11
1
S H A G G ! 🪽 :
@VILLAIN 🪽 @𝙉𝙄𝘿𝙐_𝙓
2026-02-28 19:17:02
1
Janindu wijesekara :
♥️♥️♥️
2026-02-28 14:07:15
1
Sandeepa__ :
👍👍👍
2026-02-28 10:13:29
1
To see more videos from user @brainthrottlesl, please go to the Tikwm
homepage.