Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@zoro3139.3: දන්නො දනිති #Attak🙂 #brok #lovefailure
ZORO 🥷🥷
Open In TikTok:
Region: LK
Friday 27 February 2026 14:52:29 GMT
604891
23680
1596
1712
Music
Download
No Watermark .mp4 (
1.97MB
)
No Watermark(HD) .mp4 (
1.97MB
)
Watermark .mp4 (
1.97MB
)
Music .mp3
Comments
🎀°°🍄🅽🐻°°🎀 :
ගැලපෙන අයට ආශිර්වාදය තියෙනවා..🙂🥺නොගැලපෙන අයවයි ඈත් කරන්නේ .🙂
2026-03-01 14:53:09
1500
Cham :
වෙලාවට එක්ක ගියේ. ඊට පස්සෙ තමයි රත්තරං ගෑණියෙක් හම්බුනේ😁
2026-03-03 08:55:26
720
👻 𝓚𝓾𝓼𝓱𝓪𝓷 👻 :
බදින්න කලින් යන්න.. මාත් අද්දැකීමෙන් කියන්නෙ.. ලවු කැඩෙනව ඇත්ත.. හැබැයි ඒ හරියන්නෙ නැති ලවු.. මගෙ ලවු දෙකක් කැඩුන.. ඒත් මට එයා හම්බුනාට පස්සෙත් මම ගියා.. අදටත් අපි දෙන්න යනව.. අපි සතුටින් ඉන්නව.. මම කියන්නෙ කැඩෙන්නෙ හරියන්නෙ නැති නිසානෙ හරියනවද බලන්න යන්න. මේ මගෙ අද්දැකීමක්
2026-03-24 10:22:50
256
Bashi _8🇱🇰❤️🇧🇭 :
අනිවා යන්න ඕන තැනක් හරිදේ තෝරලා වැරදි දේ අයින් කරලා ජිවිතේ ගොඩ නගා ගැනීමට පාර පෙන්වන තැන අත්දැකිමෙන් කියන්නේ හරි පාරට ගෙනියනවා අපි❤️🙏
2026-03-01 11:23:26
296
⟺⃝♥𝐃𝐚𝐠𝐚𝐤𝐚𝐫𝐢◄⃝❤ :
නැහැ ඒක බොරුවක් හිමි කමක් තියෙනවා නම් දළදා මාළිගාවට ගියා කියලා වෙන් වෙන්නේ නෑ.අපිත් ඉස්සරලම ගියේ එතනට.දැන් අවුරුදු 20ක් අපි එකටම ඉන්නවා💕💕💕
2026-03-01 14:38:06
240
Dew🍒 :
යන්නම ඕනි තැනක් මොකද නොගැලපෙන දේවල් ඇරෙන්න ගැළපෙන දේවල් මගඇරෙන්නෙ නැ 😌
2026-02-27 16:22:26
194
රෙශාන් ඉන්ද්‍රජිත් (resahan) :
මාත් නුවර ඔනිතරම් ගියා අද බැදල ශොක් එකෙ ඉන්න ව
2026-03-01 13:37:26
145
Lakmali Dissanayaka :
මටත් හිතෙන්නේ යන්නම ඕන තැනක් කියලා.මොකද නොගැලපෙන කෙනෙක්නම් ඈත් වෙයි.ගැලපෙනවානම් ලැබෙයි.... 🥰🥰🥰
2026-03-02 05:24:51
35
HIR...U 🐼💗💋 :
එහෙම එකක් නැ යකො ගැලපෙන්නැත්තම් එ අයව ඇත් කරනව කවදාවත් අවංකව ආදරෙ කරන මිනිස්සු බුදුහාමුදුරුවො වෙන් කරෙ නැ අශිර්වාද කරනව මිසල්💗
2026-02-28 18:01:30
59
Janith M Perera :
බද්න්න කලින් යන්නම ඕනේ තැනක්. ❤️ගැලපෙන අය එකතු කරන නොගැලපෙන අය වෙන් කරන තැනක් ❤️
2026-04-03 09:36:38
31
❤️☺️"𝙲𝚞𝚝𝚎 𝙳𝚎𝚟𝚒𝚕 "☺️❤️ :
අපිත් ගියා ☺️❤️" දැන් අපි බැදලා සතුටින් ඉන්නවා...☺️❤️
2026-03-21 08:48:27
45
kasun jayarathne :
අපි දෙන්නත් පලවෙනියටම ගියේ දළදා මාළිගාවට.හැබැයි උතුම් සෙංකඩගලපුර ශ්‍රී දළදා සමිදු පිහිටෙන් මේ මැයි 21 අපි බදිනවා.🥰🩷
2026-03-19 15:51:10
19
❤️නෙරංජනී අශෝකමාලා ❤️ :
යන එකා දෙයියෙක් එක්ක හිටියත් යනවා ඉන්න එකා යකෙක් එක්ක හරි ඉන්නවා.☝️☝️😂🫣😁
2026-03-02 20:50:29
8
tHarA❤️🌸 :
හැම අවුරුද්දෙම අපි යනව අවුරුදු හයක් දෙන්නම ආදරෙන් ඉන්නව❤️
2026-03-10 08:42:41
8
Roshani Madushika :
මං අත්දැකීමෙන් කියන්නේ නොගැලපෙන අය වෙන් වෙනවා ගැලපෙන අය ජිවිතේ පුරාවටම අත් අල්ලන් ඉන්නවා 😍
2026-03-14 08:20:57
9
Dinii Nimeshika :
affair එකට දැන් අවුරුදු 9ක්.හතර පාරක් ගිහින් දළඳා වහන්සේ වැඳලා තියෙනවා..අදටත් අපි එදා වගේ ම ඊටත් වඩා ආදරෙන් ඉන්නවා
2026-03-11 19:12:53
15
Heshi :
මුලින්ම ගියේ එතනට..🙏🙏🪷 අද marry කරලා සතුටින් ඉන්නවා..❤️ආපහු ලංකාවට ආවම යන්න බලන් ඉන්නව..🙏🙏❤️❤️
2026-03-02 21:34:44
9
Dula 💞🥺❤️ :
අපිත් ගියා ඒත් තාමත් අපි එකට ඉන්නවා 🥰❤️
2026-02-28 23:52:04
10
❤️🥰 :
ගැලපෙන අයට ආශිර්වාදය තියෙනවා..🙂🥺නොගැලපෙන අයවයි ඈත් කරන්නේ .🙂 අත්දැකීමෙන් කියන්නේ මටත් උනා එහෙමම.🥹🥹
2026-04-01 01:24:00
6
Dasu 🐼🖇️💗 :
යන්නම ඔනී තැනක් ☺️❤️. ගැලපෙනම අය එකතු කරලා නෙගැලපෙන අයව වෙන් කරනවා ✨️
2026-04-06 07:58:16
6
iresha :
අපි මුලින්ම ගියා. අදට වසර 19 සතුටින් ඉන්නවා..🙏🙏🙏🙏🙏
2026-03-01 14:06:45
12
𝓢𝓪𝓿𝓮𝓮𝓷 & 𝓽𝓱𝓪𝓻𝓾❣️🌛 :
ඔවා විශ්වාස කරන්න එපා අනෙ අදටත් ඔතනට ගිහින් ආපු අය කොච්චර සතුටින් ඉන්නවාද සමහර අය ළමයි හදාගෙන එයාල එක්ක කොච්චර සතුටින ඉන්නවාද යන එකා මොන මගුලක ගියා හෝ නොගියා හේතු හදාගෙන ජීවිතෙන් යනවා ඉන්න එකා කොහොම හරි කට්ට කා ගෙන ඉන්නවා නොගැළපෙනා එක්ක ගියොත් ඒ සම්බන්දේ තියෙන එකක් නැ ගැළපෙන කෙනා එක්ක ගියොත් ඒ ආදරේට ආශිර්වාද කරනවා ඒකයි ඇත්ත ☺️❤️
2026-03-01 00:25:20
33
⁂ Malsha ⁂🦋┊•🐝🥀 :
ඇත්ත.ගැළපෙන අය තවත් ආදරෙන් වගේම නොගැලපෙන අය වෙන්වෙලා ම යනවා..... ඒ ගිය නිසා ම අද මට ඊට වඩා ලස්සන ආදර කතාවක් හම්බුනා 🌎🤍
2026-04-01 14:33:26
10
🌹Sachi.ni🐦🔥 :
අපි නම් ගියා අනේ අපි හිටියට වඩා හොදට ඉන්නවා දැන් 🥺❤️
2026-03-03 15:33:12
9
🦋🧿 Indu priyadarshani 🧿🦋 :
ඔව් අනිවාර්‍යෙන් අපි දැන් වෙන් වෙලා අවු 3 ක් 💔💔🥹🥹
2026-03-01 13:11:23
18
To see more videos from user @zoro3139.3, please go to the Tikwm homepage.
Other Videos
انا بتطمن عليك ♡ #يارا #انت_مني #music #explore #foryou
38°C Survival Kit ☀️🥵 هاي المنتجات هي اللي ما بستغني عنها كل صيف: 💦 ترطيب وانتعاش للبشرة ☀️ واقي شمس يومي 💋 حماية للشفايف 🌿 تهدئة البشرة بعد التعرض للشمس 🥥 وماء جوز الهند لترطيب الجسم وتعويض جزء من الإلكتروليتات مع التعرق. شو المنتج اللي مستحيل يمر الصيف بدون ما يكون بشنطتك؟ 🤍👇 #بشرة #ألمانيا #fyp #عناية #منتجات
4T FALAK SENSITIVITY 🔥☠️ #PUBGMOBILE #pubgmnextstarprogram #PUBGMS31 #4thrives #foryou
Envy Hair o serum capilar tá na promo pessoal 🤩🤩 #envyhair #serumcapilar #fy
#fyp #viral
#CapCut siempre dios por delante 🙏..
About
Robot
API
Legal
Privacy Policy