@selfiekaviya: ඒක ඇතුළෙ හැංගිලා ඉන්න මාරයා ගැන ගොඩක් අය දන්නෙ නෑ 🥺 ගෙදර කවුරුහරි ගොරවනකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ කොට්ටෙන් කන වහගන්න එක හරි, ඒකට හිනා වෙන එක හරි නේද? හැබැයි මේ ගෙරවීමේ සද්දේ දවසින් දවස වැඩි වෙනවා නම් ඒක නිකන්ම සද්දයක් නෙවෙයි හොඳේ... ඒක හදවතින් දෙන භයානක "Alarm" එකක් 🚨 මේකට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ "Sleep Apnea" (නින්දෙන් හුස්ම හිරවීම) කියලා. අපි නිදාගන්නකොට උගුරේ මාංශ පේශි ලිහිල් වෙලා හුස්ම ගන්න නාලය බ්ලොක් වෙනවා. මහත අයගේ මේ අවදානම ගොඩක් වැඩියි. ගෙරවුම් සද්දේ එන්නේ අර හිරවුණු නාලයෙන් හුස්ම ගන්න දරන මාරාන්තික උත්සාහය නිසයි. මෙහෙම පාර බ්ලොක් වුණාම තත්පර 10ක් 20ක් විතර ඇඟට ඔක්සිජන් යන්නේ නෑ. මොළය කලබල වෙලා හදවතට සිග්නල් දෙනවා "ඉක්මනින් ලේ පම්ප් කරන්න" කියලා. මේ නිසා නිදාගෙන ඉන්නකොටත් ප්‍රෙෂර් එක එකපාරටම ඉහළ ගිහින් නින්දෙන්ම හාට් ඇටෑක් (Heart Attack) හරි ස්ට්‍රෝක් හරි හැදෙන්න පුළුවන්. ගොඩක් අය නින්දෙන්ම යන්න ප්‍රධානම හේතුවක් තමයි මේක. ගොරව ගොරව ඉඳලා හුස්ම හිරවෙලා වගේ ගැස්සිලා ඇහැරෙනවා නම්, උදේට නැගිටිනකොට ඔළුවේ කැක්කුමක් තියෙනවා නම් ටිකක් පරිස්සම් වෙන්න. පැය 8ක් නිදාගත්තත් දවල්ටත් පට්ට නිදිමතයි, මහන්සියි වගේ දැනෙනවා නම් ඒකට හේතුවත් රෑට හරියට ඔක්සිජන් නොලැබෙන එක. මේකෙන් බේරෙන්න ගෙදරදීම කරන්න පුළුවන් ලේසිම දේ තමයි කොට්ටයක් තුරුල් කරගෙන පැත්තට හැරිලා නිදාගන්න එක. බඩ සහ බෙල්ල වටේ තියෙන තෙල් අඩු කරගන්න එකත්, රෑට මත්පැන් බොන එක නවත්තන එකත් ගොඩක් වැදගත්. තත්ත්වය දරුණුයි නම් අනිවාර්යයෙන්ම ENT ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. ගෙරවීම කියන්නේ කොහෙත්ම විහිළුවක් නෙවෙයි, ජීවිතයක් නැති කරන්න පුළුවන් ලෙඩක්. මේ විදිහට ගොරවන එක ඔයාගේ පවුලෙත් කාටහරි තියෙනවද? ඔව් නම් පල්ලෙහායින් "Yes" කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ දේවල් ගැන දැනගන්න ඕන යාලුවෙක්ව, පවුලේ කෙනෙක්ව මෙතන මෙන්ෂන් කරන්න 👇
සෙල්ෆි කවියා ✍️ | Magazine ☕
Region: LK
Friday 27 February 2026 16:14:05 GMT
Music
Download
Comments
dinugallage kuwait ahasayata :
matath gorawanawa
2026-02-28 08:46:49
7
💫💥🎤🇱🇰Madhu🇱🇰🎵💥💫 :
මගේ පවුලේ අය 😳😳😳😳😳😳😳
2026-02-28 00:00:14
11
manjulajagath1 :
yas
2026-02-28 03:52:17
7
user6720265701118 :
yes
2026-02-28 07:59:29
1
සිත් සුව අරණ :
Yes..me
2026-02-28 07:24:37
1
K. D. J. 🥰🥰 :
මමත් 😔
2026-02-27 21:18:36
2
😎V. I. P. malidu😎 :
ඔවු
2026-02-28 04:59:22
4
Wimala liyanagee :
yeah
2026-03-01 16:37:33
1
❤️❤️nishu nishu🇱🇰🇱🇰🇲🇦 :
මම🤗
2026-02-28 08:48:58
2
ajith kudavaduge :
yes
2026-02-27 23:11:10
2
🥰sabitha nilmini🥰 :
yas
2026-02-28 09:03:29
1
💖💖💖ලක්ෂ්මි💖💖💖 :
yas
2026-02-28 08:23:17
1
❤️induwara❤️ :
yes
2026-02-28 08:11:11
1
isansika hemanthi :
yes
2026-02-28 08:58:36
1
❤️🌸💋Nishutiktok❤️🌸💋 :
Yes
2026-02-28 09:02:07
1
sadu :
yes🥺🥺
2026-02-28 08:44:34
1
Niranjala Niranjala :
yes😳😳😳
2026-02-28 08:27:00
1
🥰TK🥰🥰 :
yes🥺
2026-02-28 08:02:00
1
wasantiwasanti47වසන්ති වසන්ති :
yes mama thama e
2026-02-27 17:16:25
3
Kalyani Kalyani :
ඔව්
2026-02-28 06:46:25
1
sriyanie :
මම ත්
2026-02-28 22:12:47
1
maduri :
math gorawanawa kiyala hamoma kiyanawa😌
2026-02-28 06:38:33
3
මාලා :
මමත්
2026-02-28 08:27:47
1
Achala Gimhani :
yes
2026-02-27 18:47:30
1
🖤 Drama World 🖤 :
මම
2026-02-28 01:31:40
1
To see more videos from user @selfiekaviya, please go to the Tikwm
homepage.