@thanuf55: කසාද බැදපු අය නිදහස හොයනවා, තනිකඩ අය ආදරේ හොයනවා පොඩි ලමයි ඉක්මනින් ලොකු වෙන්න හිතනවා වයසක අය ආපසු තරුණ කාලෙට යන්න හිතනවා ජනප්‍රිය අය පෞද්ගලික ජීවිතයක් හොයනවා කිසිම කෙනෙක් දන්නැති අය ජනප්‍රියත්වය හොයනවා, දුප්පත් අය සල්ලි හොයන්න වෙහෙසෙනවා. ධන වතුන් සාමාන්‍ය ජීවිතයක් ගැන සිහින මවනවා..... මේක තමයි සාමාන්‍ය මනුෂ්‍ය සිතක ස්වභාවය. ලැබිලා තියෙන දෙයට වඩා වෙනත් යමක් සොයනවා දැනටමත් ඇති දේ තුල තෘප්තියක් නෑ. ඉතින් නිරන්තරයෙන්ම විඩාවක් සහ කල කිරීමක් පවතිනවා. ම්නිසුන් බලාපොරොත්තු වෙනුවෙන් ජීවත් වෙලා බලාපොරොත්තු නිසාම විඩාවට පත් වෙලා මරණයට පත් වෙනවා. මොකක්ද මේකට හේතුව? ඔබ ඔබෙන්ම ප්‍රශ්න කල යුතුයි. ඔබ සිටින අවසිහිය දැන ගන්න ප්‍රමාණය මත ඔබගේ සිහියේ ප්‍රමාණය තීරණය වේ. ( ඔබගේ තෘප්තිය තීරණය වේ) අප විසින්ම සාදාගත් මානසික ලෝකයේ මුලාව නිසා අපම විඩාවට පත් වෙමින් ඇත...ආරන්‍යා මෙහෙණින් වහන්සේ ..copied .🪷🍁🙏🙏#බුදුසරණයි_☸හැමෝටම☸🌼🤍🌸🌺 #සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏 #foryoupage #vairal_video #onemillionaudition
කසාවත.🪷🪷🪷
Region: KW
Friday 27 February 2026 20:44:49 GMT
Music
Download
Comments
💥❤️ D. Upeksha❤️💥 :
අනෙ මටත් එහෙම හිතෙනවා එත් මගෙ ලමයි දෙන්නා පොඩි නිසා එතන මම අසරනයි
2026-02-27 22:18:37
156
H_A_N_S_I 🥀🕊️😘 :
ආසයී කසාවතක් දරන්නට.. ඒත් බැදීම් ලඟ හරි අසරණයී.. 🥺🥀 සංසාරේ උපදින හැම ආත්මයේම බෞද්ධයෙක් ලෙසම ඉපදෙන්න වාසනාව ලැබෙන්න ඕනී..!!
2026-02-28 15:10:34
111
🇱🇰🇱🇰DILRUKSHI🇨🇾🇨🇾💖💔 :
ජිවිතෙ කලකිරිලා නෙවෙ මාත් ගොඩාක් අසයි ප්‍රාර්ථනා කරන්නකෝ මට මේ ගමන යන්න ලැබේවා කියලා 🙏🙏
2026-03-05 08:01:36
9
Tammy18(ටැමී) :
මෙහෙම ජීවිතය කලකිරෙන්න තරම් මොනවා උනාද කියලා මට හිතෙනවා.
2026-03-15 19:21:36
18
Gayanjali soysa :
මාත් ආසයි ඒත් බැදීම් නිසා අසරණයි🥺
2026-03-18 05:03:06
29
❤나위두❤ :
ane 🥺❤️🩹
2026-05-03 22:36:43
1
🐼🌼🇦🇪 :
උතුම් නිවනින් සැනසෙන්න පුළුවන් වේවා.. 🙏
2026-03-01 17:25:43
25
ℂ𝕦𝕥𝕖 𝕘𝕚𝕣𝕝 💗😚 :
උපදින හැම භවයකම වේවා බෞද්ධ 🥺 ආසයි කසාවත දරන්න ඒත් අසරණයි මම බැදීම් ලග 🥺 පුලුවන් උනා නම් බැදීම් නැති කර ගන්න 💝එලබෙනවා පැවිදි දිවියට ඉක්මනින්ම 💝
2026-03-13 14:19:19
18
prashas sajitha :
උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා .. 🙏
2026-03-04 16:20:00
7
dulani sadamali :
මාත් කවද හරි මේක කරන්නේ 🙏දැන් බැරි මගෙ දරුවෝ දෙන්නා අසරණ කරන්න බැරි නිසා 😢
2026-03-05 16:31:25
5
Kaushi Withanage :
ආරන්‍යා මෑනියෝ❤️🙏තෙරුවන් සරනයි.
2026-03-05 07:05:04
7
dilu :
අනේ මටත් මෙ තැනට යන්න හිත හයිය කර ගන්න පුලුවන් නම් 😞
2026-03-04 15:36:43
7
🇱🇰~★ℙ𝕣𝕒𝕕𝕚𝕪𝕒★~999🇸🇦 :
උතුම් නිර්වානය අවබෝද කර ගන්න ලැබේවා... 🙏🙏🙏
2026-03-12 20:25:03
5
𝕃𝕄𝔹 * 🇩🇪 * :
මේ ඉන්නේ මගේ හොදම යාළුවෙක් ..දැන් මෙහෙනින් වගන්සේ කෙනෙක්.. තෙරුවන් සරණයි 🥺🥺🙏🙏🙏
2026-03-20 04:56:24
13
Sumith Pushpakumara :
අනේ මම ආසම කෙනෙක් ඔයා ඇයි මෙහෙම හිතුනේ
2026-03-15 20:48:46
5
user41511081285600 :
සාධූ සාධූ සාධූ ..!! තේරුවන් සරණයි ..!!
2026-02-28 09:55:48
12
L 💗🧚 :
මටත් ලොකු ආසාවක් තියෙනවා..ඒත් ඒ තැනට යන්න තාම හිත හැදිලා නෑ 🥺 බුදුසරණයි 🙏🙏🙏
2026-02-28 10:29:14
5
Niro- bbh❤️🥰 :
මමත් හරිම අසාවෙන් ඉන්නෙ 🙏
2026-03-01 08:41:36
5
Sriyani Chandrika :
සාදු 🙏🙏🙏🙏🙏
2026-05-23 22:40:33
1
🇫🇷Yunara nadishi🇱🇰💞S🌍N💞 :
💕💕💕උතුම් චතුරය සට්ය දරම අවබෝදය් වී පතන බෝදිය උතුම් බෝදිය ඩි නිවන මරාගය් පුරන කර ගනීමට ඇකි වෙව, පිනවත මැනියන වන්ස 💕💕💕🙏🙏🙏
2026-05-27 21:36:47
1
Jani :
Matath mahanna wenna one 🤍
2026-05-18 14:21:11
1
sanuri :
mamath kawada hary mehema yanawa 🙏
2026-05-05 20:20:42
2
සූන්දර ජිවිතේ :
තෙරුවන් සරණයි පීංවත් ඔබවහන්සේට
2026-05-25 14:41:02
1
💞shanu💔shanu💝 :
මමත් කැමතියි
2026-05-25 00:25:21
1
Nirosha Priyadarshani :
අනේ මටත් ගොඩාක් ආසයි ඒත් ළමයි තුන්දෙනා තාම මෙලොව දෙයක් තේරෙන්නැ
2026-05-22 15:13:30
1
To see more videos from user @thanuf55, please go to the Tikwm
homepage.