@by_laurawild: ගැහැණු ළමයි, ඉගන ගන්න ඕනෙ! ඒක විභාග පාස් කිරීමම නෙමෙයි වෙන්න පුළුවන් ,තමන් කැමති තමන් දක්ෂ මොනම පැත්තකින් හරි උඩටම ඉගන ගන්න ඕනෙ. මොන දේ නැති උනත් තමන්ට රස්සාවක් කරන්න තරම් හොඳ skill එකක් තියෙන්න ඕනෙ. ආස දෙයක් ගන්න , ආස දෙයක් කන්න ,ආස තැනක යන්න තමන් අතේ, තමන්ගෙම සල්ලි තියෙන්න ඕනෙ ප්‍රේම සම්බන්ධයක් අතුලේ නිදහසේ උපරිමය ස්පර්ශ කරන්න නම් ආර්ථිකව ස්ථාවර වෙන්නම ඕනෙ . විවාහයක් ඇතුලෙ ස්වාධින වෙන්න නම් ගැහැණිය ආර්ථිකව නිදහස් වෙන්න ඕනෙ තමන්ගෙ අම්මට තාත්තට නිදහසේ සලකන්න නම් තමන්ම උපයන්න ඕනෙ . තමන්ගෙ අම්මා මෙහෙම කෙනෙක් ,තමන්ගෙ දුව මෙහෙම කෙනෙක් ,තමන්ගෙ වයිෆ් මෙහෙම කෙනෙක් කියල ඔයාගෙ ආදරණීයන්ට ලෝකෙ ඉස්සරහ ආඩම්බරෙන් කියන්න පුළුවන් තරම් උගත්කමක් තියෙන්න ඕනෙ. ලෝකය ඉස්සරහ පෞරුශ්වත්ව ඉන්න නම් සමාජ වටිනාකමක් තියෙන්න ඕනෙ . ජීවිතේ මැද හරියෙදි ප්‍රශ්න ආවොත් කව්රු නැතත්, කෙලින් හයියට මුහුණදෙන්න ආදායම් මාර්ගයක් වගේම දැනුමක් බුද්ධියක් තියෙන්න ඕනෙ. Victim කෙනෙක් නොවී අවශ්‍ය තැනදී තමන් වෙනුවෙන් හයියට තීරණ ගන්න නම් බුද්ධිමත් සමාජ කවයක් වගේම යහපත් සම්බන්ධතා ජාලයක් තියෙන්න ඕනෙ. උගත් ගැහැණියෙක් සහ නූගත් ගැහැණියෙක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. එයාල ආදරේ කරන විදිහ, ජීවිතේ දකින විදිහ, කථා කරන විදිහ, හැසිරෙන විදිහ, ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ. මේ හැමදේම වෙනස්. උගත්කම කියන්නෙ රස්සාවක් ආදායම් මාර්ගයක් විතරක්ම නෙමෙයි. අධ්‍යාපනය මනුස්සයෙකුට තව හුඟක් දේවල් දෙනවා. මනුස්සයෙක්ව ලස්සන කරනවා ,පරිස්සම් කරනවා, වටිනකම් ලබා දෙනවා . ඉතින් ; ගැහැණු ළමයි හොඳට ඉගන ගන්න ඕනෙ. දවසක ඒ උගත්කම ඔයාව ආරක්ෂා කරනවම තමයි! 🌼🌹💪 🖋️ 🌕Ruu #reality #life #reels #fyppppppppppppppppppppppp #girl
Laura 🪽
Region: LK
Saturday 28 February 2026 13:50:25 GMT
Music
Download
Comments
@_Itz_me_Koshi🍄💗 :
Caption + Music = Vibe 🥺❤
2026-03-01 11:20:01
18
Money Talks🤑 :
හැබයි මාන්නක්කාර වෙන්න හොඳ නැ
2026-03-01 09:21:22
7
@KAA🎌🌹 :
Captoin plz 🥺
2026-03-01 09:19:53
1
Dulakshini_C :
agreed ❤️🥰
2026-03-01 07:16:02
2
-ℋ𝔦ℛ𝒰-⍟ :
caption eka dennako❤️
2026-03-01 12:09:18
2
Shehara hand crafts :
aniwarenma 🤍🍃
2026-03-12 17:42:43
0
Nilmi 💜🦄 :
true...🥰
2026-03-01 10:04:19
3
Tharuu ✨🎀 :
Respect for ur words ❤️
2026-03-01 14:31:54
1
curly Girlツ🪽 :
what location
2026-03-01 18:58:28
0
💖 Rashi Herath 💖 :
captions plz🥺❤️
2026-04-20 11:44:16
0
Shanika Udayangani :
Caption please
2026-04-01 16:22:44
0
𝔐𝔞𝔫𝔲𝔲◉‿◉🦋 :
ඇත්ත🥰❤️🩹
2026-04-20 12:32:49
0
𝓓𝓸𝓵𝓵𝔂𝔂𝔂 🍫 :
Captoin plz 🥺
2026-03-01 14:29:04
0
Dila 💖🌻💐 :
♡♡
2026-05-27 05:27:45
0
Uthpala_🇱🇰🇬🇧 :
Well said 🎯
2026-03-30 18:45:17
1
Amaa 🤍🧿 :
Captoin plz🤍
2026-03-01 10:32:39
1
sew_myy :
True ❤️
2026-03-30 15:35:28
0
KAWYA🧚💗 :
caption please
2026-03-01 17:35:36
1
Babi 💜🐣 :
Caption please
2026-03-01 11:35:55
0
@_Itz_me_Koshi🍄💗 :
Caption Eka Dennkoo Please ! ❤
2026-03-01 11:18:03
0
velvet_stories_ :
caption
2026-03-02 18:13:53
0
NeThU_🩵 :
sahathika aththa kathawak💯🥰♥️
2026-03-01 08:34:03
0
........ :
me lassana adahas wala owner dakinna asai😓😓😓
2026-02-28 17:14:53
2
damsara_ni 🍃 :
Location ? 🥹
2026-03-01 11:48:29
0
A ʚ🧸💋ᯓɞ :
one day 🫀🙂↕️
2026-02-28 14:38:19
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.