@mathakavarjana: “ මම මේ බැඳීම අල්ලගෙන හිටියා නෙවෙයි, මම මේ බැඳීම මගේ ආත්මෙම කරගත්තා..! 💔” මතක අතරින් සංගීතයට මුසු වන සජීවී චිත්‍රපට අත්දැකීම 🤍✨ මතකාවර්ජන - Film in Concert 🎞️❤️ The Story of Love 🤍 🗓️ 21st March | 📍Waters Edge Hotel - Outdoor Premises • Step into the moment 🎫 Tickets - https://oneticket.lk/8JOB1192A5EE5A75BD3F3 #Mathakavarjana #මතකාවර්ජන #Colombo #Concert #watersedge
මතකාවර්ජන - Film in Concert
Region: LK
Saturday 28 February 2026 14:14:40 GMT
Music
Download
Comments
Saumya 🧿 :
සමහර දෙබස් අස්සෙ අපේ සංවාද එහෙම්ම තිබ්බා 🥺❤️🩹
2026-03-01 05:42:52
423
𝒮𝑒𝒹𝓎 :
ගැලපෙන් නැ කියල දැන දැන ළං වෙන සමහර ආත්ම වලට අපිව නැති වෙන්නම ඕනෙ
2026-03-01 12:10:19
176
Thashi🤍🧿✨ :
මිනිස්සු වෙනස් වෙන්නෙ තවත් මනුස්සයෙක් නිසා ❤️🩹
2026-03-03 06:34:24
61
R. Ishuu ❤️😍 :
සමහර වචන 🥺💔 ඇයි මිනිස්සු ප්‍රශ්න එද්දි මගින් හැරෙන්නෙ
2026-03-02 03:13:01
21
Ovindu Sathsara :
Ane ehm girl knk ❤️🩹🙂
2026-04-18 13:43:43
1
𝚅𝚒S𝚑𝚞 🍓! :
මට මාවම මතක් උනා 🥹😖💔
2026-03-01 08:19:44
16
Prabodhi Hansika(Sri HD Cakes) :
බැදීම් ඇතුලේ මිනිස්සු ජීවත් වෙන්න ගියාම සමහර අයට අපිව නොදැනීම යනවා 🥹
2026-03-05 19:04:00
7
avee__shaa :
එපානම් වැඩිකල් ඉන්නැතුව යන්න මට දරාගන්න අමාරුයි කීවත් එයා ඒකම කරා 🙂
2026-03-04 13:04:22
11
Nemika Methnila :
ගැලපෙනවද කියල දැනගන්න ආදරේ කරාට මුළු ආත්මෙම දුන්නු හදවගේ ඒ තැන අද හිස්තැනක්.🙂❤️🩹
2026-05-14 00:15:29
1
Crop!on🇱🇰🦦📍 :
Mge katawama wage tama, eka meetat wada sehenna amaru deyak una , affair akata 6 year weddi tama kiuwe eyata mawa gelapenne kiyala ❤️
2026-03-08 14:07:34
5
Mʌɗʋsʜʌŋ 🚘✈ :
කෙල්ල කියන දෙබස් ඒ විදියටම මන් කියලා තියනවා 🙂
2026-03-06 14:01:32
3
චුටී දෝණි 😊 :
මිනිස්සු වෙනස් වෙන්නේ තවත් කෙනෙක් එයාට ලන් උනාම 🥺
2026-03-06 18:16:51
5
ishuishumaduwanthi1236 :
Apith oya wage aurudu 6 k duk vinda 😳
2026-03-06 14:44:28
6
KᖇᓰSᕼ :
අව්රුදු 6 ක් 😌
2026-03-12 06:14:24
6
𝐍𝐉𝐊 :
Meka drama ekkda
2026-03-13 21:27:14
1
panchi :
මේක බලන්න පුලුවන් කොහොමද
2026-03-12 08:28:24
2
kavi🤍🪽 :
2026-04-04 05:32:43
1
kavi🤍🪽 :
2026-04-04 05:32:33
1
RDx @n$aRu£ :
so sad
2026-03-11 07:35:06
1
< dew 🌸🫀🇯🇵. :
අනේ voice කේලන්ගේ වගේ..! 🥺🫶🥰
2026-03-27 21:39:01
1
✨Hiru 💙🪬🧿🦋 :
I felt this 😔🥺😞❤️🩹🫂💔
2026-03-01 10:01:44
3
Kalana_Indunil :
අවුරුදු 8kt vadi api monv kiynnd one ehnm.. 🥲
2026-03-10 15:44:18
2
Achiie 🫧 :
මෙච්චර කාලයක් ගියාද?? 🤍
2026-03-10 12:26:36
1
ASHEN K TV 🇮🇹 :
මේ වේදනාව ගැන පැහැදිලි කරන්න නිර්වචන නෑ..... ඒක විදපු අය විතරමයි ඒකෙ තියෙන වේදනාව දන්නෙ අන්ගොඩ ඉන්න ගොඩාක් අය මේ වේදනාව නිසා එතනට ගියපු අය.🥹😊 කවදාවත් ආදරේට බොරු කරන්න එපා..... 😊❤️💯
2026-03-10 05:52:07
2
Kavindu Anjana :
අහිමි වෙන්න එපා කාටවත්ම දැනුනු ආදරයක්❤️🫶🏻
2026-03-13 22:03:51
1
To see more videos from user @mathakavarjana, please go to the Tikwm
homepage.