@daydaydayday99: MOST EMBARRASSING STORIES #foryou #kalogerassisters

FOR YOU
FOR YOU
Open In TikTok:
Region: US
Tuesday 03 March 2026 02:38:10 GMT
1150
93
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @daydaydayday99, please go to the Tikwm homepage.

Other Videos

අදනම් හරිම සතුටුයි. අපිට රසට කන්නත් දුන්නා. අපි හැමෝම උදේම නාවලා අපිව ලස්සන කලා. කලින් නම් අපිට  මෙහෙම සලකලා නෑ .🥹  අපිව මෙහෙම ලස්සනට තියලා නෑ. මොකක්දෝ අමුත්තක් මට  දැනුනා  ටික වෙලාවක් යනකොට ලොකු වාහනයක් ආවා. ලොකු මිනිස්සු  3 ක් 4 ක් අපේ ගේ ඇතුලට ආවා. මගේ යාලුවෝ එක්කෙනා එක්කෙනා අඩු වෙන්න ගත්තා. මන් බයේ කොටුව වටේම දිව්වා. බැරිම තැන අයිනකට වෙලා හිටියා. එයාලා මගේ යාලුවෝ ඔක්කොම අරං ගියා. ඇයි දන්නෙ නෑ. එයාලා ගාවින් මට දැනුනේ මගේ වර්ගයේ ලේ සුවද. එයාලගේ ඇදුම් රතු පාටයි. 🥺 මාවත් අරගෙන උඩක එල්ලුවා. මදි මදි කියලා මාව බිමට දාලා  ගියා.  ආයේ එයාලා මාවත් මගේ යාලුවෝ ගාවට අරන් යන්නේ කවදා ඒවීද ??????  Part 02 ... 🥺💔. ( ඌරෙක්ගේ කදුළු කතාව)  profile එකට ගිහින් බලන්න... 🥺💔  #ancoglobal #viralvideo #trending #fypシ゚viral                                 #YASIYA . LK

About