@alone.x10: මතකයක් විතරයි.🤍 #bootstatus #bootwadan #trending #viral #feeling

Alone☁️
Alone☁️
Open In TikTok:
Region: LK
Wednesday 04 March 2026 09:30:03 GMT
257641
29654
371
747

Music

Download

Comments

user5310023368850dewmi
🐼💗Dewmi Bbh 🐼💗 :
මෙන්ශන් කරන්න තිබ්බ .එත් එයා දැන් වෙන කෙනෙක්ගෙ .මොනව කරන්නද අපෙ ආදරෙ මැද්දට තුන්දෙනෙක් ආවෙ නැත්නම් අදටත් ලස්සනට ඉන්නවා, කාතාවෙ ලස්සනම තැනදී එයා හැමදෙම නැතී කරා මට.👀🥺
2026-03-07 10:46:43
94
dewmi220
Mr & Mrs Adhi 🇪🇺🇱🇰 :
අවුරුදු 8 කට පස්සෙ පාසල් ප්‍රේමයම දැන් husband and wife 🥹♥️
2026-03-30 07:57:12
61
rapu_girl_0
rapu_girl_0 :
Mention කරන්න හිතුනත් එහෙම කරන්න අයිතියක් නැතුව කි දෙනෙක් mention කරන්න හදලා ආපහු හැරිලා යනවා ඇති ද 🥺❤️‍🩹✨
2026-03-30 15:30:27
29
kushan.tharidu.gu
Kushan Tharidu gurusinha :
🥰මන් 8ට වසරේදී ඇහැව්වා මට බැ කිව්වා එදා ඉදන් කතා කරෙ නැ තමත් කතා කරන්නේ නැ 🥺මන් තමත් අද රෙයි එයා දන්නෙ නැ එයා දැන් බැදලා මට 27යි එදා ඉදන් මන් තමත් තනිකඩයි 💔
2026-03-06 09:51:36
28
asangi__
asangi :
මං marry කරෙ මගෙ පාසල් කාලෙ ආදරෙ
2026-03-06 09:43:27
71
vihagabikerz
ViHaGa BiKeRZ :
එයව මට අත්ම ගානකටවත් අමතක වෙන්නේ නැ කරන්නත් බෑ 🥺❤️
2026-03-06 00:41:16
22
kushanitharaka
𝚃𝙷𝙰 𝚁𝙰 𝙺𝙰 🤍🌾 :
මං විහින් නැති කරගත්තා 🙂💔🥺
2026-03-29 17:22:41
7
a284649
Apsara jayawardhana :
තාම තියනව දැනට අවුරුදු 4ක් 🥺❤️
2026-04-16 14:05:14
1
kaushi5634
❤️‍🩹✨Kaushi 🇰🇷 아미두 ✨❤️‍🩹 :
එයාව මට අත්ම ගානකටවත් අමතක වෙන්නේ නැ කරන්නත් බෑ 🥺😔❤️‍🩹
2026-03-10 23:45:42
7
ceylon_vibe_hub
The Ceylon Vibe Hub :
එත් එයා අද නැ එයා ගිය දවසේ ඉදන් මම තමත් තනියම එයා නැතිව වේන කවුරැත් වැඩක් නැ 🙂💔
2026-04-08 11:17:19
2
deshan2_0_0_7
BEAST❗️ :
පාසල් කාලේ ආදර කතා තමා ගොඩක් ලස්සනම🥺මගෙ පාසල් ආදර කතාවට අවුරුදු 2 වෙනවා💘🧚🥹
2026-04-05 11:18:54
1
sanuki683
༆𝘾 𝙃 𝙐 𝙏 𝙄彡✯ :
යකො එතකොට පාසල් කාලෙ ලව් එකක් තිබිලා නැත්තෙ මට විතරද එ කියන්නෙ 😒
2026-03-30 10:05:03
2
katta0752
Anushka Madusanka :
1’st love එක 💗 ඒත් ඒක ඒකපාර්ශවිකයි.i👤
2026-04-04 19:23:38
1
yachithra.rajapak
Yachithra Rajapaksha :
ඔව් අද එයා කැනඩාවේ දොස්තර කෙනෙක් .අදටත් තනීවම ජීවත් වෙනවාලු .
2026-03-22 04:28:21
9
tharukajayamali
Tharu 🌼🌱🌱🌺 :
මං marry කරෙ මගෙ පාසල් කාලෙ ආදරෙ
2026-04-03 11:51:24
1
niduka.malli
_. 𝓝 𝓲 𝓭 𝓾 𝓴 𝓪._ 🪐 ! :
මට පාසල් පෙමයක් තිබිනේ නෑ අනේ .❤️‍🩹
2026-04-04 17:13:20
1
dilshani20050
S" 🪬🥰 :
අදටත් ලොකු පසුතැවීමකින් ඉන්නේ. ඒයාව හම්බුනත් මන් අහන්නේ ඇයි මට එහෙම කරේ කියලා..💔💔
2026-03-29 20:01:34
4
miliduwa32
AVIYA OFFICIAL :
තාමත් ඒ ආදරේ එහෙම්මමයි ❤️
2026-03-30 05:56:45
1
user478406309309835
shani :
ඒක ඇත්ත , පාසල් ප්‍රේමය ❤️දැන් මගේ චූටි කෙල්ලගේ තාත්තා 🌍🫂
2026-04-02 05:39:03
1
muthuhettigamagethilini0
Thilini Muthuhettigama ❤️ :
aththa a hodama adare , mage school love eka, mage 1st & last love eka mage kollage thaththa 🥹🥰♥️
2026-03-30 16:01:45
1
madhuwa236
MADHUWA :
මම විතරද පෙම් කරන්නෙ ආත්මය පරදුව තියා 😓
2026-04-01 15:49:37
1
samarasandeepani90
<<.S💗 🧸💐 :
හ්ම් 🥺 එ ලැබිච්චි ආදරෙ තාම හොයනව කියල දැනෙද්දි 💔
2026-03-28 17:00:34
2
janiya__10__
_J a N i y A .• 🍓🔗 :
ඇත්ත එ අදෙර්ට තාමත් එ වගේම අදරේයි 🥺♥️🫀
2026-03-16 18:04:49
1
slr_minzy1
ᴍɪɴᴢʏ 💋♥️˚ :
අයිතියක් නැති උනත් තාමත් හරි ආදරෙන් ඒ රූපෙ දිහා බලන් ඉන්නවා 😔❤️‍🩹
2026-04-02 07:13:26
1
snsadu4
🍒_Sandali :
ඒක නම් මේ song එකටම ගැලපෙන ආදරයක්.😁මතක් වෙද්දි ලස්සනයි ඒ කාලෙ
2026-03-31 00:51:12
1
To see more videos from user @alone.x10, please go to the Tikwm homepage.

Other Videos


About