@hithakatha: ඉතිං ඔව්.! සෑම කතාවකම අවසානයක් තියෙනවා.|🫰🌠 එත් මිනිස්සුන්ගෙ ජිවිතයේ සිද්ද වෙන හැම කතාවකම අවසානයේ ආරම්භයක මුලක් තියෙනවා.! 💙🦋 ඇත්තටම ඔබ මම නැත්තම් අපි හැමෝම ජීවිතේ කොතනකදි හරි බිඳුණු වැටුනු වගේම තදින්ම හිත රිදුනු, රිදෝගත්තු මිනිස්සු.. ❜❜☝️❣️ ඒත් මතකතිය ගන්න , මිනිස්සු උනු අපිට පුලුවන් වෙන්න ඕනී අවස්ථාවක් ලැබුණු ගමන් ආයේම සුවපත් වෙන්න., ඒ වෙනුවෙන් නැගිටින්න උත්සහ කරන එක..🌬️🙏 ඉතිං මම විශ්වාසෙන් කියන්නේ එහෙම try කරන මිනිස්සු හරි ලස්සනයි ආදරණීයයි වගේම මාරම ධෛර්යවන්තයි..☝️🌈 ඒ නිසා හිතවතුනි ඔබත් එහෙම මනුස්සයෙක් වෙන්න උත්සහ දරන කෙනෙකුනම්, ඔබට ඔබේ ජිවිතේ ඉස්සරහට ලැබෙන අලුත් සෘතුවට මගෙන් උණුසුම් සුභ පැතුම්.!🤍🙏 අවසානේ මම කියන්නේ මිනිස්සුන්ගේ දෙනෙත්වල තරු පායන්නේ මහා ප්‍රචණ්ඩ කුනාටුවකින් සියල්ල විනාශකරල කිසිම අරමුණක් නොමැතිව හිස්තැන් වලින් පිරී ගිය මොහොතක..🌈🌬️ මොකද අන්න එදාට ඒ දිස්නය ඇතුළේ තියෙන්නේ ලොකු විනාශකාරී කුනාටුවක සලකුණක්වත් කඳුළක සලකුණක් නෙවෙයි,🌹 ඒ තියෙන්නේ ආදරයෙන් සුවපත් වුණු මනුස්ස ආත්මයක ප්‍රේමණීය සිනහවක්.❣️☝️ ඉතිං ඉල්ලිමක් විදිහට ලියමි ජිවිතේ සාර්ථකත්වයට ආදරය නොකරන්න. සාර්ථකත්වය ගෙන දෙන පුරුදු වලට ආදරය කරන්න.🫰💚💫 මොකද හිස්තැන් පිරුණම; මිනිස්සුන්ගෙ ජිවිතේ කියන්නේ විශ්වයේ ආශිර්වාදය ලැබුනු ලස්සනම පරාදිසයක්.🌬️🌈 🖤 So මම ම හ ග ම.🖊️📖️ #creatorsearchinsights #forupage #foryou #fyppppppppppppppppppppppp #fypviralシ
ම හ ග ම ✍️📝
Region: LK
Wednesday 04 March 2026 12:23:06 GMT
Music
Download
Comments
Nature Lovers ❤ 🌹🌴🌵🦢🍁 :
අනිවාර්‍යෙන් ම👌😍❤️
2026-03-23 14:19:10
0
🇱🇰♥️අයිෂ් :
caption eka dennako🥰
2026-03-04 16:56:22
0
තරු ✍️ :
❤️
2026-03-06 14:12:55
0
Malani Hemachandra :
🥰🥰🥰🥰🥰🥰
2026-03-06 02:45:35
0
saku 🌸 1111 🌸 :
♥️🥹
2026-03-06 00:14:57
0
🇱🇰♥️අයිෂ් :
🥰🥰🥰🥰🥰
2026-03-04 16:56:32
0
💛nadee💛 :
🥰🥰
2026-03-04 16:31:32
0
SUKII :
🖤🖤🖤
2026-03-04 13:36:26
0
🌸 Ishani 🪷🕊️✨️ :
🌍❤️🌈🌠💌🙏💞
2026-03-19 11:46:36
0
To see more videos from user @hithakatha, please go to the Tikwm
homepage.