@storie_book: එක්තරා මනුස්සයෙක් දවසක් මනෝ වෛද්‍යවරයකු හම්බෙලා කියනවා "මම ලොකු මානසික අවපීඩනයකින් ජීවත්වෙන්නෙ, ඒ දුක මගේ මුළු ජීවිතයම පාලනය කරනවා. මට දැන් ජීවිතය එපා වෙලා තියෙන්නෙ, කරුණාකර මට උදව් කරන්න!" කියලා. ඉතින් වෛද්‍යවරයා තමන් දන්න බෙහෙත් මේ පුද්ගලයට සතියකට සෑහෙන්න ලබාදෙනව. හරියටම සතියකින් ආයෙත් මේ කෙනාම වෛද්‍යවරයා මුණගැහෙන්න ඇවිත් කියනවා, "මේ බෙහෙත් වලින් මට කිසිම ප්‍රතිඵලයක් නැහැ, මට දැන් හැමදේම මාරාන්තික බයක් දුකක් විදිහට දැනෙන්න පටන් අරගෙන. මාව බේරගන්න!" කියලා. ඉතින් මේ වෛද්‍යවරයා මෙයාට තව වෙනත් ඖෂධ කීපයක් සති දෙකකට ලබාදෙනවා. ඒත් සති දෙකකට පස්සෙත්, මේ මනුස්සයා ආයෙම ඇවිත් ඒ වෛද්‍යවරයාට කියනවා " මේ වෙනකන් මගේ තිබුණ කිසිම දෙයක් වෙනස්වෙලා නැහැ, ඒ දරුණු දුකම තවමත් මාව පාලනය කරනවා." කියලා! මේ මනෝ වෛද්‍යවරයා තමන්ගේ අමුතු රෝගියාට මෙහෙම කියනවා. "ඔයා දන්නවද? මේ ලඟපාත එක්තරා විකටයෙක් දිනපතාම ඉදිරිපත් කරන නාට්‍ය සංදර්ශනයක් තියෙනවා. එයා එතනට එන හැම කෙනෙක්වම හිනාවෙලා මැරෙන්න යන තරමට සතුටු කරවනවා. මමත් එයාගෙ සංදර්ශන පුද්ගලිකව රසවිඳලා තියෙනවා. මට තවමත් මතක් වෙන හැම වෙලාවකම ඒවට හිනායනවා. මම කියන්නෙ ඔයත් ටිකට් එකක් අරගෙන ඒ සංදර්ශනයට බලන්න යන්න, මොකද මම අනිවාර්යයෙන්ම දන්නවා ඔයාගෙ දුක නැතිවෙන්නම ඒ විහිළු වලට ඔයා හිනාවෙයි" කියලා! විශ්වාස කරන්න. මේ අමුතු රෝගියා අන්තිමට මෙහෙම කියනවා, ඔහු කියනවා. "ඩොක්ටර්, මම තමයි ඒ විකටයා!" කියලා. #හිනාවෙලා_හිටපං
STORIE_BOOK📚💡
Region: LK
Thursday 05 March 2026 16:26:07 GMT
Music
Download
Comments
Nishi :
හිනා වෙලා හැමෝවම හිනස්සන ගොඩක් අයඇතුලාන්තයෙන්ම දැවෙනව වේදනා විදිනව.. ඒත් හැමදාම හිනා වෙලා ඉන්නව ....🥹🥹 💖💖
2026-03-06 15:43:11
44
💕Y_e_s_u💕 :
මමත් මගේ ජීවිතේ බොහො තැන්වල තාත්වික විකටයෙක්.....
2026-03-28 15:59:50
1
P𝚒𝚢𝚞 •° ᥫ᭡ :
caption එක දෙන්න බැරිද
2026-03-18 05:39:38
7
Hashi :
හිනාවෙලා ඉන්න හැම කෙනාම ඉන්නෙ සතුටින්ද...💔
2026-03-11 14:25:25
9
Shasheni Alton :
ගොඩක් වෙලාවට හැමෝවම සතුටු කරන්න යන අයට මෙහෙම වෙනවා අන්තිමට
2026-03-21 03:35:37
1
🍁HIGHLANDER🍁 :
සියලු සත්වයෝ් සුවපත් වෙත්වා 🙏🙏🙏
2026-03-26 03:54:27
1
SAPU :
caption eka gannada.plz❤️
2026-04-03 08:48:18
0
Sakura with Nilanga 🇯🇵 :
මේ මොහොතෙ හොඳින් ඉන්න 🙂🫀
2026-03-27 10:54:54
0
S Priyankara :
Caption eka dannako 🙁
2026-04-04 13:30:06
0
_mahii>> :
ම්ම් ඇත්ත 🙇♂️❤️🩹🥀
2026-04-23 16:31:28
0
Rush :
2026-03-16 14:30:07
0
♠️🎭 MASTAR 🎭♠️ :
Caption එක දෙනවද පිලිස් 🥺💔
2026-04-01 17:29:46
0
Kavindu Sagasekara :
WTF 🥹❤️
2026-04-04 06:23:44
0
ධනුව 💔🥀 :
caption eka ona😳😳😳
2026-04-06 04:16:49
0
vimukthi :
caption please
2026-03-25 06:12:35
1
🍓....𝑩𝒆𝒓𝒓𝒚...❤️🇰🇼 :
අනේ❤️🩹🥺
2026-03-28 05:11:28
0
🌷බෝලේ🌷💗😘 :
ලස්සනයි 💐
2026-03-24 14:14:30
0
...👻tharindu...🩶🚶 :
hmm... 🫴🚶🤌
2026-03-24 17:49:19
0
LAH🌪️RU | 🏴☠️⎝ˤʺ :
Caption eka dannako❤️
2026-03-24 08:07:52
0
Thisara udayanga :
මට මේ caption එක ඉන්බොක්ස් කරනවද..? 🙏
2026-03-21 11:10:19
0
PiYuMi ❤️🩹🐼 :
Plz caption ek🥹
2026-05-08 11:38:01
0
🤍Thara 🍃🌹 :
මේක තමයි ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත 😔💯💔
2026-03-24 13:42:59
0
🇱🇰😍🎤Hansi👑️තමා🎼 බං 🇱🇰 :
මානසික ලෙඩක් නම් කිසිම කෙනෙක්ට හැදෙන්න එපා😔🥹ඒ වෙදනාව දන්නෙ හැඳුන කෙනෙක් විතරයි😔🥹
2026-03-25 03:12:28
0
. :
@⤝⛬⛦🥀__ashi__🥀♪⛦⛬⤞ @ගං කබරයා 👀 🥺🤌❤️🩹
2026-03-18 07:39:35
0
far..💚 :
🥺
2026-03-13 12:25:57
0
To see more videos from user @storie_book, please go to the Tikwm
homepage.