@_dilshan_.xx: මම දන්නෑ තාමත් මට තේරෙන්නෑ මන් හරි ආසාවෙන් ආස්‍රෙ කරපු මිනිස්සු හරි ආදරෙන් ලං කරගත්තු මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා..😔 එයාලට උවමනා වෙලාවට කතා කරනවා එක්කො මගහැරල දාලා ඉන්නවා ආදරෙ දැනෙන්න දීලා එච්චරක් ලගින් ඉදලා ඇයි එහෙම මගින් බලාපොරොත්තු දීලා අතහරින්නෙ කියලා මට තාම හිතාගන්න බෑ..😫 මන් overthinking මනුස්සයෙක් මට මේවා දරාගන්න බෑ බිත්ති හතරක් ඇතුලෙ ඉදගෙන කියන්නවත් මනුස්සයෙක් නැතුව කතා කරන්නවත් මනුස්සයෙක් නැතුව කදුලුත් එක්ක කතා ලියලම මට හරි මහන්සි..😫 ඇයි කාටවත් බැරි මන් එක්ක වෙනස් නොවී ඉන්න කියලා මන් තාමත් බලාගෙන ඉන්නවා..🙂 ඒම හිතුන වෙලාවක කාත් කවුරුවත් නැති තැනකට වෙලා මේ වගේම ලියනවා..☺️ කවුරුහරි මාව අහන් ඉදීනේ කියලා එතකොට මට හිතෙනවා..😊 #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Friday 06 March 2026 09:27:36 GMT
Music
Download
Comments
ovindi11.01 :
ඒ තැනට හිත හදන් ඉවරයි 🥺❤️🩹🌎💎🫀
2026-03-07 12:17:18
31
Hishuu💠💋 :
5.08 a.m මං ගැනවත් මට කිසි ගානක් නෑ දැන් තාමත් ඇහැරල.🙂💔
2026-03-27 23:39:41
0
JAANU 💗💫🐰 :
ඒ තැනට හිත හැදිලා ඉවරයි දැන්..🥺🥺
2026-03-26 14:59:16
0
07 : 25🧚♀️💋💐 :
ඒ තැනට හිත හදාගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව ඉන්නෙ 🙂🥀🖐️
2026-03-11 15:13:02
2
yuresha🖤 :
පිශ්ශුද😁
2026-04-15 16:48:50
1
💔💔 Dananja 💔💔 :
ආදරේ කරන්න ආදරේ දැනෙන හිතකට . දාලා යන්න ලෝබ හිතෙන තරමට ♥️
2026-03-23 14:37:18
0
Dilshan | දිල්ශාන් 🪐 :
මගෙ pin කරපු විඩීයෝ එක බලන්නකො 😂😂👍
2026-03-13 11:54:03
1
Hashi Rajapaksha 🤍💋 :
වෙමින් පවතින දෙවල් 🫶💔
2026-03-08 15:08:35
4
sutu :
Man mawa atha arala iwarai dan ☺lagadima ay danagani
2026-03-07 16:49:14
1
Shamar :
danatamth hitha hadila ivryi 🙃🙌
2026-04-01 19:52:43
0
9/17 :)😩☁️🎀" :
captain please 🙂💗
2026-03-22 07:24:50
0
Dil ru ❤️🔥☯️ :
Caption. Ek. Dnkoo plssss😭
2026-04-22 15:43:06
0
❤️Mi__Du__M❤️ :
සමහර විට මේ කියාගන්න තේරෙන්නෙ නැති දේ ඒක වෙන්න ඇති.මටත් නොදැනිම මාව අතෑරිලා ඇති මට.🌸
2026-03-08 13:37:23
1
HASIYA 1M :
caption eka dennakoo🥺
2026-04-11 05:02:41
0
චූටි _girl♥️🧿🕊️ :
Caption eka one
2026-03-08 18:40:06
0
සෙනු | 𝐒𝐞𝐧𝐮 | சேனு🐇 :
ඔව්🙂💔...
2026-03-08 02:40:00
1
❤️🩹SANJEEWA❤️ :
ඇත්ත😔💔
2026-03-24 22:36:40
0
hey it's mashi🤍 :
ඔව්🥺
2026-03-22 17:26:38
0
....P .... :
fr🙂💔👍
2026-03-16 16:42:07
0
tani : l :
hmm 🥺❤️🩹
2026-03-15 01:06:03
0
Μα∂ʋƨн вαи∂αяα :
caption plz
2026-04-29 15:53:51
0
Cooking with Suddi👩🍳 :
කොහොමද මිනිස්සු තමන්වම අත අරින තැනට හිත හදාගන්නේ? මට එහෙම අමාරුයිනේ 😒
2026-03-20 20:32:03
0
chathu___¢$ :
Echcharai sudu 🥺
2026-03-19 19:35:29
0
C ᥫ᭡° 🧿 ✨ 🇲🇾 :
🥺 mhhh
2026-03-16 16:29:12
0
DaRk fURy ⚔️🖤 :
අනේ දෙයියනේ 😔
2026-03-09 04:58:26
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.