@mindnotes07: ඔයා තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ අතීත සම්බන්ධතා ගැන හිත හිත දුක් වෙන කෙනෙක්ද?එහෙනම් ඒක Retroactive Jealousy තත්ත්වයක්?තමන්ගේ partnerගේ අතීතය ගැන හිතමින් දුක්වෙන ඔයාටයි මේ video එක‼️ . . #creatorsearchinsights #Relationship #jealousy #MentalHealth #foryoupage

MindNotes
MindNotes
Open In TikTok:
Region: KR
Friday 06 March 2026 16:51:33 GMT
164104
6370
160
2094

Music

Download

Comments

user3975210347346
Sachii :
අතීත සම්බන්දතා එක්ක තාම යාලුයි කියල දැන ගත්තම 🥹
2026-03-09 06:40:47
25
de.silva9156
Hasini De Silva ハシニ 🇯🇵 :
මට මේ ලෙඩේ තියෙනෙවා 🥲
2026-03-07 06:41:14
41
hi_ru_10
Lahiru Dissanayake :
🥺 මේ කිව්වෙ මන් ගැන කියලා දැනෙද්දිත් අසරණ කමක් දැනෙනවා 💔🥺
2026-05-18 13:06:30
1
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
කොහොමද මේක නැති කර ගන්නෙ
2026-04-11 11:14:22
1
_shan__shan
Naduuu__Shan :
මේ කියපු දේවල් 9ම හරියටම ගැලපෙනවා මට..අන්තිමට 10ත් උනා
2026-03-06 17:38:58
23
hima__boy___
ඇත්ත 🥺 එයා කොච්චර මට කිව්වත් මට එක පිලිගන්න බෑ නේ ,මට හිතෙන්නෙම එයා කලින් අය එක්ක මොනො හරි කරල ඇති කියලා 🥹 එයා මට දිව්ර දිවර කියනො එත් මට එක විශ්වාස කරන්න බෑ
2026-03-07 22:46:50
12
hanshika129
❤️ :
okkom tiynw deiiyane
2026-04-06 16:36:51
1
pissukella007
✿✿🇱🇰"⟺⃝ 𝙎𝘼𝙙𝙪✿🇰🇼❗ :
ඔව් කොච්චර ආදරෙ කරත් පරන එක ගැන තමා හිත් හිතන්නේ නැතුව බැ මාත් හිතනවා එක මානසික වදයක් අප්පා 😔🥺
2026-04-19 18:01:57
1
zooni.zoonii
Zooni Zoonii :
waiting for next video
2026-04-27 08:25:12
1
pbhagya04
P Bhagya :
මං ගැන කියනවා වගේ 🥺🥲
2026-03-09 13:27:37
4
anuu_rajapaksha_
Tutu🌷 :
Mth me wgene ❤️‍🩹
2026-03-17 12:40:48
1
gold.eagle11
Gold eagle 🦅 :
ඔක්කොම තියෙනව....😳
2026-03-09 04:13:08
2
sureshmadushan547
𝐋𝐮𝐜𝐢𝐟𝐞𝐫 | ﹏𓊝﹏𓂁﹏ :
apoi okkoma tiye
2026-03-10 13:34:34
1
dananjanamal
❤️✨Danu🥰 :
mekata wisaduma mokadda
2026-03-07 08:37:33
6
crazyboy0612
tracka 🤪 :
කොහොමද මේක නැති කරගන්නෙ ☺️
2026-04-16 19:22:54
1
pubudu_rion_official
👉pubudu⚡️✨💫 :
medewala hadagana puluwak deyak kiyannko 🥺😞
2026-03-07 07:17:48
6
dilrukshi64
Dilrukshi karunathilaka :
mekata piliyamak kiynnko plz ikmnta 🥺
2026-03-07 12:49:28
5
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
ම්ම් වගේ 😁
2026-04-11 11:13:16
1
madu.sewwandi25
✴Madu Sewwandi ✴🇱🇰❤🇰🇼 :
මටත් තියේ 🥺😞
2026-03-08 22:13:53
1
2007vardha01
sara....🔥💀 :
මටත් තියෙ මෙක
2026-03-08 21:45:55
0
vish_mie0
Dilesha Kulasekara :
මේ කියන්නෙ මං ගැන. 🙂
2026-03-08 07:52:31
2
savindya063
Sithu_🪄 :
true 100% ❤️
2026-03-07 18:26:06
1
maheshwickramasinghe0
MAHESH :
Ayyo,minissunge olu kanna EPA,Mokadda Oyage Degree eka
2026-03-08 05:50:58
2
lenin_bro
L E N I N BRO :
මේකට solution එකක් තියෙනවද
2026-03-07 23:31:22
2
ushani.isanka5
Ushani Isanka :
මටත් තියනවා😒
2026-03-08 02:15:31
1
To see more videos from user @mindnotes07, please go to the Tikwm homepage.

Other Videos


About