@almightygod46: ආදරේයි අම්මේ 🙏😊 #almightygod #jesus #God #blessed

Almighty God🫀
Almighty God🫀
Open In TikTok:
Region: LK
Saturday 07 March 2026 14:58:46 GMT
145825
20725
594
781

Music

Download

Comments

www.maya_boy
" 👀💗~MR._RODA_~😽🩵♡°°° :
අනේ ජේසු අම්මේ මගේ අම්ම මේ පිලිකා අසනීපෙ නිසා ගෙවන දුක වේදනාව නැති වෙලා එයාව ඉක්මනට සනීප කරල දෙන්න 🥺🥺🙏 ජේසු අම්මේ මේ ගෙවන අමාරු කාලේ හිත හයිය කරන් ඉස්සරහට යන්න මට ශක්තිය දෙන්න 🙏🥺
2026-03-11 02:35:37
25
achibbh23
achi & nethu bbh❤️🌍 :
අනේ ජේසු අම්මේ එයා මාව unblock කරන්න ඕනි අම්මේ මට මොන දේටත් හිටියේ එයා විතරයි ගෙදර අයත් මට වෙනස්ක්න් කරනවා එයා විතරයි මට ඉන්නේ
2026-03-16 06:43:38
5
hiru.wish
𝙎:🦕 :
ජේසු අම්මේ මන් කරන්නෙ එකම එක ප්‍රාර්තනාවයි පොඩි කාලෙ ඉඳන් මට ගොඩක් දේවල් නොලැබුනා තමයි ඒත් මන් ඒ දේවල් ගෙන පසුතැවෙන්නෙ නැහැ. ඒත් අවුරුදු දෙකකට කලින් මට මුනගැහුනු මන් පණ වගේ ආදරේ කරපු මනුස්සයව මට නැති වෙන්න දෙන්න එපා අම්මේ..🥺💗
2026-03-22 16:33:58
0
surancmt0ox
madu doni 🇱🇰 :
අනේ ජේසු 😭
2026-05-07 09:05:05
0
crazyxx29
🧚𝓒𝓾𝓽𝓮𝓮😘💗 :
අනෙ මගෙ රත්තරන් අම්මෙ මගෙ ජිවිතෙ සමහරක් තැන් වල මටත් මෙ ඇති කියල හිතෙනවා මාව අල්ලගන්න මගෙ රත්තරන් අම්මෙ💗🥺ස්තූතියි මෙ වෙනකම් ඔයගෙ ආශිර්වාදෙන් තාමත් ඉන්නවට....මට හයිය දෙන්න
2026-03-08 21:49:35
7
_maduwa_7
sehan maduranga🥰❤️ :
අනේ ජේසු අම්මේ එයාව මට ආයෙත් ගෙනල්ලා දෙන්න🥺🙏
2026-03-18 07:09:25
3
__shanu__x_
S_M👽💥💋 :
amen මගේ හැම පර්ශනයක්ම විසදලා මගේ බිරිදගේ ලෙඩේ සම්පුර්නෙන්ම සනිපා වේලා මේ ලොකේ ඉන්න පිලික රොගින් අම්මා තාත්තා තැති තනියම ඉන්න සියලු සියලු ළමායිගේ ජිවිතෙට එළිය ගෙනත් දෙන්න මගේ ජේසු අම්මේ 🥺✝️🤍🙏 amen 🥺💐🙏
2026-04-20 19:58:20
2
chutikki5030
Chuty donee🤍😘 :
අනේ මගේ අම්මේ කිසිම කරදරයක් නැතුව කාගෙවත් ඇනුම්පද අහන්නේ නැතුව ඉගෙනීම පැත්තෙන් ඉහළට යන්න මට උදව් කරන්න අම්මේ🙏🙏
2026-03-21 13:06:50
1
ishu__podi__
𝙍𝙞𝙃𝙖𝙉𝙖 𝙂𝙞𝙍𝙡 "🍓🧚‍♂️ :
ඔව් මගේ අම්මේ 😭🫂මගේ දිහා පොඩ්ඩක් බලාන්න
2026-04-08 07:30:18
2
neminda_sudaraka
⚡•SuDaraKa•⚡ :
ඔයා විතරයි ඉන්නේ මට දැන් ♥️
2026-03-31 14:44:37
2
sandeepa3916
sandeepa :
ඔව් මගෙ අම්මේ මගෙ දිහා පොඩ්ඩක් බලන්න මගෙ අම්ම 🥺
2026-04-16 04:04:42
1
ishan.saja
💞🇱🇰𝖘𝖆𝖏𝖆 𝖘𝖆𝖏𝖆🇦🇪💞 :
ජෙසු පිහිටයි සියළුම කරදර බදක දුරු වෙවා ජෙසු අම්මෙ ආමෙන් ✝️✝️✝️
2026-03-15 19:02:45
1
userhiroshimasewwandi738
𝐒𝐄𝐖 𝐆𝐈𝐑𝐋 👻👿👽..... :
ආමෙන්😔
2026-04-03 01:02:05
1
keshanikariyawasam0
keshanikariyawasa :
ඔබ වහන්සේට වෙන්න ඔනී කෙසේද එසේම වේවා.🥹💗
2026-03-31 03:58:55
1
nimeshana24
nimeshana25 :
Amen ✝️🤍🙏
2026-03-10 05:05:38
1
akilakrishan.25
akila fernando :
Amen
2026-03-08 09:51:47
1
mihirandi0221
kaushi 2006 😍❤️ :
amme 🥰❤️🙏💖
2026-03-08 09:13:14
1
chanalka.dewmith
チャナルカデューミス❤️ :
amen ✝️🙏
2026-03-08 09:57:36
1
senuchrstina
Gayan dhanuska 🍂❤️ :
🥺Ow jesu amme❤️🥺
2026-03-07 18:00:20
1
gagani123412
kaushi :
මට ඒන හැම ප්‍රශ්නයකටම මට උත්තරයක් දෙන්නම් අම්මේ. මට ශක්තියක් වෙන්න
2026-06-02 14:01:29
0
dena.bro
DeNa BRo🤫 :
Amen 🙏
2026-05-28 00:37:36
0
haziiiiii09
H A Z I....✍🍓💋 :
Amen amme 🥺✝️🫶🙏
2026-05-25 22:14:39
0
wasana.wasana336
Wasana 👸🧚💫💜️ :
අනේ අම්මේ මට පිහිට වෙන්න අම්මේ ✝️💜️🙏
2026-05-25 13:15:14
0
pathumhettiarachi5
🇱🇰Pathum hettiarachi🇦🇪🇦🇪 :
අමෙන් ජෙසු🙏🙏🙏
2026-05-25 09:39:37
0
shehansteven1
shehan Steven :
🙏amen 🙏
2026-03-09 05:43:03
0
To see more videos from user @almightygod46, please go to the Tikwm homepage.

Other Videos


About