Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@trending__page: busy කියන්නෙ නිදහසට හේතුවක් විතරයි ❤️🩹 #trending__page #foryou
𝗧𝗥𝗘𝗡𝗗𝗜𝗡𝗚 𝗣𝗔𝗚𝗘
Open In TikTok:
Region: LK
Sunday 08 March 2026 10:36:50 GMT
1057551
84324
1173
12526
Music
Download
No Watermark .mp4 (
0.66MB
)
No Watermark(HD) .mp4 (
0.69MB
)
Watermark .mp4 (
0.66MB
)
Music .mp3
Comments
poorna 🫀🤍 :
හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න අය තමා එක ගැන දන්නේ. busy කියලා කියන්නවත් බැරි අවස්ථා තියෙනවා. තේරුම් ගැනීම මත තමා ආදරේ පැවැත්ම තියෙන්නේ ❤️
2026-03-29 12:31:00
175
THAKSHILA FERNANDO🧚🏻♀️🖤 :
එහෙම නෑ... සමහරවෙලාවට මම ආසම කෙනාගෙන් එන මැසේජ් එකට මට reply දාගන්න බැරුව යනවා..ඒ මම කරන job එක එක්ක.. මිනිස්සු busy වෙනවා.. ඒක තේරුම් ගන්න තැනයි ආදරය කියන්නේ... පැය 12-14ක් වැඩ කරන මිනිස්සු ඉන්නවා ඕන තරම්...
2026-03-12 16:28:17
79
_nuwi_🐼🍓 :
therun ganima thamai adare❤️🩹
2026-05-24 07:38:16
1
𝙏𝙝𝙖𝙍𝙪⚡ :
pirimi gena danne pirimi withari . 😔❤️🔥
2026-03-09 03:44:28
96
@Vinu_kiya official 🧿 :
මගෙ ex නම් පුදුම විදිහට busy වෙලා තිබුනෙ සතියෙ දෙකේ, මාසේ කෝල් මැසේජ් නෑ 🥲 ගොනාසේ මාත් හැසුරුනා ඉතිම් හිතෙ දුක හංගන්😒 හොයල බලද්දි ඒ පැත්තෙම හිත ගිය කෙල්ලෙක් ඉදල මට ලව් කරන කාලෙම. මම ඉතින් ඒවා දන්නෙ නෑ වගේ හිටියා ලව් කරන කාලෙ අන්තිමට මමයි වැරදි බලන්න ඒකෙත් හැටි🥲🥲 ඒ මනුස්සයට දුවෙක් හිටියොත් දවසක මම ඒ වින්ද වේදනාවනම් කවදාවත් දැනෙන්න එපා. ඇයි මිනිස්සු එහෙම කරේ කියල එදා කල්පනා කරපු නිසා මට මිග්‍රේන් හැදිලා අදටත් බෙහෙත් බොනවා ඒත් කවුරුත් දන්නෙ නෑ ගෙදර අය හැරෙන්න. මිග්‍රේන් කියන්නෙ කරුම ලෙඩක් ඒකෙ වේදනාව දන්න කෙනා දන්නවා 😔 ඒ වගේ කාලකන්නි මිනිහෙක් මගහැරිච්ච එකම හොදයි. 💔
2026-03-08 21:36:45
91
O S H A N 🫰 :
ආදරේ කියලා එකකුත් නෑ😁😂
2026-03-09 02:36:32
86
Tharuka_Nisal :
අපි කොච්චර busy උනත් message එකක් එන වෙලාවට ආපස්සට reply කරා. ඒ උනත් ඒ උවමනාව තිබ්බේ අපිට විතරයි😔
2026-03-09 19:03:36
8
Sashi A :
ආදරේ කියන්නෙ බොරුවක්
2026-04-13 08:03:01
6
💗😚🎌ネトゥ😚💗💋 :
අපි කොච්චර busy උනත් message එකක් එන වෙලාවට ආපස්සට reply කරා. ඒ උනත් උවමනාව තිබ්බේ අපිට විතරයි.. ❤️🩹🥀
2026-03-10 11:23:53
12
MELOX :
True 💯
2026-05-07 06:59:34
1
Losha158 :
එයාට වැරදුන දවසට තේරෙයි කවුද ආදරේ කියලා ඇත්තටම🥹🤘
2026-03-08 18:16:52
45
Isuru Udayanga :
Hmm
2026-04-24 11:18:07
1
niluka :
Amen 🙏
2026-04-18 14:11:53
1
RoShan 🇱🇰|🇯🇵 :
Busy කියලා වචනයක් ජීවිතේ කියන platform එකේ තියෙනවා 🤌 මිනිස්සු busy වෙනවා ඒක තමයි ඇත්ත
2026-03-11 01:23:18
29
Its_Luzzy_Girl 🤍💋 :
එච්චර කරලත් එයාටයි හැමෝටම වැරදි උනේ මම දවසක තේරෙයි නැති කර ගත්තෙ හොදම කෙනා කියලා 😌❤️
2026-03-09 00:45:56
14
🅺🅷🅰 ✊✊ :
Meeting එකක present කරන කෙනෙක්ට ඕක කියන්නකෝ. තමන්ගේ ලෝකේ size එක අනුව ඕක වෙනස් වෙනවා.
2026-03-10 13:26:14
17
<𝐊𝐚𝐕𝐢 𝐏𝐚𝐆𝐞 ✿◕ ‿ ◕✿♥🫰 :
එම කියල ආයි ගන්නැ..🙂💔.busy කියන්නෙ මගහරින එකෙ පලවෙනි අඩිතාලම🙂💔
2026-03-09 14:50:41
9
😎 Anuradha ✌ :
2026-03-09 06:18:43
6
Ami prabath :
Of course ❤️❤️❤️
2026-05-04 00:31:01
1
🧿...DINUWA BOY...🃏.. 🇮🇹 :
yepo.... 💯
2026-04-19 05:23:42
1
♱𝙱𝙻𝙰𝙲𝙺 𝙷𝙴𝙰𝚁𝚃♱ :
ඇත්ත ☺️
2026-04-21 16:18:47
1
𝐂𝐇𝐄𝐑𝐑𝐘 🍒 :
🙂❤️🩹!
2026-03-14 16:43:34
1
M🍂💗 :
Hm ow🥺
2026-04-18 18:41:11
1
💫✨🧚THiliNi Frenando🧚✨💫 :
හ්ම්
2026-04-05 18:28:00
1
༄sL☠︎ පොඩි ✰☠︎2345☠︎ :
එක හරි
2026-05-22 05:56:53
1
To see more videos from user @trending__page, please go to the Tikwm homepage.
Other Videos
Quần Áo Giày Dép Có Trong Phần Trưng Bày Ạ#truongtieudan#xuhuong#xuhuongtiktok
- 𝚠𝚑𝚢 𝚗𝚘𝚝 𝚢𝚘𝚞? #ironman #triathlon #sport #fyp #running #edit
... #نظام_الطيبات #ضياء_العوضي #دكتور_ضياء_العوضي
مهالك النسـاء في اربع . #مهالك_النساء_في_أربع #مهالك_النساء #حديث #quran_alkarim #اللهم_صلي_على_نبينا_محمد
SCUBA (ib: @sunny ) [#4elements #applelapisara #engfawaraha #freensarocha #namneungmilind]
Ein ungewöhnlicher Auftritt aus Ansbach: Andreas, Oberbürgermeisterkandidat der Alternative für Deutschland, eröffnet seine Rede auf Arabisch – und setzt damit ein klares Statement. Mit syrischem Vater und deutscher Mutter erklärt er, warum Integration funktionieren kann, wenn man sie wirklich will. Gleichzeitig weist er Vorwürfe zurück und betont: Herkunft und kultureller Hintergrund schließen politisches Engagement nicht aus. Ein Clip, der polarisiert – und zum Nachdenken anregt. #AfD #Ansbach #Oberbürgermeisterwahl #Integration #Migration
About
Robot
API
Legal
Privacy Policy