@lunchtimetv: "මගේ අන්ධ ආදරය ඔයාට 'නිදහසක්' වුණාට, ඒක මට මාවම නැති කරගත්තු ලොකුම 'වැරදීමක්' වුණා. 🥀 #LunchTimeTV #SirasaTV

Sirasa Lunch Time TV
Sirasa Lunch Time TV
Open In TikTok:
Region: LK
Sunday 08 March 2026 14:20:33 GMT
230468
15755
262
289

Music

Download

Comments

saumyakumari666
P.A.S.K :
අනේ මට ඇඩුණා.හිත හයිය කරගන්නා නංගී.මමත් දරුවෙක් එක්ක තනි උන කෙනෙක් .ඔයාට හරි යනවා .
2026-03-10 15:31:55
113
12.2651
චූටී(12.26) :
ආදරේ නිසා කවුරුත් අසරණ වෙන්න එපා දෙවියනේ😳
2026-03-08 15:17:40
109
yaaniwijesingh
UP BEAUTY ( yaani) :
අනේ අම්මේ තාත්තේ මේ ඔයාගේ දරුවෙක් .මේ නංගීට සමාව දෙන්න.අපි අවුරුදු 100ක් ජීවත් වනනේ නෑ.ඉන්න ටික කාලේ සතුටින් ඉමු❤️
2026-04-26 17:21:23
10
dm04352
SACHI SENADEERA.…🫀🌈️👀🍭💝 :
කරුම ගෙවන්න තියේ නං ආදරයක් හරි එනවා...එක මෙ ජිවිතේ හැටි..සල්ලි හින්දා මිනිස්සු වෙනස් වෙන්නේ හිමින් නෙමෙයි ..මොනා උනත් තනියෙම ඉන්නවා කියන එක හරිම වෙනස් අත්දැකීමක්.ඔයාට ආයෙත් ඔයාගෙ සතුට ලැබෙන්න ඔනී පුලුවන් ඉක්මනින් ම.ගෙදර අය එක්ක සතුටින් ඉන්න හම්බෙන්න ඔනී....🥺🙏💝
2026-04-14 10:14:24
5
sankalpa.edirisin
❤️🤗 SANKALPA EDHIRISINGHE 🤗❤ :
අදරේට විහිළු කාරට විහිළුවට ආදරේ කරන අය මුණගැහෙන්න හොඳ නැහැ🥺
2026-04-23 01:18:15
7
ishan.megasooriya
Ishan Megasooriya :
අපි කවදාවත් ඔය වගේ කාලකන්නි වැඩ කරන්නේ නැති නිසාද කොහෙද අපිට සිරා ලවු එකක් සෙට් වෙන්නෙ නැත්තේ 😃
2026-04-26 16:13:15
1
gallepigeonsrings
Irush Imanga :
ගාල්ලෙ නංගි 🌸
2026-03-08 15:48:58
20
user5666292960579
user5666292960579 :
අනේ.. සතුටින් ඉන්න ලැබේවා හැමදාම..
2026-04-08 10:55:19
3
sajee__01
S A J E E_💋✨ :
ආදරේ නිසා මිනිස්සු අසරණ වෙන තරමක් 🥺💔
2026-04-01 12:12:15
14
kumudu4854
Ayesha kumudu :
ඔයාට සතුටින් ඉන්න ලැබේවා
2026-03-09 12:10:17
19
tharu.....bbh1
💘😍 Tharu bbh 😍💘 :
Ashi akka 🥹🥹
2026-04-10 06:44:51
16
__kani______04.06
𝓚𝓪𝓷𝓲 >> 𝟘𝟜:𝟘𝟞 🐳💗🎧 :
ඉක්මනට ගෙදර අය එක්ක අයෙ ආදරෙන් ඉන්න ලැබේවා..💗
2026-04-24 08:26:55
8
manik.aberathne
manik aberathne :
Ane manika ikmnata e asawa labenna ona e vidihatama ❤️
2026-05-02 19:53:45
3
renoka859
Renuka.. සුභාෂනි :
අදරෙ. කියන්නේ වෙදනාවක්. 😌
2026-04-23 16:00:40
1
dope_xr
MUFFY مني 🇦🇪 :
එත්ත 😫💔
2026-04-28 03:30:50
1
.nishani62
udu...guwanin :
ane mamath oya wage😭😭😭
2026-03-09 12:24:41
2
nimsara1994
සුබා :
අනේ එයා සතුට ලැබෙයි.❤️
2026-04-25 09:05:20
4
mindi__gamage
𝓜 𝓘 𝓝 𝓓 𝓘 🖤🐣 :
Ashi akka 🥺❤️
2026-04-24 19:29:42
1
vinothvn
Vinoth :
anee🥰🥰🥰
2026-03-10 04:00:24
1
user0742085603
user0742085603 :
🥰🥰🥰🥰🥰බුදු සරණයි
2026-03-09 15:48:40
1
nawa5204
Nawa :
අනේ🥲
2026-03-09 05:52:27
1
supuu000
supuu ✝️✝️ :
aneee 🥺 pau
2026-03-17 15:06:54
1
r9179829
r🥰 :
අනේ නංගිද අක්කේද දන්නේ නැ මමත් තානියම ඉන්නේ ඔයා කියන කතා ඇත්ත ඔයා හ‍රියවා බුදුසරණයි
2026-04-20 16:12:40
1
samindi679
🕊️I🫶🏻A🌍🌸💋SAMINDI💐11:11 :
🥹🫂ane oyata kawadamahari hari ynwa
2026-03-14 01:11:37
1
manka3945
❤️2026 ❤️ 03 ❤️ 17 ❤️ :
ඔයාට ඒ සතුට ලැබෙිවා නංගි හිනා වෙලා සතුටින් ඉන්න තෙරැවන් සරණයි මගේ සුදුට🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
2026-03-13 15:04:12
1
To see more videos from user @lunchtimetv, please go to the Tikwm homepage.

Other Videos


About