@cartoonworld_18: Part 11 **“පොඩි කාලේ අපිව බලලා හිනා වුණා… අද ඒක පරණ මතකයක් වෙලා. ඔයාලා දැන් ලොකු වුණත් කමක් නෑ… ඒත් අපිව අමතක කරන්න එපා. අපි තාමත් ඔයාලට ආදරෙයි… 🥺❤️”** #MotuPatlu #CartoonMemories #ChildhoodMemories #CartoonNostalgia #OldCartoons

King colombo
King colombo
Open In TikTok:
Region: LK
Monday 09 March 2026 04:09:37 GMT
252889
32624
1057
625

Music

Download

Comments

tharushikadewmini67
𝐓𝐔𝐓𝐔 𝐆𝐈𝐑𝐋💐🫣 :
අනේ වැඩ එක්ක බලන්න බැරි උනත් කවදාවත් අමතක වෙන් නෑ පුංචි කාලෙ ලස්සන කරපු ඔයලව🥺❤️‍🩹
2026-03-09 04:17:24
960
nehan_kevin
†𝗞𝗘𝗩𝗜𝗡† :
ඔක Ai උනත් තම එකාලෙට ආදරෙයි බන්🥲 අමතක කරන්නෙත් නැ බන්
2026-03-09 09:15:16
486
user1661349231218
චුටි හාවී 💋🩷 :
මන් ආසම කටුන් එක ☺️
2026-03-09 09:36:15
203
itzz_mihii
itzz_miihii :
අඩේ සූටියගේ කොණ්ඩෙ ඇවිල්ලා. එයත් දැන් ලොකුයි වගේ 😁🥰🥰
2026-03-09 14:09:31
117
maneeshasanajana
𝐍𝐈𝐏𝐔𝐍.....➬♡⚘♡♡ :
අපිනම් බලනො ලොකු කියලා නෑ 😭
2026-03-09 09:45:07
121
hiran_m7
Hiran :
2016,2017 වගේ නෙවයි දැන්. ඉස්සර ලස්සනයි කතාව ඒ ගම එහෙම.දැන් කතාව වැඩි සෝබනේ, ඉස්සර සරලව තිබ්බා, ඒක තමයි හොදම
2026-03-10 06:34:54
75
prasanthabb
❤️𝙅𝙆 𝙀𝘿𝙄𝙏𝙕 🦅🐥 :
හද්වතේ තිබ්බ කාර්ටූන් එකක් උදේට පිටි එක හදාගෙන ටිවී එක ඉස්සරහට එනකොට ඒ සතුට ❤️
2026-03-09 16:09:31
31
chutinona722
𝘈𝘮𝘪𝘪𝘪😩🫀💗 :
තාම හරි ආසාවෙන් බලනවා...🫀🥹🥺
2026-03-09 04:47:11
37
pinidu_m4e
Pinidu 😼💋 :
meka balal duka hithun bn 🥺❤️‍🩹
2026-03-09 15:56:19
18
sachani_girl
sachini🥰 :
මට පාලුයි🥺
2026-03-11 03:02:20
19
heart_breaker_____
A L O N E 🥹❤️‍🩹 :
දැන් ජිවිතේ හදාගන්න කාලේ ඇවිත් මාටියෝ සූටියෝ සමොසා කාලා වැඩ 😁❤️
2026-03-09 06:02:11
17
lithasha.vidusara
Lithu girl❤️🫂🫂 :
කවදාවත් අමතක කරන්නේ නෑ 😊❤️අපේ පුංචි කාලේ ලස්සන කරපු ඔයාලව❤️❤️🥹
2026-03-11 04:39:24
7
thambarumethmal
Thambaru Methmal :
කවදාවත් අමතක වෙන්නේ නැහැ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-03-09 09:13:24
5
vk76304
ʙʟᴀᴄᴋ᭄ SHANY ༒꧂ :
අඩෝ සූටින් මාටින් හදවතේ කාටුන් එක එක බං තාමත් බලනවා බං ඉදිරියටත් බලනවා 🥺🥹❤️‍🩹❤️‍🔥
2026-03-09 14:05:35
14
savinduferando825
Isuru Yohan :
මම තමත් කැමති🫂😭❤️😘
2026-03-09 17:00:00
5
asharaff01
🇱🇰𝗡𝗢𝗧𝗜 𝗔𝗦𝗛𝗔𝗥𝗔🇰🇷 :
ane🥺🥺 ඒ කාලෙට යන්න තිබබා නම් 🥺🥺 මාරම දුකයි බන් 🥺🥺🥺
2026-03-09 20:23:28
5
mr.shadow269
Nethuwa メ moffy ツ💕 :
ehema amthk wen na bro 🤧❤️
2026-03-09 17:16:33
10
user.vidumini
🍁 IV 🍁 :
බලන්න ආසම කාටුන් එක ❤️❤️
2026-03-11 04:16:59
5
d_i_d_u_l_a8
𝙳.𝙴.𝚆 ♨ :
ben 10 one
2026-03-09 10:04:30
6
shehanyanaveesha
Navee'z: 🦊 :
බැලුවෙ නෑ ගාෆීල්ඩ් , බෙන්ටෙන් , ස්කූබිඩූ, සූර පප්පා , ගිරිපුර ඇත්තො විතරයි බැලුවෙ 😪
2026-03-10 15:07:41
68
_sanuboy_
_Sanu V2_ 😗💗 :
අපි දැන් ලොකුයිනෙ මාටියො🙂💗
2026-03-12 17:02:39
16
user84522444736613
👀Mihi Wijemanna...🍻🖤 :
ඒම නෑ අනෙ තාම ඔයාලව මතකයිනෙ මට
2026-03-09 11:10:57
5
amila.sadaruwan876
𝓪𝓶𝓲𝓵𝓪..sadaruwan :
අමතක කරන්නේ නැ කවදාවත්
2026-03-10 06:26:41
5
noizaa5
𝐃 𝐈 𝐍 𝐄 𝐒 𝐇 :
ඉස්සර උදෙ අටට උදෙම නැගිටලත් බලනවා දැම් එන්නෙත් ගෙදර රැට🥹🥹🥹🥹
2026-03-10 12:28:42
5
hansika.gimhani0
Hansika Gimhani :
අදත් බලලා ආවේ සූටියෝ ඔයාලව 💞 පුලුවන් වෙලාවක් ආවම අනිවාර්යයෙන් ඔයාලව තමා හොයන් එන්නෙ❤️කෝම අමතක වෙන්නද ඔයාලව අපිට💞
2026-03-09 12:48:19
8
To see more videos from user @cartoonworld_18, please go to the Tikwm homepage.

Other Videos


About