@p_s315: මගේ ජීවිතයට ආදරය කියන පරිච්ඡේදය ගැලපෙන්නේ නැහැ, ඒ මොකද කියනවනම් මම මටත් වැඩිය විශ්වාස කරලා කරපු ආදරේ හැම තැනකදීම වගේ මාව නොසෑහෙන්න රිද්දපු එක විතරයි කලේ .ඒත් හිතාගන්න බැරි මිනිස්සු කෝමද ඒම කරන්නේ කියලා තව මනුස්සයෙක්ව රවට්ටලා තමන්ගේ හිත සතුටු කරහගන්නේ කෝමද? ඒකනම් මගේ ජීවීතේ විසදෙන්නේ නැති ප්රශ්නයක් කොච්චර නම් උත්තර හෙව්වත් කවදාවත් ඒව හරි සාදාරන හේතු හම්බඋනේ නෑහෑ., මන් අකමැතිම දෙයක් තමයි මිනුස්සුන්ගෙ ඇස් පනාපිට සිද්ද වෙන වෙනස් වීම්. ඊයෙ තිබුන කතා බහ අද නිශ්ශබ්ද වෙද්දි අපිට හිතාගන්න බෑ මොනවද කරන්නේ කියලා.කාලගුනේ වගේ වෙනස් නොවෙන,ආදරේ විතරක්ම හොයන, අවදානෙ හොයන,ඕනවටත් වඩා දුර ඈතට හිතන මිනිස්සු තවමත් මේ මිහිපිට ජීවත් වෙනවා එත් මේ මිනිස්සු හදන්නේම ඒ වගේ මිනිස්සුන්ගේ හිත් ඉක්මනින්ම මරලා දාන්න ඒ මිනිස්සු දුන්න ආදරයම ඒ මිනිස්සුන්ට එපා කරවන්න.කවදාවත් තමන්ට පන වගේ ආදරය කරන මනුස්සයෙක් ඉන්නවානම් ඒ මනුස්සයාව මගහැර ගන්න එපා කිසිම හේතුවක් නිසා.ආදරේ හරි සුන්දරයි දෙන්නටම දෙන්නා ආදරේ කරන අය හම්බඋනාම.වෙනස් වෙන මිනිස්සු දාහක් අතරේ නොවෙනස් වෙන එක මනුස්සයෙක් වෙන්න...! 🙂❤️ #fyp #viral #pageforyou #05:21
p_s315
Region: LK
Tuesday 10 March 2026 08:08:38 GMT
Music
Download
Comments
4 :25☺️❤️🩹✨️ :
ඔබට තවම මම ආදරෙයි 🥺❤️🩹
2026-03-22 16:22:34
1
Janithindusara22 :
ඔයා කරපු ආදරේ අනිවාරෙන්ම ඔයාට ලැබෙයි ඉවසන් ඉන්න ❤️
2026-03-10 08:42:40
2
NimEsHa>🎭🐬 :
එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි 🥺❤️🩹
2026-03-23 00:29:45
1
naliya :
මට වගේ
2026-04-02 18:54:01
0
Dula 🤍🧿 :
@Isurika peiris 🤍🧿 @kavindu_Madubashana @Nethu °•° 💋🧋💗 අප හට එය උරැම නැත 😌😪🙂
2026-03-22 17:53:28
3
🇱🇰mali🇮🇱 :
🤟
2026-03-22 16:12:28
1
Sasangi Madushani :
❤️❤️
2026-03-10 14:09:29
1
methula mandinu :
😔
2026-04-17 06:01:18
0
dilshan :
😁😁😁
2026-04-29 17:43:32
0
To see more videos from user @p_s315, please go to the Tikwm
homepage.