@user8796666791511: Lumazo Polypeptide Collagen, Lumazo Polypeptide Collagen Elastic Essence Cream, Micro Molecular Collagens Anti Wrinkle Lotion (4) #glowingcomplexion #skintreatments #ootdpeptidecream #collagenskincare #collagencream #skinfirmingcream #moisturizelocs #skincareroutineforbeginners #collagenforskinhealth #skincarecontent

GXG Store6
GXG Store6
Open In TikTok:
Region: US
Wednesday 11 March 2026 02:12:37 GMT
179
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user8796666791511, please go to the Tikwm homepage.

Other Videos

ලංකාවේ රැප් ඉතිහාසය ගත්තම අපිට කවදාවත් අමතක කරන්න බැරි, ඒ වගේම මකා දාන්න බැරි සුවිශේෂීම සලකුණක් තමයි 'රස්තියාදු පදනම' කියන්නේ.  මගේ දැනුමේ හැටියට නම්, ලංකාවෙ උසාවියක සාක්ෂියක් විදිහට ප්ලේ උන පළමු සහ එකම රැප් ගීතය වෙන්නේ මෙයාලගේ
ලංකාවේ රැප් ඉතිහාසය ගත්තම අපිට කවදාවත් අමතක කරන්න බැරි, ඒ වගේම මකා දාන්න බැරි සුවිශේෂීම සලකුණක් තමයි 'රස්තියාදු පදනම' කියන්නේ. මගේ දැනුමේ හැටියට නම්, ලංකාවෙ උසාවියක සාක්ෂියක් විදිහට ප්ලේ උන පළමු සහ එකම රැප් ගීතය වෙන්නේ මෙයාලගේ "දැන් කාට කාටත්" කියන ට්‍රැක් එක. මම වැරදි නම් මාව නිවැරදි කරන්න. මේක අපේ රටේ හිප් හොප් කලාව ඇතුලේ සටහන් වෙන Historical moment එකක්. Underground මියුසික් කියන්නේ කවදාවත් රූපවාහිනියේ හරි රේඩියෝ එකේ හරි යන, හැමෝටම අහන්න පුළුවන් ලස්සන කතා නෙමෙයි. ඒක වීදියේ යථාර්ථය, පීඩනය සහ සමාජ ක්‍රමයට එරෙහිව කරන ආත්ම ප්‍රකාශනයක්. මේ නිර්මාණ කැමති අයට අහන්න පුළුවන්, අකමැති අයට නිකන් ඉන්න පුළුවන්. යම් නිර්මාණයක් බලහත්කාරයෙන් වාරණය කරන එක නොවිය යුතු බවයි මගේ මතය නම්. භෞතික සමාජයේ වගේම අන්තර්ජාලය ඇතුලෙත් වැඩිහිටියන්ට වගේම ළමයින්ටත් වෙන්වෙච්ච අවකාශයන් තියෙනවා. ළමයින්ට ඉන්ටර්නෙට් පාවිච්චි කරන විදිහ ගැන දෙමව්පියන්ව දැනුවත් කරනවා වෙනුවට, මේ මුළු අවකාශයම වාරණය කරලා 'Fake morality' එකක් හදන්න දඟලන එක අසාර්ථක, වගේම අමුම අමු විහිළුවක්. අන්තර්ජාලය කියන්නේ අපිට අදහස් ප්‍රකාශ කරන්න, Artistic expression එකක් එළියට දාන්න විතරක් නෙමෙයි, විවිධ මත දරන දේශපාලනික සහ සංස්කෘතික ක්‍රියාකාරීන්ට එකට සංවිධානය වෙන්න ඉතුරු වෙලා තියෙන අන්තිම නිදහස් අවකාශය. Mainstream media එක එක්කෙනාට ඕන විදිහට නටවන්න පුළුවන් වුණාට ඉන්ටර්නෙට් එක එහෙම පාලනය කරන්න බෑ. රැප් ගායකයා කරන්නේ මේ අවකාශය ඇතුලේ සමාජයට කණ්ණාඩියක් අල්ලන එක විතරයි. කණ්ණාඩියෙන් පේන දේ කැතයි නම්, අපි කරන්න ඕනේ කණ්ණාඩිය කුඩු කරන එක (වාරණය කරන එක) නෙමෙයි, අපේ මූණ හෝදගන්න එක. කෙනෙක්ට හිතෙන්න පුළුවන් කලාකරුවාට "ඕනෙම මගුලක්" කියන්න 100% ක පරම නිදහසක් තියෙනවද කියලා. නෑ, කලාකරුවාට ඕනෑම දෙයක් කියන්න නිදහසක් නෑ. හැබැයි තමන් ජීවත් වෙන සමාජ යථාර්ථය (ඒක කොච්චර කැත වුණත්, රළු වුණත්) එළියට දාන්න කලාකරුවාට 100% ක නිදහසක් තියෙන්නම ඕනේ! මේක ටිකක් පරණ සිද්ධියක් වුණත් අදටත් මේ ගැන ලියන්න හිතුවේ, 'ලංකාවේ උසාවියක් ඇතුලේ රැප් එකක් ප්ලේ වුණා' කියන කෑල්ල මතක් වෙද්දී, ඒ සින්දුව උසාවිය ඇතුලේ ප්ලේ වෙනකොට නඩුකාරතුමාගේ මූණ මොන වගේ තියෙන්න ඇද්ද කියලා හිතුණු නිසයි. Page එක Follow කරලා සෙට් වෙන්න ❤️ කතෲ අයිතිය - BarLens ✒️ උපුටාගෙන නැවත පළ කිරීම නොකළමනාය. #rasthiyadupadanama #sinhalarap #maliya #puliya #chathuwa 01 Punchi Malith පුංචි මලිත් Malith Gunaratne Chathuwa Padanama Puliya Rasthiyadu Padanama 01 රස්තියාදු පදනම - කොළඹ

About