@dreameverestsl: Dream Ladakh, Royal Enfield බයික් එකේ 🇮🇳 ලෝකේ තියන ලස්සනටම පාරවල් දිගේ හිමාලයන් කඳු දිහා බලාගෙන යන්න පුලුවන් ගමනක් තමයි Ladakh Bike Ride එක කියන්නේ. Dream Everest අපිත් එක්ක මේ අවුරුද්දේ May, June, August කියන මාස වල Ladakh Bike Ride එක යන්න පුලුවන්. මේකේ සම්පුර්ණ ගමන දවස් 10 යි. ඒකෙදි අපිට දවස් 6ක් Royal Enfield Bike එකේ කිලෝමීටර් 800ක් වගේ යන්න වෙනවා. මේකෙදි අපේ ප්‍රධාන Target එක වෙන්නේ ලෝකේ උසම Motorable Pass එක වුන මීටර් 5798ක් උස Umling La Pass එකට යන එක. අපි ලංකාවේන් දිල්ලි වලට ගිහිල්ලා, දිල්ලි වලින් Domestic Flight එකක Ladakh වල Main City එක වුන Leh වලට යනවා. Leh කියන්නේ මීටර් 3300ක් වගේ උසින් තියන City එකක්. Leh වල අපි City Tour එකක් කරනවා, ඒකෙදි අපේ Main Target එක තමයි Acclimatization වෙන එක. Leh City එක තියෙන්නේ මීටර් 3300 කින් වගේ, ඒ කියන්⁣නේ High Altitude නේ, ඇඟ මේ Altitude එකේ තියන Oxygen Level එකට හුරැ කර ගන්න තමයි මේ Acclimatization Night දෙකක් lah වල ගත කරන්නේ. Leh වලදි අපි Shanti ස්තූපය, Leh පැලස් එක, Magnatic Hill, Sangam Point බලන්න යනවා Royal Enfield 411 Himalayan බයික් එකෙන්ම. Bike Ride එක පටන් ගත්තම Khardungla Pass (මේක මීටර් 5359 ක් උසයි, Bike Ride එකේදි අපි යන දෙවැනියට උසම pass එක මේක තමයි) Nubra Valley (මේක Cold Desert එකක්, මේකේ අපිට මොල්ලි දෙකේ ඔටුවෝ බලාගන්න පුලුවන්) Pangong Lake (මේක තමයි World Highest Saltwater Lake එක, ඒ වගේම 3 idiots Film එක Shoot කරපු Location එහෙමත් මේකේ තියනවා.) Umling La pass (මීටර් 5798ක් උස මේක තමයි World Highest Motorable Pass එක, ඒ කියන්නේ වාහනෙකින් යන්න පුලුවන් උසම තැන මේක තමයි) Umling La pass එකේදි වායුගෝලයේ Oxygen ප්‍රතිශතය මුහුදු මට්ටමට සාපේක්ෂව 47%ක් වගේ වෙනවා. ඒ කියන්⁣නේ Everest Base Camp Trekking එකේදි වගේ තමයි හුස්ම ගන්න ටිකක් අමාරුයි. හැබැයි Bike එකේ යන නිසා ලොකු අවුලක් නෑ. මේක ඉතින් Everest Base Camp එකටත් වඩා උසයි. (ඒක නිසා Ladakh Bike Ride එක යද්දි ගොඩක් අය මේක මිස් කරලා යන්නේ, Pangong Lake එක ගාවට ගිහිල්ලා හැරිලා එනවා) ඒක නිසා Bike Ride එක යන්න කලින් ලංකාවේ ඉන්න කොටත් අපි High altitude වලට හුරැ වෙන්න Special Training Season ටිකක් කරලා තමයි යන්නේ. අනිත් දේ අපි යන බයික් ටිකට පිටි පස්සෙන් Jeep එකකුත් යනවා, ඒ එක්කම mechanic කෙනෙකුත් යනවා බයික් වල issue එකක් ආවොත් හදා ගන්න. හදියියක් වුනොත් බයික් වල අමතර කොටසුයි, Oxygen ටැංකියි තියනවා වාහනේ.. බයික් පදින්න බැරි අයට කැමති නම් Rider කෙනෙක් ගන්න පුලුවන්, ඒ කියන්නේ බයික් එක පිටි පස්සට වෙලා සැපේ යන්න තියෙන්නේ. සම්පුර්ණ ගමනට දවස් 10යි. දැනටම මැයි සහ June එක Book වෙලා ති⁣යෙන්නේ ගොඩක් දුරට (තව කීපදෙනෙක්ට තමයි ඒකට Chance එක ති⁣යෙන්නේ) Total Cost එක 3.7 Lakh. (මේකට දවස් දහයෙම Main Meals, Air Ticket, Accommodation, Bike, Fuel..... ඔක්කෝම ටික Include වෙනවා). මේ 3.70 Royal Enfield Bike එකේ Double දාලා යන කෙනෙක්ට. එහෙදි ගිහිල්ලා කරන්න තව වියදම් නෑ. යන්න කැමති අය සහ වැඩිදුර විස්තර දැනගන්න කැමති අය මේ Numbers වලට Call එකක් හරි Msg එකක් හරි දාලා තියන්න. 0768932040 - Harsha 0714190429 - Dasun Dream Everest අපි කියන්නේ ලංකාවේ High Altitude Event කරන Company එකක්. ඒ වගේම අපිත් එක්ක Everest Base Camp Trekking එක වගේම Annapurna Base Camp Trekking වගේ ඒවත් කරන්න පුලුවන්. . . . . . . #ladakhindia #ladakhtrip #ladakh #DreamEverest #srilankan #LadakhSrilanka  #Foryou #Foryourpage  #ladakh #leh #india #travel #lehladakh #ladakhdiaries #ladakhtrip #mountains #himalayas #ladakhtourism #kashmir  #incredibleindia #nature #nubravalley  #adventure #pangonglake #manali  #travelgram #khardungla  #himachal #instagram #royalenfield #roadtrip #jammu #himachalpradesh #himalayan

Dream Everest
Dream Everest
Open In TikTok:
Region: LK
Wednesday 11 March 2026 14:57:49 GMT
32662
2003
43
507

Music

Download

Comments

chenukadon
Chenuka :
3.70 wada
2026-03-13 10:15:12
1
di20ch01
Dinindu Chamath gamage :
One of my biggest dream ❤️
2026-03-13 12:08:14
1
sampa_81
sampa_81 :
october tyenwd
2026-03-13 18:32:39
1
suresh_madhushankha
Suresh Madhushankha :
interest how contact
2026-03-12 17:56:01
1
mr_deshann
DESHAN 🦥 :
Dream since childhood
2026-03-12 01:28:05
1
anuruddhasandakel
Anuruddha Sandakelum :
දවසක අනිවාර්යයෙන්ම යනවා❤️
2026-05-02 14:31:34
0
sameera_k_weerasinghe
Sameera K Weerasinghe :
Details plz
2026-03-13 16:32:55
1
aives88
Ache Ives :
what camera did you use ?
2026-04-08 18:36:07
0
vishwa_lk
Vishwa_LK :
Up
2026-03-19 16:19:26
0
jevz_21
Jevin Jayawardhana :
Dream ride🥰
2026-05-12 12:22:14
0
yomal_perera
Yomal 🖤 :
dm
2026-03-17 03:22:07
0
shirohiro03
シロ :
One day ne ..
2026-03-14 07:32:54
0
the_sudara
The sudara :
how do i join
2026-03-13 11:30:50
0
skyisle_lk
Sky Isle :
Interested
2026-03-11 17:22:45
1
chamika_999
chamika_999 :
Dream 😍
2026-04-21 15:57:53
1
ghost97516
IRESH AMARARATHNA 😎🖤🇰🇷 :
Oneday ❤️😍
2026-03-13 20:27:56
1
diarywithnadee
Diary with Nadee / wine quin :
full cost eka kiyada
2026-04-09 09:29:49
0
chenukadon
Chenuka :
intrest how join?
2026-03-13 10:18:54
1
manurawrrrr
manurawrrrr :
ekkenekta witharak bike eke yanawa nam keeyada?
2026-03-11 15:47:57
3
kush.sandaru
Kush Sandaru :
මරැ එක
2026-03-12 04:46:09
1
b_hashendra
T R A V E L _B 🍃 :
i am coming
2026-03-22 18:58:26
0
kaweesh_08
kaweesh🥤 :
@CJ @SaHaN mrenna klin ymu khom hri🥹
2026-04-26 10:52:10
0
sithul1998
Traveler's Diary (ආදි) 🍃🐾️ :
@viduraprasangana කවදා යන්න පුලුවන් වෙයිද දන් නෑ
2026-03-13 01:49:15
1
saminda.ekanayake
Saminda Ekanayake :
❤️❤️❤️
2026-03-11 15:35:34
0
dilshan_tharinda
dilshan_tharinda 🇱🇰🇪🇺 :
@dinithithalpawila
2026-03-19 00:07:23
0
To see more videos from user @dreameverestsl, please go to the Tikwm homepage.

Other Videos


About