@doraa_pg: "මිනිය වහන්න කලින්, මිසිලින් ආච්චි තෝමස් සීයගේ මිනිය දිහා බැලුවා.. බලලා මල්ශාලාවෙ මනුස්සයට මෙහෙම කිව්වා.. " පල්ලියේ පූජාව අද තියෙන්නෙ 6.30 ටනෙ. පරක්කු උනොත් ෆාදර් බනින එකක් නෑනෙ. තව පොඩි වෙලාවක් තෝමස්ව මෙහෙම තියන්න පුලුවන්ද ? " කියලා.. මල්ශාලාවෙ ඇලෙක්ස් අංකල්ටත් කරකියාගන්න දෙයක් නෑ. මිසිලින් ආච්චිගෙ කදුළු නැති ඇස් කතා කරනවා දැනුනා. ඇලෙක්ස් – " මිසිලින් නැන්දෙ මටත් කරන්න දෙයක් නෑනෙ මිනිය උස්සන්නවත් කෙනෙක් නෑනෙ. ෆාදර් තමා පල්ලියෙන් එන්නෙත් මිනියෙ වැඩ වලට. ආදර් බනින එකක් නෑ ඔයා තව විනාඩි 20 ක් විතර ඉන්න. එහෙනම් ඊටපස්සෙ මිනිය වහමු එහෙම හොදයි නේද ?" කියලා කිව්වා. "හා එහෙම හොදයි " කියපු මිසිලින් ආච්චි තෝමස් සීයගේ මිනිය ලග හිටගෙන සීයගේ ඔලුව අල්ලලා මෙහෙම කිව්වා. "ඔයා ඉස්සර බයිසිකලෙ මාව බලන්න ගෙවල් ලගට ආවා මතකද ? ඒ බයිසිකලෙ පිටිපස්සෙ හේත්තු කරලා දැන් අවුරුදු 20 කට වැඩියි. ඒක හොදටම දිරලා දැන්. කන්න නැතිව දවස් ගනන් ඉන්නකොට ෆාදර් ඇවිල්ලා කෑම දීලා ගියා මතකද ? "අන්තීමට හදපු පරිප්පු එකයි කරෝල ටිකයි තාම කුස්සියේ ලිප උඩ." නත්තලට අදින්න අපි දෙන්නා ගත්ත ඇඳුම් වලින් ඇන්ඳුවේ මම සූදු සරමයි කමිසෙයි, ඔයාගෙ මිනියට.. මිනියටත් සල්ලි දුන්නේ පල්ලි‍ෙය ෆාදර්. ඒක කියන්න ඔයා නෑනෙ එතකොට. මතක් වෙන්න තිබ්බ වෛද්‍ය පොටො එකත් වේයො කාලා දැන් අවුරුදු 5 ක් විතර. ළමයෙක්වත් දෙයියො දුන්නේ නැති අපි දෙන්නට ආදරේ නැති වෙයි කියලා හිතිලා වෙන්න ඇති දෙයියොන්ට. හැමදාම හවස 6 ට ඔරසම් කියනකොට කෑස්ස ආව මතකද ? ඔයා තමා වතුර දුන්නේ මට බැන බැන, අනේ ඉතිං යන්න නේද හදන්නේ.. අන්තිම පාරට මූන බලන්නේ, වෙන පොටො එකක්වත් මගෙ ලග නැති කොට.. පරිස්සමෙන් යන්න එහෙනම් මමත් එන්නම් විජහට. ❤️‍🩹 ලෝරා 🤍

𝗗 𝗼 𝗿 𝗮  🦒
𝗗 𝗼 𝗿 𝗮 🦒
Open In TikTok:
Region: LK
Thursday 12 March 2026 02:48:55 GMT
522377
30671
1484
3584

Music

Download

Comments

_sahan_1
@_sahan:_ :
මෙක කියවද්දි තමන්ට තමන් ආදරෙ කෙනා මතක් වෙනවා කියන්නෙ ඔයාට හොද හදවතක් තියෙනවා ❤️🥺
2026-03-19 03:16:54
588
ijaz_ahamed_imam
Ijaz Ahamed :
බැදීම කියන්නෙ අන්තිමට වේදනාවක් විතරය්
2026-03-12 15:41:48
580
chathuranga_photography
chathuranga_photography :
බැදීම් කියන්නෙම වේදනවාක් බන්
2026-03-13 00:12:04
217
ishara.disanayaka
Ishara Disanayaka :
ආදරේ වටිනාකම දන්න මිනිස්සුන්ට කවදාවත් ආදරේ අහිමි වෙන්න එපා දෙවියනේ😥😥
2026-03-14 01:20:15
165
warunadeshan2000
Waruna Deshan :
ලෝකයේ බලගතුම අවි දෙකයි - වචන සහ අත්සන් ❤️🥺
2026-03-12 19:16:57
102
maani6788
Maani🤎🦦 :
මෙහෙම දකිනකොට ආදරෙන් ඉන්න බය හිතෙන්වා
2026-03-17 07:28:10
28
chathuranga_offic
CHATHURANGA_OFFICIAL :
අපිට ආදරෙ හිමි උන තැන ඉදලම අපිට ඒ ආදරෙ අහිමි වෙන්න පටන් ගන්නවා ,ඔයට මට අපි හැමොටම එක එහෙම වෙනවා , වෙනස් වෙන්නෙ අපිට ආදරෙ අහිමි වෙනා කාල පාරසයයි ,සමහර විට සතියක් ,මාසයක්,අවුරුද්දක් ,දශක ගනනක් ,එ කොහොම තිබ්බත් අපි හැමොටම දවසක ආදරය අහිමි වෙනවා සදහටම 🤍🥹
2026-03-14 16:26:57
11
nadun_koralage
Nadun Koralage :
කොහොමද මනුස්සයෙක්ට මේ වගේ අදහස් එන්නෙ 🙂🤍
2026-03-14 15:45:54
51
mahee_1130
11:11 🤍💐 :
බැදීම් කියන්නේම දුකක් ❤️‍🩹
2026-03-13 00:47:38
26
shanuwa.2
SHANUWA.2005 :
ලගින් ඉන්නකන් සතුටින් ඉන්න නැති දවසට හිතලා අඩන්න වෙනවා 🙂
2026-03-13 06:25:23
23
rumeth.kithsara
Rumeth kithsara :
I'm not crying
2026-03-13 03:04:51
9
nishunishu735
𝗡🍓 :
බැදීම් කියන්නෙම වේදනාවක් 🥺😖
2026-03-13 13:05:30
21
shaanu918
shaanu 😊😊 :
බැදීම් ලග හැමෝම අසරණයි 🥺❤️‍🩹
2026-03-15 06:35:51
6
amilatharangarana
Amila Tharanga Ranasinghe :
හම්. බැඳීමක් කියන්නේ වේදනාවක් විතරමයි.🥺 හරි ආදරෙන් හිටියත් දවසක අහිමි වෙනවා නේ දෙන්නාගෙන් කාට හරි.🥺
2026-03-16 13:11:20
5
iresh_boy77
ReeShh 🥷 :
ඒ වගේ ආදරයක් ලැබෙන්නෝන ආදරේ වටිනාකම දන්න මිනිස්සුන්ට ! ❤️
2026-03-13 14:06:44
7
shahina_74
SHaheE 💌 “ :
Anee 🥺❤️‍🩹
2026-04-16 03:42:25
1
vidunanimtharu
Nimtharu~✨️ :
අනේහ් 🥺❤️‍🩹
2026-03-12 12:53:13
6
randika_sri
Randika_sri :
Damn 😓
2026-04-01 00:30:00
1
yasiru__x__official
Yasiru ____/x ___ official :
2026-03-29 11:43:42
1
dhanushka.nyanaji
Dhanushka Nyanajith :
අව්ල 🙂
2026-04-05 02:01:11
1
gayal_perera
Gayal_Perera :
Words 😮‍💨💔
2026-03-26 06:00:07
1
thilinimel
Tutu🐥 Mel :
Heartbreaking 💔
2026-04-14 17:33:24
2
sithija..akash
𝙎𝙄𝙏𝙃𝙄𝙅𝘼 💋 :
Awula 🥺
2026-03-25 16:18:56
1
chootzzzz
🖤dill 🌔 :
Ammoo 😔
2026-03-19 07:18:05
1
To see more videos from user @doraa_pg, please go to the Tikwm homepage.

Other Videos


About