@doctor_lahiru: ගර්භාශය පාත් වෙලාද? 🤰 🔴 ගර්භාශය පාත් වීම (Uterine Prolapse) — නිහඬව දරාගන්න එපා! බොහෝ කාන්තාවන් "පහළින් යමක් පාත් වෙනවා" වගේ හැඟීමක්, මූත්‍රා කිරීමේ අපහසුතා, හෝ ශ්‍රෝණිය ප්‍රදේශයේ බරක් දැනෙනවා කියනවා — නමුත් ලැජ්ජාවට හෝ නොදැනීමට නිහඬව ඉදිනවා. ⚠️ ප්‍රධාන හේතු: ✔️ දරු ප්‍රසූතිවලින් pelvic floor දුර්වල වීම ✔️ Menopause ✔️ තරබාරුකම හා නිරන්තර බර ඉසිලීම 💡 ප්‍රතිකාර තිබෙනවා! Kegel exercises සිට surgery දක්වා ඵලදායී විසඳුම් ලබාගත හැකියි. මෙවැනි ලක්ශන තිබෙනවා නම්— වෛද්‍යවරයෙකු හමුවන්න. ප්‍රමාද නොකරන්න! 🏥 #UterineProlapse #WomensHealth #PelvicFloorHealth #GynecologyAwareness #WomensWellness

Doctor Lahiru
Doctor Lahiru
Open In TikTok:
Region: LK
Thursday 12 March 2026 13:28:31 GMT
24237
1912
165
242

Music

Download

Comments

p.chandani4
❤️~p.chandani~❤️ :
තෑන්ක්‍යු ඩොක්ටර් 🥰🥰
2026-06-02 03:45:22
1
ujithpriyadarshan5
Ujith Priyadarshana :
thanks dokta
2026-06-02 20:38:58
1
pusphakanthi0
amelia :
ගොඩක් ඉස්තුති ඩොක්ට❤️❤️❤️
2026-06-04 03:32:40
1
indra.kumari.ekan
Kumari :
බුදු සරණයි❤️❤️❤️
2026-06-04 09:03:11
0
user9552600583155
🥺🥺 කුවෙට්🥺sewwandi🥺 :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-05-17 12:16:47
1
user3477817927798
123456 :
budu.saranai
2026-06-03 12:18:46
0
.kumari487
❤️🇱🇰 Kumari ❤️🇴🇲 :
Thank you doctor පැහැදිලි කලාට ❤️
2026-03-12 14:29:55
1
sirani5967
🥰🥰කුමාරි💕💕 :
thank you doctor
2026-03-12 22:54:46
1
roshadi04
@Dinusha@ :
thank you doctor
2026-03-12 14:37:51
1
kaduladi
t :
තැන්ක්ස් ඩොක්ටර් ❤️❤️❤️❤️
2026-03-12 22:14:18
1
prarthanaiddamalgoda
prarthana Iddamalgoada :
ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏🙏♥️♥️💐
2026-06-03 07:52:33
2
pamnjawaranm.panj
Pamnjawaranm Panja :
thank you very much 🙏 doctor
2026-06-03 17:08:37
0
micheal_andrea
Micheal andrea :
Thank doctor 🙏🙏🙏
2026-06-03 10:30:55
0
user1322557409137
සංකල්පනා :
Thank you doctor
2026-06-03 08:20:45
0
user69270805239373
user69270805239373 :
That's
2026-06-02 20:43:44
0
seuwandi233
Selvi💕🌾 :
බුදු සරණයි 🙏🙏🙏
2026-06-02 10:26:18
0
sudu.nona529
sudu nona :
thanks doctor
2026-06-02 22:04:42
0
samsunlafeer
samsunlafeer :
Thank you so much doctor
2026-06-02 17:09:03
0
rahumath123
Rahumat123 :
Thank you doctor 🥰
2026-06-02 14:37:06
0
nilukumari452
🌹🇱🇰darsi🇸🇦🇰🇼 🌹 :
මටත් එහෙමතියනවා ඩොක්ට
2026-06-02 10:31:55
0
1998..01..02
💓💓fathima💓💓aska💓💓 :
තැන්ක්ස් ඩොක්ටර් 👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹
2026-06-04 09:28:39
0
niroshani3669
niroshani :
tanks doctor
2026-06-02 15:52:12
0
menaka.menaka47
Menaka Menaka :
බුදුසරණයි
2026-06-02 13:41:48
0
user4790399038085
12345678 :
🙏🙏 බුදුසරණයි ඩෝක්ටර්
2026-06-02 13:18:04
0
user14810507
user148105 :
thank youu dr
2026-03-12 14:13:59
0
To see more videos from user @doctor_lahiru, please go to the Tikwm homepage.

Other Videos


About