@dilzeditz_: ~ රජතුමනි, සැබෑ රණශූරයෙකුට කළ හැක්කේ කුමක්ද? ඔබේ පුත්‍රයාණන්, කෙලෙස් සතුරන් පරදා ජයගත් මහා වීරයෙකි! අක්ෂෝහිණියක් මර සේනා සත් දෙසින් වට කළත්... දස බිම්බරක් මර සෙන් පරාජය කළ ඒ මහා ප්‍රඥාව, මේ ලෝකයේ කිසිදු බලවේගයකට නැවැත්විය නොහැකියි! 🙏🥺🤍 ~ O King, what can a true warrior achieve? Your son is a Great Hero who has conquered the enemies of defilement! Even if an Akshauhini of Mara’s army descends from the seven directions... That Great Wisdom, which vanquished the ten-fold forces of Mara, Cannot be halted by any power in this world! 🙏🥺🤍 #lordbuddha #buddhism #theravada #global #viral