@dia07_2: සමහර මිනිස්සු නැතුව එතනින් එහාට අපි මොනාද කරන්නෙ අපි කොහොමද ජීවත් වෙන්නෙ කොටින්ම අපි හුස්ම ගන්නෙ කොහොමද කියලවත් සමහර වෙලාවට අපි දන් නෑ. එච්චරට අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙලා එච්චරට මේ බැදීම් තදයි ! මැරෙනවට වඩා භයානක දේවල් මේ ජිවිතේ තියෙනවා.. අපි බයයි අපිට දැනුනු මිනිස්සුන්ව අතාරින්න වෙවී කියලා.. අපි බයයි මේ තදට බැදිලා තියෙන බැදීම්ම් කොයිවෙලේ හරී ලිහිලා යයි කියලා.. අපි බයයි වචනයක් හරී කතා කරන්න අපිට ඉන්න එකම එකම් මනුස්සයව හරී අපිට නැතී වෙයි කියලා... අපී මේ කිසිම දේකට ලෑස්තීවෙලා නෑ.. අපී මේ දේවල් වලට ලෑස්තී වෙලා ඉන්න ඕනී මේ පපුව අස්සට ඔබාගෙන ඉන්න බැදීම් ලිහෙන දවසක ඒ හැමදේම විදගන්න පුලුවන් වෙන තැනට අපි එන්නම ඕනී නැත්තම් අපි fail 💔 හැබැයි.. මේ හැමබැදීමක්ම ලිහාගෙන දුරෙන් තියාගෙන , මගෙ විතරයි මට විතරයි කියලා නොහිතා අතෑරලා ආදරේ කරන්න පුලුවන් නම්ම්ම්ම් ඔයා එතනට ඔයාගෙ හිත හදාගත්තනම්ම්ම්.. මේ ජීවිතේ පුදුම තරම් සැහැල්ලුයි සනීපයි.! 💗#viraltiktok #viral #diya #status #fyp

ᗪIYᗩ
ᗪIYᗩ
Open In TikTok:
Region: LK
Friday 13 March 2026 09:28:48 GMT
157837
17254
62
1091

Music

Download

Comments

kushi11224
Kushiii💋 :
Hmm❤️‍🩹
2026-08-08 16:55:44
0
tharuu9764
Tharu 🥤 :
🥺❤️ම්ම්
2026-03-14 01:40:41
5
thakshidil4
ThakshiD :
ජීවිතේ ඉතුරු කාලෙම හිතාගන්නවත් බෑ 🥺
2026-04-17 13:08:25
0
ninu_matharage
||𝐍ℹ️𝐌𝐍𝐀:^)🦋🥀 :
ඔව් 💔
2026-04-29 00:50:51
0
aura_lyrics38
AURA LYRICS :
අවුල 🙂♥️
2026-03-22 03:35:15
0
d_i_n_e_s_h_9851
D I N E S H :
True ☺
2026-05-01 09:12:36
0
kalhara014
KALHARA :
මන් දන්නෙ නැ 🙏🙏
2026-03-16 17:14:34
1
mrkv34
MR.kv❤️✨ :
Caption pls🥹
2026-03-14 02:41:41
0
lakshidil1
Lakshi Dil🧿🪬 :
Caption please
2026-03-13 13:08:24
0
not_identified___
නෙත්. :
ම්ම්..
2026-03-13 10:00:47
1
dimodya
dimodya :
true❤️
2026-03-13 12:51:40
1
sheradissanayaka1
♻️ Shera dissanayaka ♻️ :
මටනම් ඒම එකක් නැ. පන ඇද ඇද දුක් විදින්න බැ. ඒකයි මැරෙන්න බය. 😒😒😒😒
2026-03-16 08:40:07
1
vihaboiyofficial
විහා| viha🪷 :
https://www.tiktok.com/@user879838252619366?_r=1&_t=ZS-94fqMOtZcIy
2026-03-14 05:31:09
0
its_nasz_
Its Nasz 🫟 :
Marenawata wada deyak me loke thiyenawa 🤍’’
2026-03-14 12:19:25
1
hash68654
@ H_ A_ S_ H _ :
eekne appha..😖
2026-03-13 11:27:58
1
chathuryaprabash
Prabhash 👀🧸 :
aththatama 🙂❤️‍🩹
2026-03-27 14:35:54
0
savindu_kithmina
Savindu Kithmina #98 :
පුරුද්දක් විදිහට ඔහොම වෙන්න ගත්තම normal වෙනවා..🤍❗🙂
2026-05-19 07:12:33
0
mangoo__07
Mangoo/ :
Plz කවුරැ හරි කියනවාද ඇයි විඩියෝ viral වෙන්නේ නැත්තේ කියලා 🙂
2026-04-04 17:13:05
0
sahashra_1805
Sahashra_1805 :
@Pinidu 😼💋 @Kavii 💌 @𝚁𝚊𝚜𝚑𝚒 𝙼𝚊𝚑𝚊𝚐𝚊𝚖𝚊 ""
2026-03-16 18:36:15
3
thenna2006
THENNA 🇯🇵 :
@kaveezz✨️🥺
2026-03-24 19:07:47
0
hashi11_2
Hashi 💕 :
@සද_💋💍 Don’t worry.🫂♥️I stay with you
2026-03-16 17:28:32
2
noxvynehere
noxvyne :
❤️‍🩹
2026-03-14 17:54:21
1
imalshabinushi
I.B perera :
❤️❤️❤️
2026-03-14 16:44:13
1
lash__25
Lashen_Adithya :
❤️‍🩹🫀
2026-03-14 08:25:26
1
dilmini_uthpala
Dil :
😔💔
2026-03-14 14:37:38
1
To see more videos from user @dia07_2, please go to the Tikwm homepage.

Other Videos


About