@epicdjentertainment: Did NOT expect this on the dance floor tonight… 😳🔥 Girl showed up with crutches… and still danced ALL night long. Absolute legend. 💃🔥 Proof that the right music and the right energy can get anyone on the dance floor. This is what weddings are all about… unforgettable moments and a packed dance floor. Epic DJ Entertainment keeping the party going all night. 🎧🔥 #weddingdj #epic #huntsvillealabama #fyp

EpicDJ Entertainment
EpicDJ Entertainment
Open In TikTok:
Region: US
Friday 13 March 2026 12:59:32 GMT
3563
116
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @epicdjentertainment, please go to the Tikwm homepage.

Other Videos


"මනුස්සයෙක් ට ආදරෙයි කියලා දැනෙන තප්පරේ ඉදන්ම අයිතිවාසිකම් ලියාගත්තට... ආදරෙයි කියලා කියන තප්පරේ ඉදන් ඒ අයිතිය නැතිවෙනවා..!" මන් හරියටම දන්නැ.. ඒත් මේ ගෙවුනු කාලෙ ඇතුලත මට එහෙම දැනුනා... ඔයයි මමයි දෙන්නම ආදරේ හිතේ පුරවන් ආදරෙයි නොකියා ළග හිටිය හැම දවසකම මොකක්දෝ දරාගන්න බැරි ලෝභකමක් තිබුනා ඔයාගෙ ඇස්වල... ඔයාගෙ ඇස්වලින් ඒ හැගීම දකින්න මට තිබ්බ ලෝභකමටමද මන්දා මන් ආදරෙයි කියලා කියන්න සෑහෙන්න දවස් ගත්තා.. අන්තිමට අපි ලෝකේ සිද්ද වෙන විදිහට ආදරේ කරන්න පටන් ගත්තා.. දවස් ගෙවුනා.. තවමත් ඒ බැදීම එහෙමම වෙද්දි සමහර තැන්වල අපි ආගන්තුකයෝ වෙනවා..! ඔලුවෙ කැක්කුමක් හැදුනත් ලෝකේ පෙරලන්න හදපු ඔයා දරාගන්න බැරි වේදනාවල් වලදිත් අවධානයක් නොදෙද්දි එකින් එක වෙනස්කම් මට දැනෙන්න ගත්තා.. මන් දන්නවා අපි දෙන්නා අතරේ තුන්වෙනියෙක් නැ කියලා හොදටම.. ඒත්... කාලෙත් එක්ක ඔයාට මගේ ආදරේ එකාකාරී වෙලා ඇති.. එහෙමත් නැත්තම් මොකක්මහරි හිස්කමක් ඇති... ඔයා කොහොම උනත් මගේ පැත්තෙන් ඒක දරාගන්න මම ලෑස්ති නැ තවම.. මට ඕනෙ හැමතිස්සෙම ඔයාගෙ ළග හුරතල් වෙන්න.. පපුව අස්සේ රිංගගෙන ආදරේ විදින්න.. මන් මෙහෙම ලියන්නේ කවදහරි ඔයාට දැනගන්න.. .! "මට මේ ගෙවෙන දවස් ගෙවාගන්න බැ..මට පාළුයි..මට දුකයි...! මොනදෙයක් සිද්ද උනත් මන් මගේ හුස්ම තරමට ඔයාට ආදරෙයි...💛" 😩❤️‍🩹 😓🖤 #fyp #viral #trending #1millionaudition #CapCut

About