Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sashini_2000: Replying to @gayani.perera07 ස්තූතියි ඔයාගෙ වචන වලට ගොඩක් මිනිස්සු හිතේ තියන ඇරියස් කවර් කරන්නෙ අපි වගේ අයගෙන් 🙂 #1millionaudition #viralvideo #Lifestyle #couplegoals #fyppppppppppppppppppppppp
사시니
Open In TikTok:
Region: LK
Saturday 14 March 2026 04:36:07 GMT
1191408
34917
1057
1185
Music
Download
No Watermark .mp4 (
1.3MB
)
No Watermark(HD) .mp4 (
1.3MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
janiya :
මිනිස්සු හිතන්නේ කොල්ලො දෙන්නේක් හරි කොල්ලො දෙන්නෙක් හරි ආදරෙ කරද්දි එතන තියෙන්නේ ලිංගිකත්වය විතරයි කියලා එත් එතන ඉට එහා ගිය බැදිමක් තියෙනවා අපේ මිනිසුන්ට එක තෙරුම් ගන්න බෑ ...!!හැමදාමත් හොඳින් සතුටින් ඉන්න අක්කේ .....!!❤️❤️
2026-03-14 06:23:08
572
Dump_and_die :
මේකට ලස්සන ආදරයක් කියන හැමෝගෙම ළමයින්ට අනාගතේ සමලිංගික ආදරකතා ඇතිවෙන්න කියල ආදරයෙම් ප්‍රාර්ථනා කරමු 😅
2026-03-14 17:20:04
583
Chamo_bbh 👑🥰🐕 :
හුකන්නමද බන් ආදරේ කරන්නේ. හිතට දැනුන තැනයි ඇත්තම ආදරේ තියෙන්නේ. මුන් දෙන්නව දැක්කාම මාර සතුටින් ජීවත් වෙන දෙන්නෙක් කියලා පේනවා නූතන ලෝකේ විරුද්ද ලිංගික කසාද වලට වඩා. 🥰🥰 ඉතින් ඩබල සතුටින් ඉදහන් දෙන්නම. ජයම වේවා ❣️❣️
2026-03-14 14:35:02
304
Nimana Aberathna :
මේ ලෝකයෙ සැම බැදිමකටම සිමාවක් තියනවා,එම සිමාව ඉක්මවා ගිය සැම බැදිමක්ම විකෘතියක්..
2026-03-14 14:32:45
256
🇱🇰ජානූ(GTR)جانو الكويتjaanu :
ආදරේට කව්ද බං ලිංගිකත්වය කියන්නෙ...ආදරේ කියන්නේ කාට කරත් ආදරේ ආදරේමයි ඒ ආදරේ ඇතුලේ ඕන්නම් පොඩි දෙයක් පොඩි කොටසක් විතරයි ලිංගිකත්වෙ කියන්නේ ආදරේ කියන එක ඇතුලෙ තව කොච්ක්ජර දේවල් තියෙර්ද සතුට .සැනසීම ..යුතුකම් .වගකීම්.විනෝදය..ටාගර්ට් ඇචිව් කරන්න....ඔය දේවල් අතරි තවත් එක දෙයක් විතරයි ලිංගිකත්වෙ කියන්නේ..ආදරේ දිහා ලිංගිකත්වෙන් බලන උන්ට මේවා තේරෙන්නෑ....සතුටෙන් ඉදපල්ල එච්චරයි..
2026-03-14 18:58:38
30
nipun s adikari :
මේකට ලස්සන ආදරයක් කියන හැමෝගෙම ළමයින්ට අනාගතේ සමලිංගික ආදරකතා ඇතිවෙන්න කියල ආදරයෙම් ප්‍රාර්ථනා කරමු 😅 නිවැරදි වෙන්න මේක මානසික ආබාධයක් 😁
2026-03-16 15:56:12
52
S H E N A Y A 🐼 :
මටත් තිබිබනමි😳💔
2026-03-22 14:35:23
18
max rajiin :
හැමදාමත් සතුටින් ඉන්න. මේවා සාමාන්‍ය දේවල්. කාට හරි ලමයෙක් හදන්න ඕනි උනොත් මම උදව් කරන්නම්. ♥️
2026-03-18 06:44:46
32
💖🤭 KWS 🤭💖 :
කියන්න සතුටුයි දැන් දැන් අපේ සමාජේ මිනිස්සු දේවල් දකින විදිහ ලස්සන වේගෙන එන්නෙ..ජීවත් වෙන්නේ ටික කාලයයි.ඒ කාලෙදි කාටවත් කරදරයක් හිරිහැරයක් නොවී සතුටින් ආදරෙන් ඉදලා පාඩුවේ ලෝකෙන් සමුගන්නනේ ඕනී..😇💖
2026-03-14 21:29:36
31
❤️🩹❤️🩹 ලොකු ❤️🩹❤️🩹 :
මෙකට තමා කියන්නෙ ආදරය විදිනවා කියලා මොකද හිත නතර වෙන්නෙ ආදරය දැනුන තැන එක කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා අදාල නෑ .. අනික පෙර සන්සාරේ පතාගෙන එන බැදිම් .. හැමදාම සතුටින් ඉන්න ...😍😍
2026-03-14 11:13:41
46
Sachini Pavithra :
හරි ලස්සන බැදීමක් දැනුන තැන නැවටින්න ඕනි අද කට්ටිය හිටන්නේ ලිංගිත්වය ගැන හැබැයි ඔය ආදරේ වෙනම දෙයක් තියෙන්නේ හැමදාම සතුටින් ඉන්න ආදරේ කරද්දී දැනෙන තෑනක ඉන්න ඕනි 🥰🥰❤️❤️
2026-03-15 12:05:47
19
@Chenu__girL 🦕❤️🩹 :
සමහර පිරිමි ලමයින්ගෙ කමෙන්ට් දැක්කම අවන්කෙන්ම සතුටුයි ♥️🥰
2026-03-15 09:12:48
22
🖤💫 :
සමහර කමෙන්ට් දැක්කම හිතෙනව තාම මේ සමජෙ ගෝත්ත්‍රිකයි කියල 🙂 ඒත් ඇත්‍තම කතාව ඇත්තම හැගීම දන්නේ ආදරේට විතරක් ආදරේ කරන අය විතරයි 🥰❤️ලස්සන කපල් එකක් හැමදාම සතුටින් ඉන්න දෙන්නත් එක්කම 😊❤️
2026-03-26 13:24:12
5
NADU":-*❤️🩹🫠 :
ප්‍රශ්නේ තමන්ගේ වෙනකම් උත්තරේ කොහොමත් දාර්ශනිකයි නේ අක්කෙ ඒ නිසා ඔයලා සතුටින් පරිස්සමෙන් ඉන්න අනේ ❤️😚
2026-03-22 09:39:43
8
@⎯꯭ᰱ꯭🌸⃝ѕι∂υ :
අපි ආදරෙ කරන්න ඕන ඒ කෙනා කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් දැනෙන කෙනෙක්ට අපිට ආදරෙ කරන කෙනෙක්ට ඔය දෙන්නා ගොඩක් සතුටිණ් ඉන්නවා ජීවිතෙ සතුටිණ් විදිනවා බුඳුසරණයි හැමදාම සතුටිණ් ඉණ්ණ ආදරෙ කියන්නෙ ලිංගිකත්වයම නෙමෙයි┊💜
2026-03-25 08:24:10
6
sanda :
අදකාලේ ඕවා සාමන්‍ය දේවල් යලුවා😎😎
2026-03-16 00:56:25
7
Rosie Angel 🌼🍂 :
සම්මත වුනත් අසම්මත වුනත් මොකො ආදරෙ ලැබෙනවානම් ☺️♥️
2026-03-17 13:13:19
8
♡° • _ panchi _ ♡ _🥹💜️ :
හැමදාමා දෙන්නම එකට සතුටින් ඉන්න අක්කෙ 💘🥺🫶
2026-03-17 13:37:54
6
💙🎀𝗖𝗵𝘂𝘁𝗶👑 𝗱𝗼𝗻𝗶🎀✿💎 :
ගැහැනියක් ගෙ දුක දන්නේ තවත් ගැනියක් විතරයි කව්රු මොනවා කිඋවත් ඔයාලා එන්ජෝයි කරන්න dr බුදුසරණයි ❤️❤️❤️❤️
2026-03-18 08:54:04
14
🖤nimu baba🖤 :
ඒ බැදිම හරිම අමුතුයී තනිකර ඇබ්බැහියක් එකෙන් ගලවෙන්න බෑ කන්දාම් වගේ සතුටින් ඉන්න දෙන්නම 🥰❤️😘
2026-03-14 11:30:36
61
.. :
ආදරය කියන දේ මුලු ලෝකෙටම පොදු දෙයක් . මෙලොව සම්මත අසම්නත සෑම ආදරයක්ම ආරක්ශා විය යුතුයි☸️❤️අක්කිලා දෙන්නගෙ වගේ.😊
2026-03-16 14:43:23
7
බට්ටා.. :
ලස්සන ආදර කතවක් කියල අයට ආනගෙතයේදි ලබන දරුවන් සමලින්ගික🙏 වේවා කියලා ආදරයෙන් ප්‍රාර්තනා කරමි..🥺
2026-03-19 07:05:19
6
🖤≤🌹𝐌𝐀𝐃𝐔 𝐆𝐈𝐑𝐋🌹≥🤍 :
lovely capl hrima lasanii sathutin inna 💗💗💗💗 marenknm ohoma adern inna 🖤🌹🤍
2026-03-14 13:22:35
5
Mihi🪽🐥 :
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️
2026-03-14 10:12:25
14
Prasanna Sampath :
අප්ප ඩබලක්
2026-03-14 14:07:45
6
To see more videos from user @sashini_2000, please go to the Tikwm homepage.
Other Videos
jeremy monga welcome To manchestercity 💙👈🔥💪 . . #mancity💙🔥💙💙💙💙 #fppppppppppppppppppp #100kviews #mancity #mancity💙🔥💙💙💙💙
তোমাকে বিদায় জানাতে পারবো না বস 😅🥺 #lionelmessi #messi #argentina🇦🇷 #bangladesh🇧🇩 #unfrezzmyaccount
Stylish large-capacity cosmetic bag, everything is clear at a glance.#travelorganizer #EasyTravel #tiktokmademebuyit #EasyFind #TravelToiletryBag #travelhacks
ج-شِعر
About
Robot
API
Legal
Privacy Policy