@ashensrilanka: @🌸Mathale Sumangala Himi 🌸 ☸️

Ashen Senarathna
Ashen Senarathna
Open In TikTok:
Region: LK
Sunday 15 March 2026 05:38:29 GMT
1287080
153155
4453
4495

Music

Download

Comments

hirusha784
🍃it's me Hiruwa ☠️👻💯 :
ඒ මුන දැක්කාත් ඇති හිත නෙමෙනවා🥺❤️
2026-03-15 06:25:30
2565
dushmanthafernando__
Dushmantha Fernando-දේවපුත්‍ර :
අපේ හාමුදුරුවෝ ☺️🙏💗
2026-03-15 06:22:29
856
kusum8586
Kusum :
පිංවන්ත රුව, පිංවන්ත හඬ, දැක්කත් ඇති හිත නිවෙනවා.කවි බණ නම් සුමංගල හාමුදුරුවෝ .රැල්ලට නොයන අපේ හාමුදුරුවෝ.තෙරුවන් සරණයි.
2026-03-15 09:20:41
311
divinepasindu16
🌺 𝔻𝕀𝕍𝕀ℕ𝔼 pasindu 🕊️ :
යාශොදරා කවී බණ මුලු ගම දෙදරන්න දාන මං ❤️❤️
2026-03-16 16:18:25
437
dinu_dewmina
D I N U W A _ BOY 💀❤️ :
තවත් චිරාත් කාලයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනය රැක ගන්නට ඔබ වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට ශක්තිය වාසනාව ලැබේවා 🥺❤️🙏
2026-03-15 07:56:54
539
malinda.kasun1
Malinda kasun :
ඒ පිංවත් රුව ඒ පිංවත් හඩ 🥺
2026-03-15 08:45:20
281
thenul_r
TR :
බස් එකේ වැඩට යනගමන් කවි බණ ටිකක් අහගෙන යන මම 😊❤️
2026-03-15 15:17:42
129
sanki220
Sanjana 🦋🪐 :
මේ හිමි නමගේ පිංපාට, අපේ බුදුහාමුදුරුවෝ කෙතරම් පිංපාට ඇතිද🌸🌸 සාදු සාදු
2026-03-16 10:00:47
103
kaushalya_dissanayaka
kaushalya dissanayaka🖤🌹 :
මාතලේ පැත්තේ හාමුදුරුවරුන් බොහෝමයක් දක්ෂයි කවි බණ දේශනාවන් වලට.. 🙏🏻🙏🏻🙏🏻
2026-03-15 14:59:27
198
dil_shani_00
Dil_Senadeera🦋🥀 :
පිං පාට🥹හාමුදුරුවන්ගෙ පෙනුමත් දෙවි කෙනෙක් වගේ හිතම නිවෙනවා දැක්කම 🙏🙏
2026-03-15 11:58:23
124
__sehaz
Sehaz🐉 :
🥺🤍 දැක්කත් හිත නිවෙන රූප
2026-03-15 07:12:10
141
sanju84481
sanju :
ඒ මූනේම ඇති පිං පාට. මේ පුන්‍ය භූමීයට මෙවැනිම ස්වාමීන් වහන්සේලාම පහල වේවා 🙏
2026-03-15 13:07:20
35
sadu.munasinghe
[🌼poddi🌼] :
එ පින් පාට මූන එ හඩ හිත නිවනවා බුදුසරණයි 🙏
2026-03-15 10:00:39
43
gihansa66
gihansa :
හිතම නිවෙනවා
2026-03-15 08:44:40
32
lihini.hirangi5
Lihini Hirangi :
අනේ ඒ පිංවන්ත රූපේ දැක්කත් හිත නිමෙනව🥺
2026-03-15 10:13:49
30
chaththo
Chaththo🦕🦖 :
පින්වත් රූපයක් 🥰
2026-03-15 08:11:36
27
akesha0531
💐🌏 【A】【K】【E】♥👣 :
මගෙ youtube එකේ save video වල තියෙන්නෙ ඔක්කොම සුමංගල හාමුදුරුවන්ගෙ කවි බන ❤🥺💐.
2026-03-17 17:22:29
12
denethanuhas2
D🧃" :
පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන් 🥹💗🙏
2026-03-17 06:56:51
12
nilminikumari155
n :
බුදු පුතෙක් හදපු ඒ අම්මා මතු බුදු වේවා... හරිම පින්වත් බුදු පුතෙක්.... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
2026-03-15 10:01:11
39
swarnapali4dudu
සුදු මැණිකේ🙏🇱🇰😘💔💔 :
බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-03-15 12:23:14
28
samanthi402
Samanthi :
අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නමස්කාර වේවා 🙏🙏🙏
2026-03-15 07:20:49
41
user86259832433436
꧁༒Isuru444༒꧂ :
අයියෙ මට pc එකාක් අයියෙ☺️
2026-03-15 17:30:56
60
supun_756
🍃Su🅿️un_🐉🤍🥷 :
අහලා තිබුනට දැක්කෙ අද ❤️
2026-03-15 14:10:13
19
dula.312
Dula :
මහණ වෙන්න හිතෙන වීඩියෝ
2026-03-15 12:06:59
56
chef.girl.1
@Ama_girl_____👩‍🍳💗🇯🇵 :
හිත නිවෙනවා අහද්දි🥺❤️‍🩹
2026-03-16 08:37:06
9
To see more videos from user @ashensrilanka, please go to the Tikwm homepage.

Other Videos


About