@dilkavi_21: මවකගේ සෙනෙහසින් හැඩවුණු මිනිසත්කම ගැහැනියකගේ කඳුළට බිය වෙයි හැමවිටම තමන් උපන් කුසට නිග්‍රහ නොවන ලෙස ඔහු රකියි ඇයව, පණ මෙන් සෙනෙහසින...🥺🖤 #creatorsearchinsights #tiktok #foryou #trending #flypシ @ප්‍රබුජිත තිසර

KAVI 🍄🍃
KAVI 🍄🍃
Open In TikTok:
Region: LK
Sunday 15 March 2026 10:29:31 GMT
299237
31634
484
3363

Music

Download

Comments

irosha367
D I N E T H 🔜🇰🇷 :
මමත් ඒ වගේ පුතෙක් කියලා මතක් වෙද්දී ♥️🥰
2026-03-22 02:17:38
77
janithdeshan168
𝗝𝗔𝗡𝗜 🐉🤍” :
ඇස් දෙක වගෙ පරිස්සම් කරලා පනටත් වැඩිය ආදරෙ කරා … එත් 3වෙනියෙක් අවානෙ.. 🥺❤️‍🩹
2026-03-25 18:49:10
12
lahiruuddika0
ලහිරු :
යකො දැන් උන් අපෙ ජිවිතත් එක්ක සෙල්ලම් කරනවා අපි නෙවෙ
2026-06-13 04:07:30
0
prabathsanjeewa30
✨☸️ 🥀 සිරිමත් 🥀☸️✨ :
අදටත් මම එයාගෙන් අහන්නෙ ඇයි එහෙම කෙනෙක් කියලා දැන දැනත් ඔයා එහෙම කරෙ කියලා .. ඒත් අද වෙනකොට එයා මං ලග නෑ වෙන කෙනෙක්ගෙ අයිති කාරියක් වෙලා 🥺❤️‍🩹 දුකක් නෑ එය සතුටින්නෙ 🥺☺️
2026-03-18 19:35:26
17
nethu8555
★[♥️᭄🧚N͎e͎t͎h͎u͎࿐🕊️]★ :
අනිවාර්යයෙන් එහෙම කෙනෙක් තමා හැමෝටම හම්බුවෙන්න ඕනී 🙏🥺💔
2026-03-23 12:51:50
2
savi_nilesh
< S A V I👀❤️‍🩹" :
aniwarenma ❤️‍🩹
2026-03-21 17:38:16
9
colomboguy
love❤️ :
මමත් එහෙමයි❤️
2026-03-23 05:04:46
3
b_gunarathna1
BeSh🤎 :
ඒක ඇත්ත එහෙම පිරිමි ලමයි හරි වාසනාවක් හම්බෙන කෙනාට ආදරෙන් බලාගන්න තමන් ආදරේ කරන කෙනාට ගරු කරන එයාව තෙරුම් ගන්න පරිස්සම් කරන එයාගේ හීන වලට යන්න උදව් කරන ආදරණීය හිත් ඇති පිරිමි ලමයි අදටත් ඉන්නවා වගේම එහෙම ගැහැණු ලමයිනුත් ඉන්නවා. වගේම මගෙන් නැතැත් මගේ ලග ඉන්න හැමෝටම එහෙම ආදරණීය හිත් ඇති අය ලැබුන එකට මට හරී සතුටුයි..❤️🤍
2026-03-17 08:26:07
5
domi_8784
🫴🌻𝒟🧿𝓂𝒾 [ඩොමි]🎀🫧🌻 :
සත්තකින්ම ඔව් එක ම අත් දැක්කා එයාගෙන්...එයා වැදගත් දෙමාපියන්ගෙන් ආදරනීය දරුවෙක්..මට පන වගේ ආදරෙ කරන 🫴🌻❤️
2026-03-17 16:40:09
5
oshan145
oshan 💙 :
Aniwarenma 💙
2026-03-21 17:16:48
4
nethu.chuty
Thishara ❤️ S 💘😘 :
අනිවාර්යයෙන් ❤️🥰
2026-03-18 04:06:03
2
sumithpweerasingh
Sumith Priyankara :
හිතන්නෙවත් නැ 🥺❤️‍🩹
2026-03-17 00:08:42
6
yosh__i
Yoshii :
Atta💖
2026-03-22 14:58:22
2
sandu7405
sandu 🌸💫 :
අනිවාර්යයෙන්ම ❤️
2026-03-30 13:33:32
2
niro70000
✿◕ 𝐒𝐚𝐝𝐚𝐬𝐚𝐯𝐢◕✿ :
අනිවාර්යෙන් ❤️
2026-03-25 18:51:59
2
gayan_kalum
gayan kalum :
♥️RESPECT ♥️
2026-04-02 14:51:48
2
vishmi9688
ðıľ🇯🇵🧸 :
Ehem pirimi hri adui❤️🥹
2026-03-21 14:30:58
6
mohomedsaleem71
Mohomed Saleem :
aniwarag ♥️
2026-03-18 09:33:44
3
vihangaransara2
V_I_H_A_N_G_A :
Atha🙂❤️
2026-03-17 13:23:36
4
hirushan28
sachintha :
aniwa 🥰🥰
2026-03-17 01:29:33
2
user770387038
@_𝐒𝐡𝚊𝐒𝚑𝐢𝐢♥️✨ :
ehem ayt mm ekenm respect💗🫀❤️
2026-03-20 18:02:25
4
madu0068
💖madu💖 :
owu ne🥺
2026-03-16 07:27:05
3
kavindu.dananjaya09
KAVI BOY 👑️ ⚔️<>(❤ ⚜️ ❤) :
aniwa ❤️
2026-03-16 13:25:18
2
lakshanmadhuwant3
Lakshan 🇱🇰🇸🇬 :
Aniwa❤💛
2026-03-16 16:55:49
4
dula__30
dulani prabodhika 30 :
respect ❤️‍🩹
2026-03-15 16:46:38
2
To see more videos from user @dilkavi_21, please go to the Tikwm homepage.

Other Videos


About