@oldthings45sl: යං අතීතයට 🥹🥹 අතීතේ තිබුණ සරල සතුට… අද හොයාගන්න අමාරුයි. 🌿 #oldbicycle #අතීතමතක #oldvibes #oldthings #oldmemories

Old Things 🥹🥹
Old Things 🥹🥹
Open In TikTok:
Region: LK
Sunday 15 March 2026 13:11:19 GMT
1064655
38576
439
1174

Music

Download

Comments

rrs.nadeeka
🄽🄰🄳🄴🄴🄺🄰 🇱🇰 :
දන්සල් කන්න ගිය ඒවා 🥰
2026-03-18 05:12:47
164
ruwan531
Ruwan :
ඉස්සර ජිවිතෙ කොච්චර දුකද? මෙවා සැපයි කියන්නෙ,සැප දැකපු නැති අය
2026-03-30 15:33:00
36
warnavip
warnavip :
කාලයක් තිබ්බ.අමුතුම ලස්සන.දැන් මොන පහසුකම් තිබ්බත්.ඒ කාලෙ මතක් වෙද්දි ❤️❤️❤️
2026-06-11 17:52:36
0
user8633128015336
𝑛𝑖𝑚𝑒𝑠ℎ𝑎💞𝑛𝑖𝑠𝑎𝑛𝑡ℎ𝑎 :
අනේ ඔයාට ගොඩාග් පිං.මගේ අතිතය හරිම අාසයි එ් කාලේට🥰🙏
2026-06-06 18:17:06
1
itz_humaid_ahamed
itz_humaid_ahamed :
CBR Gullarm
2026-06-02 17:17:27
1
niroshanaarampath
Niroshana Arampath :
පොල්ල යටින් පැදපු වා 😘👍
2026-06-04 05:46:25
1
e.a.w.edirisinghe
E.A.W.Edirisinghe :
මේව දකිනකොට සතුටුයි. දුකයි. 😂
2026-03-18 06:18:35
71
nimal.shantha657
කුණාටුව :
හ්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්ම්...දුකයි ආදරෙයි ඒ කාලයට🥰🥰🥰
2026-05-25 08:34:30
2
chathuranga.yasit
prabath chathuranga :
ඒක හරී ලස්සන අතීතයක් සජීවීව ජීවත් උන අන්තිම කාලෙ
2026-03-24 09:35:52
16
ime_2004
𝗜𝗠𝗘𝗦𝗛 8484 :
මටත් ඔහොම කාලයක් තිබුණා ඒ කාලේ ප්‍රශ්න කියන ඒවා දන්නෙත් නැ 🙂
2026-03-17 05:57:05
30
podiya_status07
💐💫< podiya | status |❤️‍🩹🫶 :
දැන් ඉන්න උන් දන්නෙවත් නෑ ඒ කාලේ හරි ලස්සනයි මැටි ගේවල් වල පොල් අතු ගෙවල් වල හිටිය සුන්දර අතිතයක් තිබුනා🥺
2026-03-21 06:41:49
13
sudunanika8
sudunanika🥰 :
අද ලෝකය හරිම වේගවත්. ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්න එක heenayak
2026-03-20 09:17:26
16
sudu79672
sudu..... :
owmai
2026-04-30 18:54:48
1
santiirigoyen777
santiirigoyen777 :
My bike:
2026-04-02 12:23:58
6
charith.lakshan4
lakshan :
ඔක්කොටම අඩුව තමා ඉතින් 😁
2026-03-16 05:28:10
6
bgj.hvv
පුෂ්පා :
අනේ ඒ අතිතෙට මම හරිම ආසයි
2026-03-24 18:18:54
6
as.dekata.horen
~{As dekata horen}~ :
අනේ ඉතින් ඒ කලේ ❤️❤️❤️❤️
2026-03-16 14:09:18
13
ash.en66
Ash En :
මේ gta 6 ද
2026-03-16 10:50:22
6
everyone_has_to_die
77 :
old is gold
2026-03-25 10:22:17
5
sudukuweth2
🌟🇰🇼🌟 Tරු :
අපෙ අතිතය😳😳
2026-05-04 01:56:43
1
hasiya_17_xx
♡𝘪𝘵𝘴_𝘮𝘦_𝐇𝐀𝐒𝐈𝐘𝐀♡ :
තාම ගෙදර තියේ💗
2026-05-24 02:49:16
1
pradeep.kumara1702
pradeep kumara ❤️❤️❤️ :
මාරම අතිතයක් මචක් එ අතිතය
2026-05-12 09:50:40
1
chinthakapradeep1
chinthakapradeep1 :
old is gold
2026-04-25 15:16:14
0
lequan919
Zayan :
Old memories no mobile no social media
2026-05-31 19:20:11
1
chathurika.karuna6
💕💕💕 CHATHU 💕💕💕 :
Ape gedarath appachchige bicycle eka thama tiyanawa.awrudu 30kata wadi..❤️❤️❤️
2026-05-03 17:53:20
2
To see more videos from user @oldthings45sl, please go to the Tikwm homepage.

Other Videos


About