@d_s_official: 🤍: මට යාලුවෝ පිරිලා ඉදපු කාලයක් තිබ්බා, කවුරුත් නැතුව පාරේවත් යන්නෙ නැති කාලයක් තිබ්බා, කවුරුවත් ජීවිතේ නැති වෙයි කියලා බය හිතුන කාලයක් තිබ්බා, හැමොම එක්ක ඉන්න ආස කාලයක් තිබ්බා, ඒත් දැන් මම සෑහෙන්න වෙනස් . මට කවුරුත් හිටියත් එකයි නැතත් එකයි, කිසිම කෙනෙක් එක්ක ඉන්න වැඩි කැමත්තක් නැ මගේ, මගේ වටේ ඉන්නෙ හරිම අතලොස්සයි .අතේ ඇගිලි වලටත් වඩා අඩුවෙන් මන් මිනිස්සු ආශ්‍ය කරන්නෙ. මගේ circle එක හරිම පොඩි .හරිම නිදහස් , මන් ආදරේ කරන දෙතුන් දෙනා මන් ලග හිටියම හොදටම ඇති . #fypシ゚#viral_video#fyyyyyyyyyyyyyyyy#backgroundvideo#foryoupage @Ʌ R U S H @C H U T T A 🚫🚀💙
D a r k - s h a d o w e s ☁️
Region: LK
Sunday 15 March 2026 17:37:01 GMT
Music
Download
Comments
P O P A :
💙🖤 සිනාවෙලා ඉන්න සෑම දෙනාම
රාත්‍රියට කදුලු අස්සෙ සිනාව හොයනවා...😔
2026-03-22 17:28:10
5
Hesh 💋🍓 :
fv writer 🤍🙈
2026-05-26 09:35:17
1
>>>Rashi🩶 :
caption ek denoko.plz
2026-03-16 13:12:10
1
𝑆ℎ𝑒𝑛𝑢 ! 🫀🕊️ :
🫀!
2026-03-27 03:15:28
1
🐰🌏 ᴋᴇꜱʜᴀɴ_ʟɪyᴀɴᴀɢᴇ 🐼⚡ :
මටම හදපු video එකක් thnx 🙂😇🫂
2026-03-17 03:41:39
1
NETHMI DILSHA :
Caption ❤️🩹🥺
2026-03-29 04:21:32
1
chamira :
❤️❤️❤️
2026-03-22 14:08:41
1
Sasangi Madushani :
🤍💌💐
2026-03-16 16:24:42
1
🖤aloka🖤 :
😐
2026-03-16 19:32:53
1
gavee :
🥰🥰
2026-03-16 14:31:39
0
Akmal crush :
🥰🥰🥰
2026-03-22 13:34:28
1
jaksparaow1 :
❤️🩹🫶
2026-03-15 17:53:57
1
C H U T T A 🖤🫀 :
👤
2026-03-15 17:48:57
1
D I L U 💎 :
🥰🥰
2026-03-17 00:12:20
1
upekshi🎀✨️🌹 :
❤️🩹🙂
2026-03-17 04:13:45
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.