@s_girl...2512: Dippresion migraine කියන්නෙම විදවීමක් ඒක විදින මනුස්සා විතර මයි දන්නෙ ඒකෙ වේදනාව එහෙම අයට දරාගැනීම ගැන කියලා දෙන්න ඕනෙ නෑ මොකද එයාලා දරාගන්න පුළුවන් උපරිමෙටත් එහා දරා ගත්ත මිනිස්සු එහෙම මනුස්සයෙක් ට තමන්ව control නෑ අව්වෙ යන්න බෑ සද්ද ඇහෙන්න බෑ ඔලුවේ වේදනාව ඉවසන්න බෑ ඒ වේදනාව සාමාන්‍ය ඔලුවෙ කැක්කුමක් නෙවෙයි එහෙම අය තනියම තමන්ගෙ දුක හිර කරන් ඉන්නෙ මොකද මිනිස්සුන්ට එයාලව විහිලුවක් නිසා තමන් ගෙ දුක හිර කරන් රෑට තනියම කොට්ටයක් බදන් විදවන මිනිස්සුන්ට තවත් ප්‍රශ්න දැම්මාම තවත් stess කලාම වෙන්නෙ ඒ මනුස්සයට තවත් හැම දෙම එපා වෙන එක බෙහෙත් වලින් මෙ ලෙඩෙ හොඳ කරන්න බෑ ආදරය මානසික නිදහස ලැබුනාම එයාලා නිකම්ම හොද වෙනවා ඒත් කරැමෙකට එයාලට නැත්තෙම ඒක එයාල ලග ඉන්න අයත් කරන්නෙම ඔලුවට තවත් පීඩනය දෙන එක ඔයාලා නොහිතා කියන ඒක වචනෙත් ඇති ඒ මනුස්සයා ට ජීවිතෙන්ම සමුගන්න ඉතින් පරිස්සමෙන් ඔයාලට එයාගෙ වේදනාව දැනෙන කොට එයා ඔයාගෙන් ගොඩක් දුර ගිහින් ඉදියි... migraine රෝගියෙක් මෙච්චර දුක් විදිනවද? ඔව්.. එයා පොඩ්ඩ එහා මෙහා වෙද්දි හිතත් එක්ක රණ්ඩු කරනවා..හිතේ තියෙන පරණ මතක අවුස්සන් තමන්ම විදවනවා.. තමන්ටම රිද්දගන්නවා..ඒ ලෙඩේ මහ සාපයක්.. හැදුන කෙනාට මිසක් පිටින් ඉදන් එයාව විනිශ්චය කරන කෙනාට ඒ වේදනාව තේරෙන්නෙ නෑ.. ඉතින් migraine සෙල්ලමක් නෙමෙ..ඒ ලෙඩෙන් විදවන හැමෝම සනීප වෙන්න ඕනි.. "කෝමද එයාලට උදව් කරන්නෙ?" පුලුවන් හැම වෙලාවකම එයාලව අහන් ඉන්න.. ඉතින් එපමණයි...!🤍🙂 #fypシ゚viral🖤tiktok #newpage #migraine_dippresion #100kviews #viralvideo
S_girl...✍
Region: SG
Sunday 15 March 2026 20:58:29 GMT
Music
Download
Comments
A🦖👾 :
Ahan inna kawuruth na😖💔
2026-04-08 05:45:03
2
Feker 💕 :
beautiful💕
2026-04-27 15:06:31
1
chathu Aththanayake :
මේව දකින්නෙත් අපිමනෙ..වටේ ඉන්න අයට මේව තේරුම් කරන්න පුලුවන් නම් 🥹
2026-04-16 15:00:44
1
🤗🥰😍💙💛💭saku🖐🗨🧠🤦♀️ :
🥺🥺🥺
2026-03-15 23:47:35
1
S_A_C_H_I_Y_A....🥀♥️ :
💝💝💝
2026-08-09 13:56:48
1
To see more videos from user @s_girl...2512, please go to the Tikwm
homepage.