@sirilankannostalgia: කියමු බලන්න ඔයාගේ වයස කීයද කියලා දැන් #srilanka #childhoodmemories #memories #sinhalateledrama #nostalgic

LankanNostalgia
LankanNostalgia
Open In TikTok:
Region: LK
Monday 16 March 2026 09:48:18 GMT
1134491
76175
4918
4167

Music

Download

Comments

__senehas__4
🐰SE:NE:HA:S🐰 :
සෙල්ලම් ගෙදර මුලුන්ම බලපු කට්ටියට දැන් වයස 30,31 වගේ වෙන්න ඕනේ 😁❤️
2026-03-16 20:00:13
1288
kaushalyagunawardane
Nuwandika Gunawardane :
90 කට්ටියගේ ලස්සන මතක. හපන්පැදුර, සෙල්ලම් ගෙදර තව ලස්සන මතක ගොඩක් තිබුනා.
2026-03-16 16:27:22
579
madu_editx3
BADIYA☤🏴‍☠️ :
2010 උන් තමා අන්තිමට බැලුවෙ🥹
2026-03-17 05:35:50
164
wwwwwwwee04
Ba ස්නාහිර :
26 ,35 අතර මිනිස්සු තමයි හොදම සහ සුන්දරම ළමා කාල ගත කරේ මේවා දකින කොටත් හිත ඇතුලෙන් පට්ටම දුකක් දැනෙනවා🥹🥹
2026-03-17 09:30:49
198
bagyajayasinghe
bagyajayasinghe :
හොඳටම මතකයි දැන් අවුරුදු 31 යි🥰
2026-03-16 13:56:53
161
jinadhi66
Jinadhi Nainanayaka🍄 :
සෙල්ලම් ගෙදර🥹 ඉස්සර හරිම ආසාවෙන් බැලුවෙ මට දැන් 17යි
2026-03-17 11:00:08
161
nuradhisachikala
Nuradhi Sachikala :
මමත් රගපෑවා ඕකෙ.මට දැන් 33
2026-03-17 14:46:16
137
dineshi49
Dineshi🌸🦋 :
අද ඊයෙ වගේ🥹29 ක් දැන්
2026-03-16 10:53:55
98
madumaduwanthi126
🦋Madu❤️💞 :
සෙල්ලම් ගෙදර 31දැන් මට❤️
2026-03-17 06:53:26
40
sashig89
SashiG89 :
මට මේ අවුරුද්දට 37 ක් 😆 අපේ ක්ලාස් එකේ හිටපු කොල්ලෙකුත් ඕකෙ ඇක්ට් කලා.. කොල්ලා දැන් ආමි එකේ මේජර් කෙනෙක් 😁
2026-03-16 16:49:38
114
adi_prasadi_x0
Prasadini Rodrigo 🇱🇰 :
20යි 🥰
2026-03-16 11:02:36
42
wickramara
shehara parami officle :
2008 සෙට් එක කො
2026-04-09 17:52:26
9
kavishka_gayanga
KAVISHKA GAYANGA :
මෙක ටිවි එකේ බලපු අය තමා එකේ රස දන්නේ 🥹
2026-03-16 17:08:14
27
crzygirl28
Nimesha Gimhani :
අපිත් බැලුවෝ ඒ උනාට තාම 23💗😁
2026-03-29 15:40:23
18
anjal.suji
anjal suji :
සෙල්ලම් ගෙදර අව්රුදු 32i
2026-03-16 16:50:11
13
samadidiviyangani
DIVYA ❤👻 :
දැන් 26 යි...😁
2026-03-17 10:31:29
5
isuru.sampath478
🌞Isuru Sampath...🌝 :
සෙල්ලම් ගෙදර. දැන් 34යි.. කාලය මැවු වෙනසක අරුමේ.
2026-03-16 23:37:09
9
shanu_malli10
Shanu_Malli10 :
22යි සෙල්ලම් ගෙදර හැබයි අපි තමා ඔය සෙට් එකේ අවසාන බැජියො ටික බලපු🥺
2026-03-30 05:19:20
7
gayaana96
Ms. Jayarathna :
ඔව් මතකයි සෙල්ලම් ගෙදර. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල බිස්කට් කකා බැලුවේ. දැන් මට 30යි
2026-03-16 18:27:20
82
tiranmadawa3
ටිරාන් මාධව :
අවුරුදු දැන් 31
2026-03-16 10:53:10
16
madhu.fernando83
🩷🧚‍♂️Madhu 🩷🧚‍♂️ :
සෙල්ලම් ගෙදර ඉස්සර පිස්සුවෙන් බලපු එකක් 🥺🥺🥺 මට 25
2026-03-16 18:42:26
84
chuti.saman
දෙයියා :
මම සෙල්ලම් ගෙදර බලනකාලේ මට වයස අවුරු 10යි දැන් මට 35 වෙනව...හරිම ආදරනීය කාලයක්🥰
2026-03-17 15:13:33
16
shalikamaduwanthi5
❤️❤️ ශාලූ ❤️❤️07:08 ❤️‍🩹🤍🌏 :
සෙල්ලම් ගෙදර මට දැන් 30 යි ❤️
2026-03-16 18:24:00
7
starpunk02
Starpunk :
27 ❤️😍 Sellam gedara ( 90's baby)🥰
2026-03-16 11:01:58
15
To see more videos from user @sirilankannostalgia, please go to the Tikwm homepage.

Other Videos


About