@ceylonhospital: සුව වුණු ගල් තැලුම් ආයේම එන්න පුණවන්ද? ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠 ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ වෙබ් පිටුව හරහා Physical සහ Online Channelling කරගැනීමේ හැකියාව ඇත. 📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන්, මිල ගණන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න. 📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898 (+94) 💬 WhatsApp - 070 550 9898 (+94) 🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com 📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව #ceylonhospital #fyp #plantafasciitis #plantarfasciitis

Ceylon Hospital | Ayurveda
Ceylon Hospital | Ayurveda
Open In TikTok:
Region: LK
Monday 16 March 2026 10:39:58 GMT
574531
13192
43
2157

Music

Download

Comments

shayodya
Shayodya :
cheflt 😓
2026-05-01 18:05:48
2
heshanhansaka21
𝐻𝑒𝓈𝒽𝒶𝓃 (🇮🇹 𝐼𝓉𝒶𝓁𝓎) :
matath thiyemava gal thalumak aurudu 10 vage .lankawata awama ennm koheda thiyenne
2026-03-19 20:49:21
2
janaroshii0
Roshani L Elvitigala :
me hospital eke branch ekak hri me doctor hri Colombo awata innwda
2026-04-28 18:44:31
0
reshal.meshal
💖Dedunu 💖 :
koheda tiyanna hospital eka
2026-04-25 23:00:12
0
diza_6_thru
jayalaththaraka93 :
koheda me hospital eka tynne
2026-03-16 14:02:02
1
udara0099
Udara :
Anee mageth tiyenwa Doctor koheda hospital eke
2026-03-17 00:57:51
0
rs._angel_sky
🌈~Sky Angel~🧚🫧 :
me hospital eka koheda
2026-03-23 11:13:12
0
randil_kurera
𝗗𝗜𝗟𝗔 :
Mage mahapata agili dekema thiyenva 😪
2026-05-01 11:33:03
0
bhagimadhu0
bhagimadhu0 :
මගෙත් තිබුනා මන් උපරේශන් එකකින් අයිම් කරා ඒක
2026-06-03 09:41:19
0
royal_queen_official_07
S🎀 :
Nail walta treatment thiyenwda
2026-04-02 16:38:07
0
nilnethu190
නෙතු නෙතු@19 :
අපි ඉන්නෙ රට.මහත්තයගෙ කකුලෙ ගල් තැලුමක් තියෙනවා. එයාට කකුල බිම තියනකොට සමහර වෙලාවට රිදෙනවා..මට ගෙදරදි කරන්න පුලුවන් ප්‍රතිකර්මයක් තියෙනවද.please
2026-03-17 17:54:48
0
kw.kw14
lanka. 🌏⚡🇱🇰 :
අනෙ ඩොක්ටර් මගෙත් මේ ලගදි ඉදලා දකුණු කකුලෙ විලුබ රිදෙනවා. සෙරෙප්පු නැතුව ඇවිදින්න බැහැ ගෙ ඇතුලෙවත්.. එ ගොඩ වේලාවක් හිටගෙන හිටපු නිසාද.. 🙏🙏
2026-03-22 17:10:02
0
nek_shi
🤎 නෙක්ෂි | Be Positive 🤎 :
මම කරන්නෙ දවසම ඉඳගෙන ඉන්න රැකියාවක්.ඒත් මගේ විලුඹෙ ගල් තැලුම්
2026-04-16 01:19:48
0
os.perera8
OS.Perera :
Safety shoes nisa mageth awa
2026-05-05 08:13:19
0
thili_g
තිළිණ G :
මටත් කාලයක් තිබ්බා... අඩි දෙනන් oder කලා... එක දැම්මම හිටන් ඉද්දි සැපයි
2026-04-02 18:21:27
0
user7119188156551
user7119188156551 :
ඩොක්ටර් ඔය ප්‍රතිකාරය කොපමණ කාලයක් කරන්න ඕනෙද මමත් ඔතනින් ප්‍රතිකාර කරපු කෙනෙක් දෙපාරක්ම මගේ නම් පෙර පාරදී නැවතත් ඒ ගල් තැලුම් මතුවෙලා අනේ ඇයි දන්නෑ
2026-03-24 07:23:21
0
cr33ter
CR33TER :
කැක්කුම තියන අය plantar fasciiatis Night splinter එකක් ගන්න, මේක ලන්කාවේ තියනවද දන්නේ නැහැ.මේක දාගෙන නිදා ගන්න ටික දවසකට , මුලදි අපහසුය් , නමුත් මටනම් හොද ප්‍රතිඵල ලැබුනා..හරි සැහැල්ලුවක් දැනුනා, හැබැය් ඒක හරියට කකුලට දාන්න ඕනේ. අත්දැකීමෙන් කියන්නේ..
2026-03-17 23:05:12
0
avinash_ds0
අවියා 𒆜🅰🆅🅸🅽🅰🆂🅷 🅳🆂𒆜 :
Kohomda contact krgnne
2026-04-16 18:06:24
0
chuti2131
sanu :
@Sudu2000@
2026-05-14 11:51:24
1
rasith.rasith.wij
ℛꪖᦓꫝꪑﺃᛕꪖ@...&.com :
❤️❤️❤️
2026-04-26 03:57:04
0
_buddika_tk
Mahé 🎭 :
@¥¥*Shani❤️**& 🥹
2026-04-26 06:31:02
0
senesh52
𝓈𝑒𝓃𝓊𝓊 〽️ :
@𝙃 𝙄 𝙈 𝘼 🧸🖤
2026-05-01 10:19:35
0
petalmusekavi_419
kavi_🦋🩷 :
@Piyumi S. Abesingha
2026-05-24 12:32:14
0
tharinduchamara582
Tharindu Chamara :
🖤🖤🖤
2026-04-13 12:07:35
0
shehari.nimesha
Shehari Nimesha :
@_^°`sewmi´°^_
2026-05-05 17:40:02
0
To see more videos from user @ceylonhospital, please go to the Tikwm homepage.

Other Videos


About