@manusha.dilshan71: මගින් දාලා යන්න බලාගෙන කවදාවත් ආදරයක් පටන් ගන්න හොද නෑ... සමහරවිට අද දවසෙ මේ අල්ලන් යන අත, ආයෙ කවදාවත් අල්ලන් යන්න වෙන එකක් නෑ කියලා සමහර මිනිස්සු, හිනෙකින්වත් හිතන්නෙ නැති වෙන්න පුලුවන්... ආදරේ වෙනුවෙන් සමහරු නොදෙන්නෙ හුස්ම ටික විතරයි... කරුමෙට ඒක අනිත් කෙනාට නොදැනෙනවා ඇති..! මං ආදරේ කරේ අපිට හෙටක් විතරක් නෙමෙයි සංසාරයක් ඇති කියලා විශ්වාස කරගෙන, අවසානයක් ගැන නොහිතා, ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කියලා හිතාගෙන.. ඒත්, අතාරින්න ඉගෙන ගන්න උනේ මට, අතාරින්න බලාගෙන ආදරේ නොකරපු හිත එක්ක... ඔයා යන්න හිතාගෙන හිටියත් මං ඉන්න හිතාගෙන ආදරේ කරපු නිසයි මෙච්චර මේ හිතට දුක...! ඉතින්, දින - සති - මාස ගනන් මා නිදි වර්ජිත කළ නොකා නොබී කල්පනා කළ හිතේ වේදනාව, අත් වෙව්ලුමෙන් හිසේ රුදාවෙන් පිට කළ එදා සිට මගෙ ආදරේ මගේ හිතින් මරණයට පත් විණි...❗️ කවදාවත් දාලා යන්නෙ නෑ කියලා පොරොන්දු උන මිනිස්සුත්, ආයෙ කවදාවත්ම දකින්නෙවත් නැතුව ඉන්න හිත හදාගෙන තිබ්බා... 🚫⚠️ #capcut #Love #fyp #tiktok #viral

• Megha ☁️
• Megha ☁️
Open In TikTok:
Region: LK
Monday 16 March 2026 13:42:41 GMT
67433
7896
139
310

Music

Download

Comments

piumi968
🩵🦢𝓐𝓷𝓰𝓵𝓮 𝓰𝓲𝓻𝓵💖🫂🌹✨ :
අනේ caption එක 🥹🫶
2026-05-21 07:27:56
1
user5235837001334
sujan irosha :
caption plzz☺️
2026-05-17 13:35:31
1
sewwandirajapaksh90
𝗦𝗲𝘄𝘄𝗮𝗻𝗱𝗶 ♡💋 :
capotion 🥺❤️‍🩹
2026-03-20 23:13:47
5
warsha.dilru
GALAXY (NORA) :
වාව් ඒක🥰
2026-04-22 12:56:40
1
adding_dila
😽✘⃝𝐀𝐃𝐃𝐈𝐍𝐆_𝐃𝐈𝐋𝐀✘Δ👻 :
topic එක ඕනි
2026-03-30 12:42:19
2
shwethaki_
shwethaki🎀 :
caption please 💗💐
2026-03-24 14:45:43
1
nurwan.silwa
@nurwan silwa :
caption plz brother
2026-03-31 12:33:44
1
chandu_wa8
___Chandu_Wa___🦕♥️'' :
Caption ek one 💗
2026-04-03 01:31:24
1
its_navindi
nuvi-ahas :
caption 🥹❤
2026-03-29 16:57:58
1
lakshikrishnarath
🍁Chula 16☘️ :
මේඝ❤️
2026-03-26 04:41:25
1
dilsam27
dilsam27 :
caption eka 🥹
2026-03-25 08:01:11
1
aouraart
A O U R A ART🧿🪽 :
caption plz
2026-03-24 18:01:29
1
dtrrrrrr1
#SHMYY🚩 :
Download deepnko😭
2026-06-02 15:19:43
1
its_navindi
nuvi-ahas :
caption plz 🥹
2026-03-29 10:33:57
1
bunny_madu94
🐇 Bunny 🐇 :
Caption please
2026-04-16 05:38:11
1
liorakavi2
Kavi 💝 :
Caption please ❤️
2026-04-28 04:06:41
0
itzz.kikii1
IT'ZZ KIKII 👁‍🗨 :
Caption eka ❤️🥹
2026-03-24 03:30:04
1
chabhi_55
Nethr4 💨 :
Caption 🙂
2026-03-22 14:12:36
1
forextrading44601
ᗪɪиαℓ 🍃☁️ :
Caption ek onee 😩❤️I really felt it
2026-03-25 17:42:48
1
dhanuka400
🇱🇰 Dhanuka 🇱🇰 :
caption eka denawada 😑
2026-03-28 08:43:44
1
nisith77
Nisith :
Nice one 🤍
2026-03-18 16:44:17
1
sunna7737
SUNNA 🥰🍃 :
caption plz
2026-03-24 08:35:48
1
swetharathnayaka1
Swetha Rathnayaka :
caption please
2026-03-22 11:20:13
1
tharyarupasinghe
Tharu ✨🧚‍♀ :
Captain please 💐
2026-03-27 15:25:34
1
To see more videos from user @manusha.dilshan71, please go to the Tikwm homepage.

Other Videos


About