@forever.quotess: Mention your partner 🙇🤍 #yashandhass #viral #Love #quotes #fyppppppppppppppppppppppp

𝗙𝗼𝗿𝗲𝘃𝗲𝗿
𝗙𝗼𝗿𝗲𝘃𝗲𝗿
Open In TikTok:
Region: LK
Tuesday 17 March 2026 08:34:06 GMT
463736
52386
1591
6279

Music

Download

Comments

suduubbh4
සෝසමල ❤️‍🩹🥺 :
මං නම් අසම couple එකක් yash & hash කියන්නෙ එ කෙල්ල මොන දෙ කොම කරත් එ කොල්ල හැම වෙලෙම එ කෙල්ල හාරි ලස්සනට අගෙ කරනවා 🥺❤️ඇත්තටම එව දකින අපිට අසයි මෙච්චර අදරෙ කරන පිරිමි ඉන්නවද කියල 😭💗ඇත්තටම එ කෙල්ල හරිම වසනාවන්තයි ... 🥺😭💗හරිම ආදරනිය දෙන්නෙක් ... මං නම් හිතන් නැ අදකලෙ ඔහොම පිරිමි ඇති කියල ,හැමොම නෙමි ඔ වගෙ තමන්ගෙ කෙල්ලට අම්මෙක් වගෙ අදරෙ කරන පිරිමි කොටසක් ඉන්නව ... ❤️🥺මංද මට නම් මගෙ ජිවිතෙ එක පරක් වත් එ වගෙ මනුස්සයෙක් හම්බෙල නැ ... එම හම්බෙල තියෙන කෙල්ලොත් ඇති ... එම හම්බෙන්නත් ගිය අත්මෙ පව් පින් අනුව ... 🥺💗මෙ වගෙ කොල්ලෙක් හම්බුන කෙල්ලෙක්ට දුක කියන්නෙ නිකම්ම නිකම් වචනයක් විතරයි . 🥺 මෙ වගෙ අවංක ලස්සන දෙන්නට දෙන්න කිය ගන්න එක වචනෙකින් පව ගරුත්වය තියෙනව ... ඇත්තම අදරෙ මං දැක්කෙ මෙ දෙන්නගෙන් විතරයි .... ❤️❤️....lovely couple 🥺💗
2026-03-19 04:26:22
131
dinu0.01
DINU...👤💊🫀㋚ :
මේක දැකලා අපි ගොඩාක් සතුටු උනා ගෙදර හැමෝම පෙන්නුවා අල්ලපු ගෙදර අයියටත් පෙන්නුවා එයාට පෙන්නනකොට එයාගේ නොනා ඇවිත් ඇහුවා මොනවාද ඒ පෙන්නන්නේ කියලා ඊට පස්සේ ඒ අක්කත් බැලුවා එයාත් ගොඩාක් සතුටු උනා එයා කිව්වා අනේ පොඩ්ඩක් ඉන්න ළමයින්වත් එක්කන් එන්නම් එයාලටත් පෙන්නන්නකෝ කියලා මෙලෝ දෙයක් නොතේරෙන ළමයින්ටත් පෙන්නුවා ඉතිම් එයාලත් සතුටු උනා, මං මේක පෙන්නන එක ගමේ මනුස්සයෙක් ගිහින් ග්‍රාමසේවකට කියලා මම හොරෙන් මොනවාදෝ පෙන්නනවා කියලා ... ග්‍රාමසේවක ඇවිත් කියනවා ඒක තිරයක් දාලා ගමටම පෙන්නන්න කියලා මාත් ඉතිම් හා කියලා ඉරිදා දවසක් අල්ලලා හවසක තියරයක් දාලා පෙන්නුවා ගමේ මිනිස්සු පට්ට විදිහට සතුටක් ලැබුවේ...... එහෙම එහෙම අල්ලපු ගමෙත් පෙන්නන්න වුනා, ඊට පස්සේ මට මුලු රටටම පෙන්නන්නත් උනා කියන්නකෝ ගමක් ගමක් ගානේ ගිහිං ... ඉතිම් ඒකෙන් වුනේ මුලු රටම මාර සතුටක් ලැබුවේ .😂
2026-03-24 18:39:36
6
rukshanvima
rukshan_vima _🎌 :
Yash & hash my fav couple ❤️🫶
2026-03-18 03:48:08
72
maduvantha.tt
M! 🪭 :
ආහ් ආයෙ video දාන්න අරන් වගේ ❤️
2026-03-17 10:39:30
40
minebea01
❤.....💫 :
my soulmate.😭💝
2026-04-26 04:30:48
2
xtharu_xzzz
xTHARU xZzz :
lassan adara katha mewwanm 😞💗
2026-05-29 15:40:02
3
chamo2244
Chamod 🩵 Content Creator :
Venu🥰🥰
2026-07-03 16:19:26
1
sashika_sewwandi1
♥️sashi~සශිකා 🙊 :
ආදරේ කියන හැගීමනම් ආයෙම කිසිම දවසක මගේ හිතටනම් ලැබෙන්න එපා කියලමයි මගේ එකම ප්‍රාර්තනය ❤️‍🩹
2026-06-11 19:27:06
1
purple.heart392
Purple heart 💜️ :
වාසනාවන්තම couple එකක් 🥺🥰
2026-04-02 10:44:26
1
lahiruuu2007
_LaHiRu | لاهيرو_🪽 :
Mention karanna kawruth nathi hati 😔💔
2026-03-19 03:50:25
3
the__x__ndu
the_wind_u :
Why cant people understand everything thing in a content is not the true 🥲
2026-05-26 14:54:08
2
danidu160
Danidu_Harshana🍃 :
Mage number one 1 💎🥹 mage hemadema une eya eth 🥹😌
2026-03-18 10:13:00
3
x.p_a_s_i_y_a
𝘅.𝓟𝓪𝓼𝓲𝔂𝓪🖤".........➹ :
Samavenna mata oyava therun beri unata ❤️‍🩹😓"........
2026-04-30 11:30:19
1
chathu9476
Kavee 11:11🌀💸🇯🇵 :
මෙන්ශන් කරපු අය සතුටින් ඉන්න ඕනි හැමදාම 🙂❤️‍🩹
2026-03-18 07:21:24
11
kavindu.nimash1
S 💕 :
S 🌹💓 adarei hamadamath ekama widiyata
2026-05-16 01:48:13
0
_n.sharindi0914_
𝓼𝓱𝓪𝓻𝓲𝓷𝓭𝓲 𝓗 💗 :
Fav couple 🥹💗
2026-04-02 17:03:13
1
dtrack.hiru.d
🍃 pavi 💐 :
eya lassana genu lamayek wagema dewiyo niwisenasille mawapu lassana suranganawiyak adaren balagnna 🥰happy life
2026-05-21 16:22:08
1
kitty_kixie
♡..°kitty°..♡ :
ehema aya nah 🥺
2026-03-18 04:46:49
3
athextofast
athextofast :
Asama denna 🥺 jivath venna kamathida vidiha mge kenath ekka 💗🥺
2026-06-05 01:52:19
0
giveandtakelove
🇨🇾 Dhananjani official 🇨🇾 :
god bless you two🥰
2026-05-29 07:30:58
0
sithuu719
시두 ღ 🐝 :
පුදුම වාසනාවන්ත ගෑනු ලමයෙක්. 🥹💗
2026-06-05 05:37:28
0
.yumi161
🌸 ゆみちゃん ☁️ Yumi 🇯🇵 :
මෙහෙම කෙනෙක් ලැබෙන්නම ලොකු වාසනාවකට 🥰❤
2026-05-30 23:52:22
1
dilavishu_gonna_funny0
Dila & Vishu Official :
@Forever ❤️
2026-05-29 15:30:44
0
pasiya_tk
PASIYA🤍🌿 :
Mmm🥰
2026-05-24 19:11:02
0
To see more videos from user @forever.quotess, please go to the Tikwm homepage.

Other Videos


About