@d66_77: හැමදේම තාමත් එහෙමයි...කාලය හැර ❤️#srilankan_tik_tok🇱🇰 #6677 #creatorsearchinsights #ipaddrawing #තාත්තා

D I L U 66_77
D I L U 66_77
Open In TikTok:
Region: LK
Tuesday 17 March 2026 14:09:49 GMT
581208
40282
384
3072

Music

Download

Comments

nikky56789
Nikky :
I miss my dad! 💔
2026-03-17 23:56:51
264
lihinichamodhya28
Babi 💜🐣 :
Nursery ↔️Home School ↔️Home Classes ↔️Home University ↔️Home Office ↔️Home Only thing that changed is my age… But තාත්තාගේ ආදරේ never changed 🥺❤️🫂
2026-03-18 13:01:14
140
neethu_003
D O R ∆_🌬️🩷🌷 :
මගේ තාත්තා මගේ අම්මගේ අඩුව කවදාවත් දැනෙන්න දුන්නේ නැති කෙනෙක්. එයා ලග හිටියත් පොඩි පොඩි හෙතු මත අපිට ඇතින් ඉන්න සිද්ද උනා.ඒත් මං මගේ තාත්තට ගොඩාක් ආදරෙයි පනටත් වඩා. කාලයෙන් ඉල්ලන්නේ මගේ තාත්තව හැමදාම සතුටින් තියන්න කියලා🥺💗🙏
2026-03-18 13:05:38
5
deshibbh7
>>Deshi 🐣🤍 :) :
ජිවිතේ වෙනස් වෙනකල්ම හැම දුවෙක්ටම තමන්ගේ තාත්ත ලග ඉන්න පුළුවන් වෙන්න ඕනි 🥺🤍
2026-03-18 08:13:44
24
tishi_4
Tishi96🧿 :
අනේ🥺 පුළුවන් නම් මේක save දෙන්නකො
2026-03-18 01:16:56
74
ruvii.b9
R U V I N A 🧚🌹 :
Save dunna nam watinawa🥺
2026-03-18 06:18:26
8
ranjan.benadi
ranjan.benadi :
I miss my dad🌺
2026-04-22 06:46:35
1
kavii4703
KᗩᐯII 🎀 :
Thaththa🥺
2026-05-29 12:26:53
1
bithu_quotes
•𝐁𝐈'𝐓𝐇𝐔_𝐙_☻!¡✗ :
Plz savee 🥺
2026-04-15 02:38:51
2
salonsamadhee
Samadhee :
Save denna puluwan nam ❤️🥰
2026-03-18 01:31:33
12
thenu.girls7
thinu :
Save
2026-04-23 09:02:46
1
samadhiisanaka
Samadhi isanka :
මගේ තාත්තා ආයේ මන් ගාවට එන්නෙ නෑ කියල මතක් වෙද්දි 🥺💔
2026-03-19 13:27:27
8
champika.hewa.nam
Dilrukshi Hewa Namalge :
අනේ මේක save කරලා දෙන්න පුලුවන්ද 🙏
2026-04-05 07:56:45
3
manulji0017
𝔐𝔞𝔫𝔲𝔲◉‿◉🦋 :
මට දැන් 23යි අදටත් මන් වැඩ ඉවර වුනාම මාව ගන්න office එක ලගට එනවා🥺🥰❤️
2026-03-18 18:20:17
6
ming_shin7
ming_shin :
අම්මා වගේ එලිපිට ආදරේ නොදුන්නත් මහ මෙරක් තරන් ආදරේ දුන්න පිරිමි ආත්මේ තාත්තා.. ආදරෙයී 🥺🥺🙏
2026-03-18 13:20:40
14
tharuu5375
Tharuu ♡ :
තාත්තා 🥺❤️
2026-04-05 16:52:45
1
poorvizz
poorvizz :
Thaththa..❤️🥺
2026-04-21 10:48:48
2
dilanji03
Dilanji🐻 :
Ane save denna plz🙏🏻
2026-03-18 06:26:17
5
kavi_dhana_official
kavi_dhana_official :
Save denakoo
2026-04-07 10:50:00
1
.minyuuvi
MɪɴYᴜᴜVɪ :
කාලය යන ඉක්මන 🥹😞
2026-04-18 05:11:31
1
chanu93diary
@Chanu-S-Diary :
ane meka save dannako😥🥹
2026-03-31 06:21:14
1
upe__09
Upe:🦕 :
Ane 🥺❤️
2026-03-18 13:25:10
1
ruwa1990
ruwanthikamadusha54 :
මගේ දරුවත් දවසක් මෙහෙම කියාවි 🥰
2026-04-04 16:23:52
1
shark__180
shark__180 :
කාලය කර වෙනසක අරුමේ
2026-04-11 17:49:30
1
divleo
DivLeo :
Download option Eka denna puluwand Oya ge videos walata aneee🥰
2026-04-03 11:52:16
1
To see more videos from user @d66_77, please go to the Tikwm homepage.

Other Videos


About