@namaldilanka: 2014 දී මගෙ මුල්ම වාහනේ ( ඉන්දියන් වැගන් ආර් එක ) ගන්න sale එකට යනකොට තාත්තා අහනවා prado එකක් පෙන්නලා " අරක ගන්න තව කීයක් මදි ද " අද එදා ඉදන් අවුරුදු 12 ක් ගෙවිලා. අද තාත්තා ගේ හීනෙ හැබෑ කරන්න පුලුවන් උන එකම ඇති මට.මේවා මහා ලොකු දේවල් නෙවෙයි වෙන්න ඇති. ඒත් අම්මා තාත්තා සතුටු වෙන ඕනි දෙයක් මට මහා ලොකු දේවල්❤️ #namaldilanka #namaldilanka_sir #ජීවිතයටaccounting #viral #playlist
Namal Dilanka
Region: LK
Wednesday 18 March 2026 12:08:03 GMT
Music
Download
Comments
Akila V Senevirathna :
අම්මව අප්පච්චිව සතුටින් තියන එක තරම් පිනක් තවත් නෑ මල්ලී🌹
2026-03-19 13:05:58
542
Malaka Priyadarshana :
Jayama wenna ona❤️❤️❤️
2026-03-18 15:40:42
459
Thashmika Arosh :
තව තවත් උතුරන්න හරියන්න ඕනෙ ජයම වේවා සර් 😍❤️🙏
2026-03-18 12:11:36
267
Supun sadharu ( ටිටියා) :
ඒ වචන ටික සර්❤️කවදාහරි මාත්❤️
2026-03-18 13:11:38
126
Lasantha Niroshan Official :
Ayye adarei❤️🙏
2026-03-19 01:32:54
69
Ayesha Dissanayake :
accounting melo deyk bari Mt Asama subject ekk krl Dunn mge sir❤️💐
2026-05-06 04:11:03
1
Unicorn :
සර් සර්ගෙ නුවර Clz එකේ පලවෙනි. batch එකේ ලමයෙක් විදිහට මම කියන්නෙ ඕක සර්ට හම්බෙන්න තිබ්බ දෙයක්.. 🚘🔥❤️🥰
2026-03-18 12:46:39
33
Thimi_bbh 🇯🇵❤️🇱🇰 :
සර්ගේ වචන වලින් හීන හදාගත්තු උන් ඇති ඕනෙ තරම් 💪 මාත් එක්කෙනෙක් ♥️ජයෙන් ජයම වෙන්න ඕනේ සර් 🥰
2026-03-18 15:36:56
13
Dananjaya :
හිත හොද මුල මතක මිනිසුන්ට හැමදාම හරියනවා සර්!❤️
2026-03-18 13:39:33
12
Shashi Herath :
මේ ලෝකේ මොන තරම් වාහන තිබ්බත් මම ආසම වාහනෙ බුදු සරණයි ❤️mage hineth hebe wewa🥰
2026-03-19 09:03:54
6
Nidula Nadiranga :
🤍😊💯🙏තෙරුවන් සරණයි sir
2026-04-19 10:45:06
1
ᆞJᆞoᆞsᆞeᆞpᆞhᆞ🥤 :
congratulations sir❤️🙏
2026-03-20 12:51:42
1
𝙎𝘼𝙉𝘿𝙐𝙉 𝘿𝙄𝙇𝙎𝙃𝘼𝙉♥️✨ :
මම දැනට පදින්නෙ ඔය වගෙ එකක් 🥺🥰 එ මගෙ පන
2026-03-19 19:50:22
2
I S U R U :
congratulations sir 😳 💗
2026-03-19 05:56:07
1
Sithija shehara :
Hemal sirge golaya, congratulations sir❤️
2026-03-21 14:11:21
1
kokila :
congratulations බුදුසරණයි ❤️❤️🙏🙏
2026-03-20 16:59:31
1
Sanjeewa Ranasinghe :
ජයමවේවා 🥰🥰
2026-03-21 10:09:11
1
Nethmina Wijesooriya :
Budu saranayi Sir❤️🌏💯
2026-03-20 09:19:35
1
Ima......🥊🦅🌍 :
All the best sir🥰😁
2026-03-19 13:59:19
1
🎭 UDULA🌀MALSHAN 🎭 :
පට්ට සතුටුයි සර්.. සර්ට තව තව හරියන්ඩ ඕනෙ..🥹🤍
2026-03-21 02:48:41
2
shen :
Congratulations sir
2026-03-19 02:24:24
1
Dinith :
congratulations sir♥️
2026-03-19 04:41:57
1
Hiru Sasmitha :
Congratulations sir❤️🫶🫂
2026-03-18 16:31:37
2
chamindu himsara :
mage heene 🥺❤️🔥
2026-03-19 07:25:04
1
Pradeep Ekanayake :
දෙමවුපියෝ සතුටු කරන එක, ඒ අය සිතූ පැතූ විඳියට යහපත් කෙනෙක් විදිහට මියෙන තුරු ජීවත් වෙන එක තමයි මගෙත් එකම පැතුම. ඒ වගේ තවත් කෙනෙක් දකිනකොට හරිම සතුටුයි. ජය වේවා! 👍👌❤️❤️
2026-03-19 04:54:57
3
To see more videos from user @namaldilanka, please go to the Tikwm
homepage.