@penimpaktexs: Drama GTM minggir dulu! 👋 Seneng banget akhirnya nemu yang cocok buat bantu nafsu makan anak. Kandungan madu hutan dan ikan sidat di Gizidat ini emang juara banget buat dukung semangat makan si kecil.@Gizidat Indonesia #fyp#penimpateks#Gizidat#anaksusahmakan#WF-2T5E-ZL3B

penimpa texs
penimpa texs
Open In TikTok:
Region: ID
Thursday 19 March 2026 07:13:46 GMT
64856
677
65
46

Music

Download

Comments

king.itachi629
king itachi :
2026-03-21 10:11:39
9
penggunaig7
ziihandsome :
doksli mana min
2026-03-19 18:09:33
10
tirtaaelllzzz
elĺ :
pantes sepi, doksli di tahan smpe 2030
2026-03-19 15:25:08
17
bismilahjayaa
kejayaan :
wah admin kikir😹
2026-03-21 10:00:43
3
reywhenyah
Reywhenyah :
mana jir ga ada
2026-03-20 09:51:30
1
kenzoovxv
KenzooVxV :
mana 🤭
2026-03-19 15:17:49
1
satzzzrrr
ساتْرِیا سپُٹْرا :
owalah pengen kawin
2026-03-21 12:23:02
1
ohmyanus1
@bachtr :
aku nak doksli secepatnya
2026-03-19 13:34:41
2
syauqiblazer
Blazer :
mana doksli nya bgg
2026-03-19 14:33:09
1
always.dikzz4
heaven :
kaga ada bambg
2026-03-19 15:02:26
0
777.owner
🎭 :
udah 20 tuh
2026-03-19 11:52:51
1
siapa.aja5667589
.... :
harus ke bawah bngt min nyari doksli nya
2026-03-20 06:07:51
1
30noovember
Dayu :
mana doksli
2026-03-19 17:50:49
1
arhan_or_arkan
🀄🐉 :
admin nya ganteng banget loh ya🤭
2026-03-21 09:39:20
1
.21.5.2005
BKN TR TR :
mana doksli asli nyaaa
2026-03-19 09:44:27
2
user678842487
............ :
admin ganteng bgt loh ya🤭
2026-03-19 16:06:13
1
ckckylmao
Kiki :
ga ada anjir cuma ada stiker, itu juga gue pake tiktok lite
2026-03-20 14:29:07
1
pwx8807
꧁⬤✰pwx8807✰⬤꧂ :
ni doksli
2026-03-21 08:22:12
1
watratansj201316
blueberry :
mana dok aslinya bng
2026-03-19 12:46:51
1
justaxno
ryaa :
mna nih
2026-03-19 12:15:01
1
iniiryuuu
ryejie< :
mana admin
2026-03-19 20:30:56
1
abrisham.67
abriaj :
mana atmin 😡
2026-03-19 13:17:45
1
buluk604
buyut luh :
damn bor
2026-03-19 17:41:20
1
rasyaa_474
rasyaaa👣 :
kirim bang pliss dm udh follow
2026-03-19 18:03:32
1
To see more videos from user @penimpaktexs, please go to the Tikwm homepage.

Other Videos

දළදා වහන්සේට අලුත් කරඬුවක්.... දළදා වහන්සේ වඩාහිඳුවා ඇති 'පිත්තල කරඬුව' වෙනුවට රන් කරඬුවක් පූජා කරන ලදැයි පුවතක් ජාතික පුවත්පතක හා සමාජ මාධ්‍යජාලා තුළ පළවී තිබේ. ඒ පිළිබඳ පළවී ඇති/පළවන අදහස් උදහස් රැසකි. මේ සටහන ඒ වෙනුවෙනි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වඩාහිඳුවා තිබෙන බුදුන් වහන්සේගේ වම් දළදා වහන්සේ ලක්වැසි බෞද්ධයන්ගේ මුදුන්මල්කඩයි. ජීවමාන බුදුන් වහන්සේ හා සමාන ගෞරවයකින් පුදපූජා ලබන, අනාදිමත් කලක පටන් නන්විධ හිරිහැර මධ්‍යයේ දිවි හිමියෙන් සුරකින ලද දළදා වහන්සේ රාජත්වයේ සංකේතයක් වශයෙන් ද පිළිගැනේ. මෙනිසා දළදා වහන්සේගේ පූජනීයත්වය මෙන්ම ආරක්ෂාව වඩාත් තහවුරු කරලීම උදෙසා කරඬු ගණනාවක් තුළ වරින් වර වඩාහිඳවූ බවට තොරතුරු වාර්තා වේ.  වර්තමානය වන විට දළදා වහන්සේ වඩාහිඳුවා ඇත්තේ කරඬු සතක් තුළ ය. එයින් එක් කරඬුවක පමණක් එය පූජා කිරීම සම්බන්ධ සවිස්තර තොරතුරු දක්නට ලැබේ. අනෙක් කරඬු සය පූජා කළවුන් පිළිබඳ ඇත්තේ පිළිගැනීම් හා මුඛ පරම්පරාගත තොරතුරු බව පෙනේ.  ඉහත කී කරඬු සත අතරින් පිටතින්ම දක්නට ලැබෙන 'මහ කරඬුව' හෙවත් 'සත්වැනි කරඬුව' උසින් අඩි හයක් පමණ වේ. රිදී විසිපන්දහසකින් මෙම කරඬුව කරවා, ඊට ස්වර්ණාලේපකොට නවරත්නයන්ගෙන් විසිතුරු කරවා ඇත්තේ දෙවන විමලධර්මසූරිය රජතුමා යැයි පිළිගැනේ. පසුකලෙක කන්ද උඩරට ආක්‍රමණය කළ ලන්දේසීන් අත්පත් කරගත් මහ කරඬුව නැවත හිමිකරගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් රත්‍රං කලං 336ක් ආලේප කරවා, මාණික්‍යයෙන් එම කරඬුව අලංකාර කරවූ බව මහාවංසය හා කුසලක්‍රියානු සන්දේශය සඳහන් කරයි.  මෙම කරඬුවේ යටි පැත්තේ රිදී විසිපන්දහසකින් කරවූ බවට සඳහනක් ඇතැයි වාර්තා වේ. හේමමාලා කරඬුව ඇතුළු තවත් වටිනා පූජනීය වස්තු ගණනාවක් තැන්පත් කර ඇත්තේ ද මෙම කරඬුව තුළ ය.  මීළඟට ඇති 'සයවැනි කරඬුව' කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලදැයි සැලකෙන රන් කරඬුවකි. රජතුමා විසින් වජ්‍රමිණි, මරාමිණි හා ලෝහිතංක ආදී වටිනා මාණික්‍ය 650කින් පමණ අලංකාර රන් කරඬුවක් කරවූ බව කුසලක්‍රියානු සන්දේශයේ සඳහන් වේ.  මීළඟ ඇති පස්වැනි කරඬුව, සතරවැනි කරඬුව හා දෙවැනි කරඬුව කවුරුන් විසින් පූජා කරන ලද්දේ ද යන්න අවිනිශ්චිත ය. එහෙත් මහාවංසය හා කුසලක්‍රියානු සන්දේශය දක්වන විස්තරවලට අනුව එම කරඬු බොහෝ විට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් විසින් පූජා කරන්නට ඇතැයි පිළිගත හැකිය.  මූලාශ්‍රය දක්වන අන්දමට නරේන්ද්‍රසිංහ රජතුමා මාණික්‍ය සත්සියයකින් සැරසූ, ස්වර්ණාලේපිත රියන් එකහමාරක් උසැති කරඬුවක්, ශ්‍රී විජය රාජසිංහ රජතුමා වැඩ අරඹා නිමකර නොතිබූ කරඬුව (කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා වරාගන් දෙදාස් හයසිය හැත්තෑහයකින් මෙම කරඬුවේ වැඩ නිමවා, ඊට 6100ක් පමණ වූ මාණික්‍යයෙන් සරසා පූජාකර තිබේ) සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මසු එකුන් විසිදාස් පන්සිය හැටහතක් වටිනා කරඬුවක් දළදා වහන්සේට පූජා කර තිබේ.  දළදා වහන්සේ වඩාහිඳුවා ඇති 'තුන්වැනි කරඬුව' ඇහැලේපොළ මහාදිකාරම්තුමා විසින් වර්ෂ 1816දී පූජා කරන ලද රන් කරඬුවකි. එම කරඬුවේ පාදම වටා මෙකී පූජාව පිළිබඳ කොටවා ඇති ලේඛනයට අනුව රන් කලං 421න් තැනූ එම කරඬුව 2250ක් පමණ වූ මාණික්‍යවලින් සරසා තිබේ.  මෙයින් දළදා වහන්සේ වඩා හිඳුවා ඇති සිවුවැනි කරඬුව 'මල්වතු කරඬුව' නමින් ද, තුන්වැනි කරඬුව 'අස්ගිරි කරඬුව' නමින් ද හැඳින්වේ. ඊට හේතුව නම් එකී කරඬු විවෘත කරන යතුරු පිළිවෙලින් මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු භාරයේ පැවතීමයි.  අවසානයට දළදා වහන්සේ වඩාහිඳුවා ඇති 'දළදා කරඬුව' කෝට්ටේ සයවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් පූජා කරන ලදැයි සැලකෙන රන් කරඬුවකි. මහාවංසයට අනුව එකී රන් කරඬුව නවරත්න මාණික්‍යවලින් සරසා තිබේ.  විසිවැනි සියවසේ මුල භාගයේ සකස් කර ඇති දළදා කරඬුවේ තැන්පත් භාණ්ඩ ලේඛනයට අනුව එහි තැන්පත් කරඬුවල විස්තර පිළිවෙලින් හා පැහැදිලිව හඳුනාගත හැකිය. රිදියෙන් තනා රත්‍රං ගාපු ලොකු කරඬු 01 දඹදිවින් වැඩමවාපු ගල් බැඳි රත්‍රං කරඬු 01 මුදුනට රතක් සහ ගල් බැඳි රත්‍රං කරඬු 01 මුදුනට වෛරමක් සහ ගල් බැඳි ලොකු රත්‍රං කරඬු 01 මුදුනට වෛරමක් සහ අනර්ඝ ගල් බැඳි රත්‍රං කරඬු 01 මුදුනට පච්චයක් සහ නවරුවන් බැඳි රත්‍රං කරඬු 01 දළදා වහන්සේ වැඩසිටින ගල්බැඳි පුංචි රත්‍රං කරඬු 01 ඉහත සියලු තොරතුරු සමාලෝචන කර බැලීමේදී පෙනීයන්නේ දළදා වහන්සේ වඩාහිඳුවා ඇති කරඬු සතෙන් එක් කරඬුවක් හෝ පිත්තලයෙන් නිමකර නොමැති බවයි. මෙයින් එක් කරඬුවක් හැර අනෙක් කරඬු සියල්ලම පාහේ රනින් නිමවා ඇති අතර මහ කරඬුව පමණක් රිදියෙන් නිමවා ස්වර්ණාලේප කරවා තිබේ. එසේම ඇහැලේපොළ මහාදිකාරම්තුමා විසින් වර්ෂ 1816දී පූජා කරන ලද රන් කරඬුව හැරෙන්නට වෙනත් නව කරඬු කිසිවක් 'මෙතෙක්' දළදා වහන්සේ වඩාහිඳුවා තැබීම සඳහා යොදා නොගත් බව ද පෙනේ.  වෙනකක් තබා 2026 සැප්තැම්බර් 11 වනදා මහනුවර ශ්‍රී දළදා වහන්සේ වන්දනාව 🙏#තෙරුවන්_සරණයි🙏🌹🌼🌺🙏🙏 #SriLanka

About