@dia07_2: මන් කියන්නෙ එහෙම දැනගන්නෝනත් නෑ.! මොකො එහෙම දවසක් ආවොත් ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු ගැනම ලොකු කලකිරිමක් එයි.. ඉතින් ඔයා කවදාවත් දැනගන්න එකක් නෑ මම ඔයාට කොච්චර ආදරෙ කරාද, මම ඔයා වෙනුවෙන් කොච්චර දේවල් sacrifice කරාද හැමදේම ගැන කොච්චර hopes තියාගත්තද කියලා..😊 මගෙ හිත ඇතුලෙ,මගෙ පවුලෙ ඇතුලේ ,යාලුවෝ ඉස්සරහා,මේ මුලු ලොකයක් ඉස්සරහා මන් ඔයා වෙනුවෙන් කොච්චර පෙනී හිටියද ඔයාව කොච්චර දුරට සාදාරනීකරනය කරාද කියලාවත් කවදාවත් ඔයා දැනගන්න එකක් නෑ.😊 මම මාව රිද්දගෙන ඔයාට නොකියා ලෝකයක් ඉස්සරහා මට වැරැද්ද දාගෙන ඔයාව,ඔයාගෙ නම පරිස්සම් කරපු විදිය ඔයා කවදාවත් දැනගන්න එකක් නෑ.. අවසානෙ මම ඔයා වෙනුවෙන් කොච්චර බලන් හිටියද කියලවත් ඔයා දැනගන්න එකක් නෑ! #viraltiktok #viral #diya #status #fyp
ᗪIYᗩ
Region: LK
Thursday 19 March 2026 10:49:07 GMT
Music
Download
Comments
🫧 :
ඒක හොඳටම තේරෙයි දවසක එයාට. මොකද මං තරම් ජීවිතේ එයාට ආදරේ කරපු කෙනෙක් හම්බෙන එකක් නැහැ 🙂❤️
2026-03-19 11:35:01
15
𝙅𝙖𝙣𝙖𝙯𝙯🥤🦕 :
සමහරුන්ට ආදරේ කියන්නේ වචනයක් විතරයි. ! ❤️🩹
2026-04-24 09:14:48
1
user26338103135 :
කවදාවත්ම 🤍!
2026-03-19 16:38:34
2
Amandi perera :
caption plzz 🥺
2026-03-22 14:18:21
1
Yachithra Rajapaksha :
දවසක එයාටම තේරෙයි කොච්චර අදරෙද ඇයි රණ්ඩු කරන්නෙ පොඩි දේටත් එ හුස්ම කොච්චර ආදරෙද කියලා😢❤️
2026-03-24 12:08:38
1
Ramiya• 🦖 :
Dana ganna oneth na 🫶
2026-04-17 11:51:09
0
Rithara Rodrigo :
mmm😖
2026-04-20 13:39:58
0
🦋 Dona Sri 🦋 :
super film 💕✌️
2026-04-18 18:52:39
0
ᴋᴇɴᴢᴏᴏ | ॐ :
මට caption එක දෙන්න පුළුවන්ද 💔
2026-03-19 16:51:38
1
𝗩𝗶𝗱𝘂...🧿🎀 :
අනිවාර්යයෙන් 🙂
2026-04-19 16:56:29
0
Amith Lakshan :
අනිවාරෙන් 😇❤️🩹
2026-04-15 03:47:48
0
2007 :
කවදාවත්ම.
2026-03-19 12:04:35
0
𝑺 𝑯 𝑬 𝑯 𝑨 𝑵 🪼🖤 :
එක දැන ගන්නැති තරමටම හොදයි 💔
2026-03-22 20:36:06
1
KAVI BOY >👑️ ⚔️<>(❤ ⚜️ ❤) :
ඒක නම් ඇත්ත 💔
2026-04-21 15:53:11
0
✈︎𝕶𝖆𝖘𝖚𝖓 :
කවදාවත්ම 🚶🏻
2026-03-21 03:09:11
1
Savindu Kithmina #98 :
සමහරුන්ට ආදරේ කියන්නේ වචනයක් විතරයි. ! ❤️🩹
2026-04-06 17:21:38
1
Sanjana Ak Fernando :
Caption please
2026-03-20 14:59:55
1
Sha :
Hmmm
2026-03-21 03:55:16
1
~💫YUMI 🌼~ :
hm
2026-03-19 15:19:38
0
AVISHKA :
never 💐🌀🤍
2026-04-18 14:19:35
0
____Sudda@Sudumalli____🇱🇰 :
Mn adarei wasthuuu
2026-03-20 16:35:26
0
Janu_Ramachandra :
Caption plz🥺
2026-04-07 00:07:50
0
Manasha Jiffry :
🫠🤍!
2026-03-23 05:54:54
0
sandaaa :
😓😓😓😓 caption please
2026-03-19 23:47:58
1
🐞ᴄʜʀɪsᴛᴇᴇɴ🧚♀️ᥫ᭡⋆˚ :
අහිමි වෙන්නම ඔනි දැනෙන්න ❤️🩹🥺
2026-03-20 11:11:05
1
To see more videos from user @dia07_2, please go to the Tikwm
homepage.