@pramuditha_dissanayaka: Peoples Awards එකේ මම දැකපු ලස්සනම දේ සජිතගේ මේ නිහතමානීකම. කෙනෙකුගේ දියුණුව දිහා බලලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් හිතක් නම් ඔයාටත් තියෙන්නේ ඔයා දැනටමත් දිනලා. ජයවේවා සජිත 🫡🙌🏽 #sajithaanthony #peoplesaward #pramudithadissanayaka

Pramuditha Dissanayaka
Pramuditha Dissanayaka
Open In TikTok:
Region: LK
Friday 20 March 2026 14:04:34 GMT
725893
70154
300
332

Music

Download

Comments

itsforu22
Its not me :
Jackson සර් නම් ඉන්නවා දැක්කා... කෝ සජිත..? 😳
2026-03-21 11:08:31
456
harsha00263
රුවන් හර්ෂන :
හේමාල් සහ සජීත කියන්නෙ ආයේ කතා කරලා වැඩක් නැ හොද මහත්මා ගතිගුණ තියෙන දෙන්නෙක් 🔥
2026-03-20 16:02:14
745
d.mal145
d.mal14@ :
ඇත්තමයි සජිත හරිම නිහතමානී කෙනෙක් ❤️ජැක්සන් සර් අද හිටියනම් සජිත ගැන සෑහෙන්න සතුටු වෙයි 🥺 ඒක මේ හැම වීඩියෝ එකකින්ම දැක්කා 🥰 අන් අයෙකුගේ ජයග්‍රහණයකදී හිතේ කහටක් නැතුව සතුටු වෙන්න පුළුවන් මනුස්සයෙක්ට ජීවිතේ වරදින්නෙ නෑ... Congratulations Sajitha ❤️
2026-03-20 16:42:53
212
senuhansii
SeNu 🇦🇺 :
හැම වීඩියෝ එකම දැක්කා අනික් කෙනාගෙ ජයග්‍රහණයෙදි එයාට වඩා සජිත සතුටු උනා..❤️🌸
2026-03-20 22:09:12
44
jithmi_jathunarachchi
Jithmi 🧠✨ 🇱🇰 🇦🇺 :
හේමාල්ගෙ නිහතමානී කම නම් මරු 🥺 සජිත අයියා ගැනත් අප්පච්චි ආඩම්බර වෙනවා ඇති කොහේ හරි ඉදන් 🥰❤️
2026-03-20 15:26:17
283
sachinipramudika2001
Sachini Pramudika :
සජිත ජැක්සන් සර් වගේමයි ගතිගුණ හැමදේම
2026-03-20 17:06:27
86
djjayy00
Djay :
We have Jackson + Hemal Masterpiece We need Sajitha + Hemal Masterpiece
2026-03-21 08:21:28
8
dpckumara
DPC Kumara :
හේමාල්-සජිත Best...✌❤️
2026-03-20 15:36:28
28
sasi29169
Sasi :
මං දැක්කා ඒ මේසේ හිටපු හැම කෙනෙක්ටම වගේ සම්මාන ලැබුනා ❤️
2026-03-21 09:54:09
29
induwara.induwara15
Indu.. :
ආසම නළුවා සජිත අය්යා ආදරෙයි 🥰
2026-05-24 21:06:36
1
samanmali902
samanmali🇱🇰💕🇬🇧 :
ඒ table එකේ ඉන්නෙ සුපිරිම සෙට් එකක්..🥰🥰
2026-03-20 20:33:43
16
mr.d4696
Mr.D :
කැමතිම නලුවෙක්💜️
2026-06-05 11:56:05
1
shamidesilva0
shamidesilva0 :
ආදරේ බෙදන්න ඉපදිච්ච කොල්ලෙක් 🥰
2026-03-21 05:30:37
14
niluka_nishamani
☸️𝑵𝒊𝒔𝒉𝒖1188☯️ :
සජිත් වගේම හේමාල්.. ඒ දෙන්නාගෙ හිනාවා අවංකවම මිනිස්සුන්ව encourage කරනවා❤️
2026-03-20 20:23:39
5
madushi_uththara
🌸Madushi Uththara🌸 :
සජිත ජැක්සන් සර් වගේමයි ….ඒ ගතිගුණ හැමදේම ඒ විදිහටම තියෙනවා….ඒ Table එකේ ඉන්නේම සුපිරි සෙට්එකක්… නිහතමානිම සෙට් එක❤️
2026-03-20 19:09:49
7
s.s.samanthi
🇱🇰S❤️ Samanthi 🇰🇼 :
සජිත කියන්නේ ගැම්මක් තමයි ඉතින් 💪💪💪❤️❤️❤️
2026-03-24 15:06:27
1
itz_me_dinyy
𝗗 𝗶 𝗻 𝘆 𝘆🪽  :
"තාත්තා වගේමයි "❤️!
2026-03-26 03:40:01
2
wsandu5
Sandu Girl 🪬📍 :
සජිත අයියගෙ නිහතමානිකම 🙏🥺
2026-03-22 04:09:53
1
kaushi2506
Thakeshilla kaushalliya :
atamai u supiri hadawatake🥰🥰🥰
2026-03-21 07:30:24
1
dinu57996
Dinesha :
අනේ.... අපේ කොල්ලා♥️♥️
2026-03-20 19:35:15
1
gayanpitas
GAYAN PITAS :
මිනිස්සූ දක්ශ උනාම අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන්නැ සජිත දක්ශයි හැම අතින්ම ඒ නිහතමනී කමත් එහෙමයි ජයම වෙන්න ඔනා චරීතයක් ❤️❤️❤️❤️
2026-03-21 06:49:29
1
sitharamadu
සිතා vlogs korea 🇰🇷 :
හිත් වල කහාටක් නැති නිහතමානි චරිත..තව එකෙක් දිනන කොට හදවතින් ම සතුටු වෙන්න හැමෝමට බැ එහෙම කෙනෙක් වෙන්න♥️
2026-03-21 00:48:11
3
raphiclk
Raphic :
Son of Jackson Anthony ♥️🔥
2026-03-20 14:42:24
2
dinusha873
Dinusha 🌸🤍 :
අදුරගන්න බැරිව හිටියේ ඒ කවුද කියලා. හැමෝටම wish කරනවා දැක්කා. පස්සේ දැක්කේ කවුද කියලා ❤️
2026-03-21 04:43:06
1
thusariliyange
- Thushari - :
සුපිරි කොල්ලෙක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌟🌟🌟🌟😂
2026-03-20 14:35:38
0
To see more videos from user @pramuditha_dissanayaka, please go to the Tikwm homepage.

Other Videos


About