@bhagya_jayawardhana3: .. මුලු පවුලටම සිංදු කියන්න පුලුවන් උනාම 😍අත්තම්මගෙන් ලැබුන දායාද 🥹🙏 ආත්තම්මා , අම්මා, පුංචිලා දෙන්නා 🥹❤️ ලස්සනටම කියන්නේ ආත්තම්මා නේද?🥹❤️#family #sing #familytime #tiktok #srilanka @K.U.R.s දිල්හානී @Sathya < 👻✨.... @Maheshya
𝐁𝐡𝐚𝐠𝐲𝐚 𝐉𝐚𝐲 👑🖤🕊️
Region: LK
Friday 20 March 2026 14:31:17 GMT
Music
Download
Comments
Maduka Sandaruwan Ra :
අත්තම්මගේ කොණ්ඩේ🥰❤️
2026-03-21 09:57:56
381
MIHIN :
හරිම ලස්සනයි... පරම්පරා කිහිපයක නියෝජනයක්... ... තවත් එහි පුරුක් දීක් වි... නැවතත් දැකීමට ලැබෙිවා... තෙරුවන් සරණයි
2026-03-21 07:01:05
248
💜️🇱🇰Shashiya💜️🇱🇰 :
පපුව පිරිලා ඉතිරිලා ඇස් වලින් කඳුළු කඩන් වැටෙන වීඩියෝ දෙයියනේ මේවා😍😍🥰🥰🥰
2026-03-22 07:32:38
147
🤲🙏 :
වයිරල් වෙන්න ඕන video ❤️❤️❤️❤️
2026-03-20 22:06:59
90
K E S H 11.11 :
වෙන page වලින් මේක උස්සලා හින්දා හරි කෙනා හරියට හෙව්වා ඔන්න හම්බුනා♥️
2026-03-23 11:28:05
27
චන්දන ප්‍රියංකර :
ඇත්තටම සුපිරිම සුපිරියක් කට්ටයම සුපිරියි මම දෙතුන් පාරක් බැලුවා එන්න ඉස්සරහටම ජය නියතයි
2026-03-21 02:24:27
26
CHANDI WITH FLOWER :
kaha ට්සර්ටි ඵ්ක ඇදන් ඉන්න කෙනා ලස්සනට කියනව
2026-03-21 07:03:20
47
Pubudu 🌏🇰🇷🇰🇷🇰🇷 :
ඇත්තටම ටික්ටොක් එකේ දැකපු ලස්සනම vidio එකක් 🥰🥰🥰
2026-04-07 20:34:15
5
❤️MY❤️FAMILY❤️ :
අම්මා ගෙ voice ඒක මාරම ලස්සනයි ❤️❤️
2026-05-20 17:21:06
5
Niroshi :
අම්මෝ ලස්සනයි. අම්මට දීර්ඝායුෂ පතන අතර ඔයාලා සියලුම දෙනාට සුදුම සුභ අනාගතයක් වේවා. ♥️♥️♥️♥️♥️
2026-03-21 02:47:46
17
Sumithra Jayathilaka :
කරනවනම් වීඩියෝ මේවනෙ. ලස්සනයි බුදුසරණයි ඔයාලට 🥰🥰
2026-03-21 07:19:31
43
🧿𝐃𝐡𝐚𝐧𝐮✩🎤🇦🇪☸️✝️⚓️🛳️ :
අනේ හරිම ලස්සනයි 🥰බුදු සරනයි ජේසු පිහිටයි 🌹🙏
2026-03-21 03:26:22
47
Kalpa :
අන්දරයායේ.. ඔයාලා ලස්නට කියයි.. රිප්ලයි එකක් දෙනවද..
2026-04-06 16:10:28
5
Chanthi Chanthi :
👍👍👍👍👍👍හරිම ලස්සන යි මැනිකෙලා ටික 🥰🥰🥰
2026-03-21 07:16:23
6
🌼mashi🌼 :
හැමෝම ලස්සනට කිව්වා❤️❤️❤️❤️❤️
2026-03-21 07:07:33
11
Darshani Sonali :
නියම ටික්ටොක් 👍❤️
2026-03-21 03:37:25
21
Dulan Gem Hub 0711794766 :
ලස්සනම හඩ තියෙන්නෙ අත්තම්මගෙන් පස්සෙ කියන කෙනාගෙ❤️❤️❤️
2026-04-09 03:28:28
10
Abby_Evie :
ඔයාලා එදා අපිත් එකික අනුරාධපුරයේ ගිය කටිටිය නෙිද🥰🥰🥰
2026-03-28 06:48:19
5
Minon Perera ✨ :
අනේ හරිම ලස්සනයි ❤️😍
2026-03-23 03:31:29
11
Gift Home❤️ :
අපෙ ගෙදර වගේ යාලුවො මට මයික් එක අල්ලන් දෙන්නැ ඒ තරම් පුලුවන්😹
2026-03-22 07:35:35
12
Tharidu Dilneth Gunasekara :
පතාගෙන එන අය තමා ඉතින් මෙහෙම ඉපදිලා තියෙන්නෙ 🥺❤️මාරම ලස්සනයි ඔයාලා ඔක්කොලාගෙම voices 😍👌❤️
2026-08-23 20:02:32
1
dammikamanchanaya1 :
හරිම ලස්සනයි ලස්සනට ගායනා කරනව 🌹❤️
2026-05-14 19:54:04
2
Kwtjayanthi :
harima lassanai theruwan saranai
2026-04-30 21:43:33
1
💞💞❤❤❤ :
ලස්සනයි🥰 ලස්සනයි🥰 ලස්සනයි🥰
2026-04-30 19:26:07
1
Piyanka Rathnayk :
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
2026-04-02 02:12:16
2
To see more videos from user @bhagya_jayawardhana3, please go to the Tikwm
homepage.