@dia07_2: අපිට බෑනේ මිනිස්සුන්ගේ හිත් අස්සෙ බලෙන් පලපැදියම් වෙන්න.. සමහර විට ඔයා ඔයාගෙ affair එක ඇතුලේ කොච්චර effort එකක් දුන්නත් අනික් මනුස්සයට ඒක දැනෙන් නෑ තේරෙන් නෑེ.සමහර වෙලාවට හිතෙනවා අනේ ඇයි මේ මිනිස්සුන්ට තේරෙන් නැත්තේ මේ දේවල් කියලා..මිනිස්සු විවිධයි විශමයි.. ඉතින් ඒක අපි තේරුන් ගත්තම ලේසී.. ආදරේ කරලා තියෙනවද කිසිම දෙයක් බලාපොරොත්තු නොවි? මන් කියන්න්නෙ ආදරේවත්?? ඔයා දන්නවද ඒකේ කොච්චර සැනසීමක් තියෙනවද කියලා.. මන් මේ ජීවිතේ ඉගෙනගත්ත ලොකුම පාඩම් දෙකයි. එකක් මිනිස්සුන්ගෙ ජීවිත අස්සෙ බලෙන් ඉඩක් හොයන්න එපා! දෙක මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.. ඉතින් සාමකාමීව හිතන්න අපිට පුලුවන් ආදරේ කරන්න විතරයි.. ඒත් මනුස්සයෙක්ට රැදෙන්න උවමනාවක් නැත්තම් its okyy! Let it go.❤️🩹
ᗪIYᗩ
Region: LK
Saturday 21 March 2026 05:24:51 GMT
Music
Download
Comments
🫧 :
ඔව්. ඒකයි යන්න හදද්දි නැවැත්තුවෙත් නැත්තෙ... එයා ඉන්න එක මගේ කැමැත්ත උනත් මාව දාලා යන එක එයාගෙ කැමැත්ත නිසා ඒකට ඉඩ දුන්නා 🙂❤️
2026-03-21 07:13:58
21
mashi🤍 :
ඇහුණත් කඳුළු පිරෙන lyrics🥺
2026-04-05 06:29:12
9
V!hanga🕷 :
Mage mulu lokema eya wela iwarayi eth mata bayayi .mata eya nethi weyi kiyala .🥺
2026-06-16 04:39:30
0
nishu nisansala :
Caption please 🥹
2026-05-14 05:13:43
1
NaWo " 🐷🤍 :
"ආදරෙ කරන්න පුලුවන් බලාපොරොත්තු නොවි අඩුම ආදරේවත් " ❤️🩹
2026-03-28 16:39:19
1
චතූ official 😚❤️! :
Captinon please 😩
2026-03-24 02:17:03
1
Dila :
2026-04-03 02:22:01
1
Hiranya :) :
2026-03-23 20:37:21
2
B E Y O N D :
film name
2026-03-21 19:22:37
2
hiran🪽 :
2026-04-06 13:18:29
2
shenu_silva99 :
Ow♥️🥺
2026-03-21 12:28:29
1
Scodoosh :
2026-05-03 02:08:57
1
Tharindhu 💜️ :
2026-03-26 11:39:43
1
ප්‍රදීපා වනසිංහ 🕊 :
Caption please 🥹
2026-03-24 12:00:57
1
RANDEW___29 :
2026-03-23 18:19:25
1
Andun im4sha " 🦕 :
Me film ek mkkd ❤️🩹
2026-03-22 10:12:35
1
❤️𝓡𝓪𝓷e❤️ :
ලෙට් ඉට් ගෝ🥰🥰
2026-03-21 13:13:27
0
R_A_S_H👑️ :
@𝕋𝕙𝕒𝕣𝕦𝕤𝕙𝕚𝕜𝕒✨🪐🌖
2026-05-08 14:06:07
1
𝙳𝚊𝚗𝚊𝚗𝚓𝚊𝚢𝚊_ ❤️💋 :
@Sanuuu girl Suduuuu magee nedaa 🥺❤️🩹
2026-03-25 14:55:26
1
sachi 😌 :
@𝙏𝙃𝘼𝙍𝙐_🧿🧸ᥫ᭡😖🥺
2026-04-23 12:57:22
1
𝗟𝗔𝗞𝗜𝗬𝗔_>>> :
@gima_baba💗
2026-04-24 23:28:16
1
Imesha Sugandi :
@ʏᴀᴅᴜ 🐰🥕 ( ヤづ ) 😢
2026-04-25 13:26:42
0
𝑀𝒶𝒹𝒶𝓇𝒶 🫀🦋 :
@ලසී 🫀 "❤️
2026-04-16 10:05:40
0
Senesh 🤍🧿 :
@R 🤍🧿"
2026-04-13 16:21:38
0
𝗔𝗻𝗷𝗮𝗮𝗡💭🪿🧊 :
@𝙳𝚞𝚕𝚊𝚊🐼❤️🩹😚 ❤
2026-03-29 06:19:10
1
To see more videos from user @dia07_2, please go to the Tikwm
homepage.