@leshuuu04: "අනේ අපි ගෙදර යමු" කියන තැනට එදා මං අසරණ වුනා 😩🥹🙏🫂 කොහොම දරාගන්නද දෙයියනේ 😭💔 අනේ ඉක්මනට එන්න baby 🥺🙏💘 @bevo 👽 #onemillionaudition #longdistancerelationship #Love #capcut_edit #sltiktok

Udeshika Liyanage
Udeshika Liyanage
Open In TikTok:
Region: LK
Saturday 21 March 2026 07:42:53 GMT
2078768
103383
1018
5868

Music

Download

Comments

han45595
Hansani💚 :
අනේ 🥺හෙට මට මොනා වෙයිද දන්නෑ 🥺මගේ මැනිකත් හෙට රට යනවා මට දරා ගන්න ශක්තිය දෙන්න දෙවියනේ 🙏
2026-03-21 15:55:34
722
nishi_girl24
NiSHI 😘 :
මාව එහෙම දරාගන්න කවුරුත් නැ. එයාපෝට් එක ත් මට බස් හෝල්ට් එකක් වගේ. තනිවම වේදනාව දරන් තනිවම එනව යනව🥹
2026-03-21 23:35:55
237
cpkumagurusinghe
Chandana (kuma) :
හිත ගලක් කරන් ආපසු හැරිලා බලන්නෙවත් නැතුව මම ආව ඔතනින්.. මාස 6ක් පහුවෙලත් හැම දවසකම හිතනවා බිරිඳ, දරු දෙන්නා ගැන. වැඩ කරනකොට flight එකක් යනවා දැක්කොත් අහස දිහා බලන් ඉන්නවා නොපෙනී යනකන්,,, මේකේ එල්ලිලා යන්න පුළුවන් නම් කියලා... ගෙවන හැම දවසකම හිතෙනවා, මොකක්ද මේ විදවන ජීවිතේ..., ඔක්කොම දමලාගහලා ආපහු යමු ද කියලා මගේන්ම මම අහනවා. ඒත් එහෙම ගියොත් තියන ප්‍රශ්න තව වැඩි මිසක් අඩු නෑ. හිත හදාගෙන මගේ පවුලේම අයගේ දියුණුව වෙනුවෙන් මේ වේදනාව තනියම දරාගෙන ඉන්නවා. දවසක් ඒවී මට ඔබට සතුටින් තමන්ගේ ආදරණීයන් හා එක් වෙන්න. එතකන් අපි ධෛර්යයෙන් ඉම්මු.💪💪💪❤️❤️
2026-04-09 14:14:22
28
hishani29471
Mano Silva 🇱🇰🇯🇵 :
මමත් මෙහෙම තනි උනා දරුවෝ 3ක් එක්ක ඒක හරිම අමාරු දවසක් මගේ husban යනකොට චුටි දුව ලැබිලා දවසයි ඉවසීමෙන් ඉන්න අවුරුදු 7ක් ඉවසීමෙන් බලන් හිටියා කවදාවත් අපිට අපි වරදක් කරේම නැහැ දැන් අපි හැමෝම එකට අත්දැකීමෙන් කියන්නේ ගැනියෙකුගේ ජීවිතේ ඉවසීම දරාගැනීම බලහිදීම කියන්නෙම වාසනාවක් ❤️❤️❤️දරාගන්න ❤️❤️
2026-04-23 08:03:53
12
ishu...74
I 🎀 :
එදායින් පස්සෙ මට එයාව සදහාටම නැති වුණා…🙂❤️‍🩹
2026-03-26 18:24:39
7
rushini86
𝕼𝖚𝖊𝖊𝖓 𝕿𝖎𝖓𝖐𝖊𝖗𝖇𝖊𝖑l :
අවසාන වැළඳ ගැනීම වෙන්න එපා මට උනා වගේ 🥺💔🙏
2026-06-10 14:28:59
6
isuru_lakshn
Isuru Lakshan :
අවසාන වැළද ගැනීමනම් වෙනෙපා මට උනා වගේ🥺
2026-03-23 04:01:24
16
malsha8431
malsha :
අනේ එතනදි දැනෙන දුක කියාගන්න බරිතරම් 🥹🥹🥹🥹
2026-03-21 15:16:59
56
jithyarupasinghe
Jithya Rupasinghe :
අනේ සියලුම හීන ඉක්මනින්ම සැබෑවෙලා එක වහලක් යටට ඉතාම ඉක්මනින්ම එන්න ලැබේවා ❤️
2026-03-23 01:11:32
9
sachinipramudika2001
Sachini Pramudika :
ඔතනදි දැනෙන වේදනාව දන්නේ ඒ දේ විදපු අය විතරයි. නොපෙනී යනකම්ම කදුලු පුරෝගෙන බලාගෙන හිටියා මන් එයා.🥺
2026-03-22 01:50:32
10
_dulakshi_jayawardena_
Dulss🎀 :
Ikamanata ei aith 🥺♥️
2026-03-21 08:10:59
50
ruvini975
🌈Ruvini 🎀& Lahiru🧿🪬 :
අනේ දෙවියනේ මා ඇතුලු එ මිනිස්සුන්ට සැනසීම ලැබෙන්න ඔනී🥺❤️
2026-03-21 18:11:27
5
melisa_official07
M E L I 🇱🇰🇮🇹🇨🇭🇪🇺 :
This feeling 🥺❤️
2026-03-21 12:41:51
16
sansalagimhani0
Sansala gimhani :
: මං ඒ දුක වින්දා එත් එයා අද මගේ ළඟ නැ අදරේ කරන අය එක්ක කරන තැනක් වගේම අදරේ කරන අය වෙන් කරන මහ පුදුමා කර තැනක්🥰
2026-03-23 07:54:01
5
imalkamadushani76
𝓲𝓶𝓪𝓵𝓴𝓪 𝓹𝓮𝓻𝓮𝓻𝓪❤️🦋 :
එයා එනකොට ගන්න ගියාට යනකොට අපිව එක්කන් යන්නේ නැත්තේ ඔය වගේ හැසිරෙන නිසා😔😔😔
2026-03-21 15:14:13
10
justwe12
Just we💍🤍 :
🥺🥺💔ඔතනදි දැනෙන දුක නම්..
2026-03-21 15:00:31
5
harshanigunarathne
👑Hashi👑 :
ඒ වේදනාව දන්නේ ඒක විදපු මිනිස්සු
2026-03-22 11:31:19
6
chamindachethu
chaminda 🇯🇵🇱🇰 :
අනේ ඒ දුක කොච්චර ද කියන්න බෑ එයා ඔතනින් එහාට ගියාම මුලු ලොකයක් ඉස්සරහා මං තනි වුනා වගේ දැනුනේ 🥺
2026-03-21 16:17:10
7
thakshila.mendis
Thakshila Mendis :
ඒ දුක මටත් ලගදිම විදින්න වෙනවා කියලා මතක් වෙද්දි දරාගන්න බෑ 😭😭
2026-03-21 14:10:33
10
_osh_03
𝕯𝖔𝖗𝖆💋 :
👀
2026-03-22 06:17:55
7
1111msg
🪬Sa-Ma-Na-Li🧿 蝶 🇯🇵 :
ඊයෙ ගියා එයා මගෙ පන 🫂🥹
2026-06-20 09:16:27
1
user4160016139742
දනුෂ්ක චතුරංග :
𝘽𝙎😭😭😭
2026-04-30 03:59:03
0
ayesh.malshika
Ayesh Malshika :
2026-04-17 13:22:33
1
kumari.h24
kumari.h24 :
2026-05-01 03:34:33
1
lee.online
Dileepa Liyanage :
Apoi 😁 api yaddi ohoma une na habai
2026-05-20 12:02:47
1
To see more videos from user @leshuuu04, please go to the Tikwm homepage.

Other Videos


About