@bn.bro3: 🥺💔🥀..... මට ඔයාව අයිතිකරගන්න බැ… මම කැමති උනත්, ඔයා කැමති උනත්… අපි වටේට තිබ්බ හේතු ගොඩක්, අපි දෙන්නට වඩා බලවත් වෙලා තිබ්බා. ඒ හින්දා “මම ඔයාගේ වෙලා හිටියා” කියලා මටම හිතාගන්නවත් හයියක් නැති උනා. ඔයාට සතුට තියෙන තැනට ඔයාව යවලා මං නිහඬව අයින් වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ… සමහර වෙලාවට තාමත් මට හිතෙනවා… Move වෙන්න සිද්ධ උනේ, ඔයාම ඒකට ඉඩ දුන්නා කියලා. ඔයාට ඇත්තටම මාව ඕන උනානම්, මාව අල්ලගන්න තිබ්බා… මාව අයිතිකරගන්න තිබ්බා… මාව අත අරින්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්නෙ නෑ. මං ඔයාට ආදරේ කරේ ඔයාගෙන් ආදරේ බලාගෙන නෙවෙයි… ඔයා සතුටින් ඉන්නවා දකින්න හිතාගෙන. ඒ වගේ ආදරයක් ජීවිතේ හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ. ඒත් දැන් මට හිතෙන්නේ, ඔයාව හිමිවෙන්න ඕන ඔයා ළගින් ඉන්න පුළුවන් මනුස්සයෙක්ට. ඔයා අත් අල්ලගෙන අන්තිම දවස වෙනකම් යන්න පුළුවන් එකම මනුස්සයෙක්ට. ඒ හින්දා ඔයාට රිදෙන්නෙ නැතුව, ඔයා සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්න මං පස්සට වෙනවා. ඒත්… ජීවිතේ කවදාහරි දවසක “මට ඔයාව ඕන” කියලා ඔයාට හිතුනොත්… දෙපාරක් හිතන්න එපා. මට කථා කරන්න. එදාටත් හරි ආදරෙන් මං ඔයාව බලාගන්නවා… "අපිට ආයෙත් වෙන්න බැරිද…?" 💔 #Love #sadlife #moveon #heartfeel #foryou
BN BRO
Region: LK
Saturday 21 March 2026 13:56:26 GMT
Music
Download
Comments
K A V I 🇱🇰 | 🇦🇪 :
කෙනෙක් හිටියා එයා මටත් වඩා මට ආදරේ කලා. ඒත් මගේ ම අවාසනාවකට අපි දෙන්නම පාරවල් දෙකක ගියා එයාට මටත් මට එයාවත් කවදාවත් අවසානයි කියලා ඉවර කරන්න බැරි වෙච්ච නැවතීමේ තිතක් නැති අවසානයකින් අදටත් වෙන් වේලා .ඇයි අපිට එහෙම උනේ කියලා අදටත් හිතනවා 🙂
2026-04-23 17:40:31
6
ℍ 𝖆 𝚣 𝚣 🍷📍 :
caption eka dannko🥺
2026-06-04 17:02:09
1
𝗡𝗶𝗺𝗮 🦋💕 :
කොච්චර එයාව ඕනේ උනත් එයාට දුකක් දෙන්න බැරි හින්දා ඈත් වෙන්න උත්සහා කරනවා 🙂❤️🩹
2026-03-27 18:59:18
57
Mandakini 💞 :
මන් ආදරෙයි කියලත් දන්නවා
එයාගෙත් මොකක්දෝ විශේශ හැගීමක් මන් ගැන තියෙනව කියලත් දන්නව
කවදාවත් අයිතිත් නෑ
ඒත් හැමදාම දෙන්නට දෙන්නා දිනනකල් හරි ආදරෙන් බලන් ඉන්නවා 🥺❤️🩹
තේරෙන්නෑ මොකක්ද කියන්න
මන් බලාපොරොත්තු උනු ආදරේ ආරක්ශාව හම්බුනාට අයිති කරගන්න පින නැ 🥺
2026-04-02 21:38:51
12
Sandii ❤️ :
ආදරෙ කියන්නේ වේදනාවක් 🥺💔
2026-04-28 17:32:43
2
nisansalaharshan3 :
එක් ඇත්ත 🥰
2026-05-24 05:39:48
1
NS :
එයා ලග ඉන්න මට පින නෑ ❎
මන් ලග ඉන්න එයාට පින නෑ✅
2026-04-27 13:19:18
7
🍼🤭Roshan.Lakmaal☺️🫀🌝 :
awla🥹
2026-05-20 04:10:33
1
Oshh :
caption eka plz🥺
2026-05-11 18:09:02
1
Shan Tharushika :
caption eka dno 💆
2026-05-15 17:59:43
1
DINUJAYA ® :
Hmmmmmm.....
2026-05-05 01:00:41
1
Sachi ❤️ :
Me too😢
2026-05-02 16:44:24
2
@Sky__angle :
❤️😔hmm
2026-05-14 18:17:17
1
🌻🌻🌻M_ashi..🌻🌻🌻 :
math
2026-04-22 13:50:04
2
✪🇱🇰ᑌᒪTIᗰᗩTE පොඩ්ඩා🇰🇷✪ :
Caption eka oni
2026-06-05 21:02:53
1
Nethsara_Gihan :
ouuu👍
2026-05-19 01:18:55
1
💫❤️ 𝙷𝙰𝙽𝚂𝙸𝙺𝙰❤️💫 :
Ou🥺
2026-05-23 08:39:14
1
🪬 09:07 🧿 :
Awla
2026-05-20 13:44:56
1
Jay❤️Frenando❤️ :
viru🥺
2026-05-17 15:39:01
1
Sithuwww♥️🫣 :
caption eka 🥺
2026-05-10 20:39:23
1
𝓝𝓲𝓶𝓼𝓪𝓻𝓪𝓷𝓲 💗 :
Me photo ek dnnk 🥺
2026-05-12 15:54:16
1
𝙃𝙖 𝙉 𝙨𝙄 💋 :
Captions plzz 🥺
2026-05-16 01:30:09
1
Nimesh Madhawa799 :
aniwarayen 🥺
2026-05-17 16:16:52
1
✧ 𝙇𝙤𝙨𝙩 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜𝙨 ✧ :
caption please 🙏
2026-05-03 11:11:30
2
Chukki😩✨💋 :
අනේ අපිව කෝම හරි එකතු කරන්න දෙවියනේ🥺💔
2026-04-29 12:55:45
4
To see more videos from user @bn.bro3, please go to the Tikwm
homepage.