@kimochi9832: මාදවී මවක් වුනාට කෝවලන්ගේ ලෙයට අන්තිමට කෝවලන් නැවතුනේ කන්නගී ගාව 🥀💔#ආදරේ #feelings #දරාගැනීම #foryou #fvpシ

Kimochi
Kimochi
Open In TikTok:
Region: LK
Saturday 21 March 2026 17:12:48 GMT
329933
35133
324
2427

Music

Download

Comments

dewmikavindya1
dewmi_kavindiya :
කාලි කියන්නේ පාර්වතීගේ රෞද්‍ර පෙනුම 🫶👍💗
2026-03-25 15:39:48
169
user1711138846032
Solution :
තුන්වෙනියෙක් නැති එකම ආදර කතාව.. සිද්ධාර්ථ යශෝධරා..🥺🤍
2026-04-04 22:55:43
66
yash_12.20
YASH🫦" :
මේක මගේ gf reposted කරලා තියෙන්නේ ඇයි කියලා කල්පනා කරන මම🙂
2026-03-26 09:06:37
36
jeonghayoongirl2
Jeong Ha Yoon :
ලක්ශ්මි කියන්නෙත් රාදාට තමා නේද්?
2026-04-09 01:43:55
8
methilini
Mus_k :
අපි ආදරේ කරේ අපිට ඒත් ඉරණම ලිව්වේ ලෝකය මට ඔයා ගාව ඉන්න බැරි උනාට ආදරෙයි හැමදාටම තනි වෙන්න ඔය නමට....
2026-03-25 10:50:16
53
sansalavibhavi
Sansu_☁️ :
Woow🥺🥰”
2026-03-25 06:34:53
23
navodi89
𝐍𝐀𝐕𝐎🦋🪽 :
හ්ම්ම්ම් akanam attha 🥺🥺
2026-03-25 05:03:19
6
vageesha.23
vageesha 23 :
හරිම ලස්සනයි එ වගේම දුකයි 🥹🥹🥹
2026-05-03 11:41:24
1
sumudu.malinthi3
💞💞 sudu chuti 💞💞💞 :
amme Mt pihita vanna amme 🙏🙏🙏🙏
2026-03-25 19:37:06
3
fanabanu
FasnaFowzer93 :
ow 😕😕
2026-03-26 07:54:50
3
madu________
Madu :
කාලි මැනියන් කියන්නෙත් පාර්වති මෑනියන්ගෙ ස්වරූපයක් තමයි
2026-03-27 02:49:00
8
nethu5078
nethu :
u
2026-03-30 16:40:33
1
ropika.dulani1
Ropika.dulani :
2026-03-26 16:45:27
1
annmiranda23
annmiranda23 :
🥰
2026-03-27 11:15:16
1
chanushi35
චනුශි :
ᵀʸᵖⁱⁿᵍ…
2026-04-02 14:00:23
1
madushikakumari21
𝓜𝓐𝓓𝓤😘 :
hm
2026-03-26 16:44:45
1
thishi.fernando
thishi fernando 💫🤍✨️🧿 :
ඇත්ත🥺🥺🥺🥺
2026-04-28 02:38:42
1
user6963704142678
🦋♥️sadu baba🦋♥️ :
amma 🙏🙏🙏
2026-03-27 14:11:47
1
flower.wires
Flower Wires :
කාලි මෑණියන් කියන්නෙ පාර්වතී දේවියගෙ රුද්‍ර රූපයක් අවතාරයක්. සති දේවිය මියගියාට පසු පාර්වතී ලෙස උපත ලද බව කියනවා. ආදි ශක්ති විශ්ව මාතාව පාර්වතී දේවිය විදිහට ඉපදුණ බවත් කියනවා දෙවියන්ගේ ආරාධනාවකට.😊 පාර්වතී මෑණියන් තමයි ශිව දෙවියන්ට ආදරය කළේ. කාලි මෑණියන් කියෙන්නෙත් ඇයමයි. අවතාර ගණනාවක් තියෙනවා. හැම එකකින්ම ලෝක සත්ත්වයාට පිහිට වෙනවා 🙏♥️
2026-03-25 18:32:30
6
nilanka393
NILA 💞🥺🥀 :
හ්ම්ම් 🥺🥺😔
2026-03-26 02:32:10
2
fathima.hasna31
Fathima Hasna :
True😳
2026-03-25 16:44:19
2
sihinasathsarabridal
sihina sathsara bridal :
Mmmmmmm
2026-03-26 05:30:19
2
nilminiaurora
nilminiaurora :
amma 🙏🙏🙏❤️
2026-03-25 17:28:09
2
nilanka0964
nilanka :
hmm🙏🙏🙏🙏
2026-03-26 02:31:48
2
randima947
Randima Wijebandara :
very nice
2026-03-26 03:44:36
2
To see more videos from user @kimochi9832, please go to the Tikwm homepage.

Other Videos


About