@sashini_2000: නාන්නකම්මැලි Husband 😁😍 #husbandandwife #Love #trending #couplegoals #1millionaudition

사시니
사시니
Open In TikTok:
Region: LK
Sunday 22 March 2026 03:29:32 GMT
860144
25633
1157
3400

Music

Download

Comments

shanuliadithya
🫦🥷Shanuli Adithya 🌸💫🫰 :
හස්බන්ඩ් නානවා ඇති මේ ඉන්නේ වයිෆ්ලා දෙන්නා 👍👍
2026-03-22 09:35:44
950
__tharuuu__1
THARUUU 👻💚✨ :
හෝමෝන අසමතුලිතතාව සහ කර්මය 💐💚
2026-03-22 17:36:43
326
pawani.kalpana7
Sandu 80🫶💓 :
මාගේ ඇස් බොද වී අවසන් වී ඇත 😂
2026-03-22 09:40:18
408
dinushanilmine
dinushanilmine :
හස්බන් හොයලා බැරිතැන කමෙන්ට් බලන්න ආවා
2026-03-23 16:17:39
87
lonelylife441
Nirmali🖤🖤 :
සසර පව්...අනේ..මේව
2026-03-26 16:33:21
31
tulip_fwr_21
Tulip_fwr🌷💗" :
ඔය දෙන්නා ගොඩක් ගැළපෙන දෙන්නෙක්.අසම්මතේ උනත් සම්මතේ උනත් ආදරේ නම් ආදරේම තමයි.ධර්මය ඇතුලේ ඔය වගේ දේවල් හොයන එක උචිත නෑ.මොකද ඔයා උනත් එයා උනත් රටේ ලෝකේ මිනිස්සුන්ට උවමනා විදිහට ජීවත් වෙන්න උවමනා නෑ.අනික විද්‍යාත්මකව ගත්තහම මිත්‍යා මත අවශ්‍යත් නෑ.ජීවිතේ ජීවත් වෙන හැම තත්පරේකදිම ආදරය එකතු කරන්න.❤️රාමු වලට කොටු නොවී ඉන්න ඔය දෙන්නාට කවදාවත්ම මිනිස්සු කියන දේවල් වැඩක් නැති වේවි.❤️හරිම ආදරණීයයි ඒ ආදරණීයත්වය එක්ක ජීවිතේ අන්තිම තත්පරය වෙනකල් ඒ ආදරේ රැක ගන්න💗 ආදරේ වරදින එකක් නැ
2026-03-22 16:02:14
79
oshannirad
Kamado Thanjiro😍 :
හස්බන්ඩ් කෝ බං
2026-03-22 05:29:20
276
k431620
K🪬🧸 :
ආප්ප මිල ඉහලට😂
2026-03-22 10:17:57
146
k.k.i03
😀 🫱 කුමුදු 🫲😀($) :
කාත් එක්ක වුනත් මැරෙනකම් සතුට තමයි වැදගත්
2026-03-22 13:57:34
54
champueutlh
චම්පික නිරොෂන් 🇰🇼🇰🇼 :
රටට වෙච්ච දෙයක් 😂
2026-03-23 09:24:05
23
dileepa_abeykoon
Dileepa Abeykoon :
ඉලග ආත්මෙවත් යහපත් හෝමෝන සමතුලිතතාවයක් ලැබේවා 🥺🕊
2026-03-26 03:55:22
22
dilhaniperera98
Dil 🌼🥀 :
මෙච්චර සාමයෙන් ඉන්න වයිෆ්ලා දෙන්නෙක් ලබන්න අර කම්මැලි කමින් නාන්න ගිය හස්බන්ඩ් කොච්චර වාසනාවන්තද 😊🙃🥲
2026-03-23 00:25:37
59
nandani.jay
Nandaninadynadya8 :
හස්බන්ඩ් සොයනවා
2026-03-25 21:48:36
6
kumu55555
hidrabad :
නොතකින්
2026-03-23 08:31:30
9
dkshan73
DK 💔🥀 :
හස්බන්ඩ්ස් නාන ගමන් 😁
2026-03-22 12:54:07
16
romeo_official_page_0
රෝමියෝ,📎 :
ඒක ඉතිම් ඒ අයගෙ සතුට , comment අස්සේ කියවන අයට feel වෙන විදියට නෙවේ එයාලට feel වෙන්නේ ,හරිම සතුටින් ඒ දෙන්නා 💗
2026-03-22 17:23:07
17
chutigirl515
❝ 𝟬𝟱.𝟮𝟮 🤍 ❞ :
තමන්ට අයිතියක් තියෙනවා තමාන් කැමති ජීවිතේ විදින්න 😊❤️
2026-03-22 13:46:23
5
mr.yasiya_14
V I R A 🐼 🍂 :
හස්බන් කව්ද කියපන් ඉස්සෙල්ල 😂
2026-03-26 08:44:28
5
niki.boy454
𝑅𝒾𝓎𝒶𝐿 𝒫𝒶𝓉𝒽𝓊𝓂𝒜 💥 :
මේ මොන ඒස කමක්ද බන් මේ 😂
2026-03-22 09:24:11
20
suhely__27
<$ᥫ᭡፝֟፝֟ :
awws so lucky 😭❤️
2026-03-22 14:53:49
5
madujayarathna11.11
madujayarathna11.11🌸💎 :
ආදරේ කාටත් පොදුයි තමයි කැමති තැන රැදෙන්න ඒක ඒ ඒ අයගෙ කැමැත්ත. මේ වැනි සම්බන්ධ දැන් අපිට අරුමයක් නෙමෙයි ඒත් මේකෙ තියන වැරැද්ද husband කියපු එක. ඔයාල තමයි husband කව්ද wife කව්ද කියල දන්නෙ ඒ නිසා " නාන්න කම්මැලි එයා " වගේ එකක් දැම්ම නම් perfect 🩷
2026-03-23 09:14:42
26
pavii__42
ρꪖꪜii_42 :
track pyina video 🙂
2026-03-22 16:00:18
9
its_abhiiiiiiiiiiiiiii
ᴠɪꜱʜᴀᴋyᴀ ᴅᴇᴠꜱʜɪᴛʜ ᴀʙʜɪʟᴀᴋꜱʜᴀ :
Awwws Donila Denna Hamadama Sathutin inna one🙈❤️✨
2026-03-22 09:38:08
14
amali.chathurangi
Amali chathurangika perera :
Mensas hadena husband 😁
2026-03-23 05:44:04
13
oshan.saumya
Sug_Os🪶 :
Where ? 🤌
2026-03-22 10:13:03
6
To see more videos from user @sashini_2000, please go to the Tikwm homepage.

Other Videos


About