@narcissism_srilanka: Narcissistic අය බොහෝ වෙලාවට අනිත් අයව පහත්ම පහත් කරලා තමන් උඩට ගෙනල්ල පොර වෙන්ව හදනවා. ඒකට use කරන common විධි කිහිපයක් මේ, • ඔයාගේ achievements ignore කරනවා හෝ “එක ලොකු දෙයක් නෙවෙයි” කියලා downplay කරනවා • Advice එකක් දෙන වගේ acting කරලා actually criticize කරනවා • Compare කරනවා “අනිත් අය ඔයාට වඩා හොදට කරලා තියෙනවා” වගේ • ඔයා doubt වෙන්න subtle comments දානවා • ඔයා succeed වෙද්දි topic එක change කරනවා ඒවා ඔයාගේ value එක නෙවෙයි reflect කරන්නෙ, එයාලගේ insecurity එක. ඔයා ගැන ඔයාට තියෙන confidence එක protect කරගන්න එක තමයි වැදගත්. එයා එහෙම කරද්දි ඔයා හිතින් හිනා වෙන්න ඔයා සාර්ථකයි කියලා ඔයාගෙ දේවල් එයාට කියන්න යන්නත එපැ වැඩිය මොකද එයා නොපෙන්නුවට ඔයාට ඊර්ෂියා කරනවා හිතින් 🌿💛 #narcissisticfacts #selfworth #mentalhealthsl #fyp #protectyourpeace ✨🌱💛

Narcissism Sri Lanka
Narcissism Sri Lanka
Open In TikTok:
Region: LK
Sunday 22 March 2026 08:21:46 GMT
2012
45
1
2

Music

Download

Comments

tharaka0612
꧁💙༆ 𝐓𝐡𝐚𝐑𝐚𝐤𝐚 | 𝐒 ༆💙꧂ :
😇💙
2026-05-01 16:12:30
1
To see more videos from user @narcissism_srilanka, please go to the Tikwm homepage.

Other Videos


About