Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_venuuz_: If only we could rewind... ❤️ #oldmemories #peoplesbanksrilanka #90s #2000skids #srilanka
𝙫𝙚𝙣𝙪𝙪𝙯
Open In TikTok:
Region: LK
Sunday 22 March 2026 08:32:43 GMT
58831
5137
214
420
Music
Download
No Watermark .mp4 (
1.64MB
)
No Watermark(HD) .mp4 (
1.64MB
)
Watermark .mp4 (
1.64MB
)
Music .mp3
Comments
මචං චාලි machan chali :
මේ සින්දුව කියන ගායකයා කවුද? අමුතුම හැඟීමක් ඇතිවෙනවා
2026-03-25 18:00:43
10
Avishka Dilshan :
අඩො බොරු නෙවෙයි මෙ ඇඩ් දකිනකොට අහනකොට ලස්සන කාලයක් පහු කරෙ කියල මාර විදිහට හිතට දැනෙනව...දැන් අපි වයසට ගිහින් 🥺
2026-03-24 17:36:42
192
Thasiya 📸 :
අඩෝ ඔය බෝට්ටු ඇඩ් එක පිස්සුවක් ඒ කාලේ මට. ඕක බලලා ඒ කාලේ පොඩියට ඔය වගේම එකක් හැදුවා, චිත්‍ර ඇන්දා. හම්බෝ අවුරුදු කීයකින්ද මේක දැක්කෙ 😍
2026-03-25 04:09:41
80
~ මාස්ටර් SUPUN ❤️💐 ~ :
ඉස්සර මේ music eka ඇහෙනකොට හිතට මොකක්දෝ නොතේරෙන දුකක් දැනෙනෙවා... ඒත් අවුරුදු ගාණකට පස්සේ මේක දකින කොට ඊට වඩා දුකයි.. අපේ ලස්සනම ළමා කාලය.. ඒත් අපි කොයිතරම් ඉක්මනට ලොකු වෙලාද..😔🥲
2026-03-27 13:04:30
33
🖤 :
katada ara wage boat ekek haddana one une🤣
2026-03-31 13:16:02
32
Dumiya :
Ado ඇවුරුදු 15 පස්සෙ අද ❤️🩹.එ බොට්ටුව 💜
2026-03-27 09:09:10
5
_𝙽𝚒𝚜𝚑𝚞_💫🌹💎🕊 :
ඒ කාලේ add එකක උනත් quality එක 🥺❤️අපිට පින තිබුනා ලස්සනම ළමා කාලයක් ගෙවපු අන්තිම පරපුර හරි වෙන්න 🥹❤️🩹
2026-03-27 18:27:55
5
Nadeesha_DR :
මේක දකිනකොට, ඇහෙනකොට පුංචි කාලෙට ගියා🥺❤️
2026-04-27 19:57:25
1
Nalaka Dilshan 🇱🇰 :
පොඩි කාලෙ මටත් මේ වගේ බෝට්ටුවක් ඕනි උනා මේ advertisement එක දැක්කහම ❤️🩹
2026-03-28 11:37:00
6
Rangana herath :
මහ අමුතු vibe එකක් ඒ background music එක 🥺❤️අනේ මන්දා හිතට මොකක්දෝ අමුතු හැඟීමක් එනවා 😥
2026-03-26 14:30:20
7
𝗕𝗥𝗔𝗡𝗗𝗢𝗠𝗨𝗦𝗜𝗖 :
අනේ 🥹සතුටයි දුකයි දෙකම තියේ 😥😢
2026-03-24 12:01:03
13
Irugal :
මේ ad එක දකිනකොට music එක ඇහෙද්දි මගෙ පුංචිකාලෙ මතක්වෙනවා, ලොකු වෙනකොට තිබුන හීන මතක් වෙනවා, ඒ දවස් වල කිසිම බරක් තිබුනෙ නැහැ ජීවිත වල, සුන්දරයි, දැන් වගකීම් වල තියෙන අමාරුකම තේරෙනවා, ලස්සන අනාගතයක් තියෙන්න ඕනෙ හැමෝටම ❤️❤️
2026-03-24 19:20:28
27
Kithmal 🪬🧿 :
අනේ මට ආයෙත් පොඩි කාලේට යන්න ඔනි 😔
2026-03-24 13:33:32
12
Dilshan Madusha :
අතීතෙටම ගියා බ්න්
2026-06-01 02:06:55
1
Chirath :
me ad eka balala thaththa ekka me wagema nawak haduwa 🥹❤️
2026-03-24 19:59:00
6
𝔏𝔲𝔫𝔞 🜏 :
Any 90's kids here? 🥰
2026-05-11 07:50:33
1
Akitha_Chandula☯️ :
මාර අවුලක් දැනෙනවා බලනකොට 😓
2026-03-26 17:40:24
6
Bawantha ワン二 :
ඔය හදපු බෝට්ටුව දැකලා මම පොඩි කාලේ ඉස්කෝලෙ මොකක්ද වැඩකට ඔය විදිහටම බෝට්ටුවක් හැදුවා👌👌
2026-03-27 20:34:24
6
PickNick Life :
මේ සිංදුවේ මෙලඩි එකේ මොකක්දෝ මහ අමුතු හැඟීමක් තිබ්බ ඒ දවස් වල පොඩි කාලෙ ඇහුවට පස්සෙ අද ඇහුවත් ඒ හැඟීම එහෙමමයි. හරියට ඒ නොස්ටැලජික් ජීවිතය ආයෙ ඇහැරුනා වගේ හිතාගන්න බෑ.
2026-05-08 23:09:24
3
Pathum Madushanka :
Golden days🥺
2026-03-30 16:03:21
1
....sonik.. :
ඒ කාලෙ.🙏🥺
2026-03-31 08:11:41
1
Duranga Heshan :
school kle mthk un
2026-04-15 03:11:34
1
trojen971 :
මේ කොල්ලා දැන් හෙන ලොකු ඇති
2026-04-03 10:05:53
2
lakee_31 :
then i wanted this boat so badlyyyy😩✨️
2026-03-27 18:47:29
1
Damitha Harshana :
Me ad eka dakinakota mata mage appachchiwa mathak wenwa… 🥺🥺🥺 ane aya ee kaaleta yanna tibba nam
2026-03-31 16:56:29
1
To see more videos from user @_venuuz_, please go to the Tikwm homepage.
Other Videos
Poetry 🥹🥀✨#sadpoetrystatus #sadvibes🥀 #1millionaudition
#حمو_الطيخا #صاصا_الكروان #explore #fyp #اكسبلور #ستوريات #viral #ستوريات #حالات_واتس
Let unbox my iPhone 18 pro that I received from @Zion Apple Hub #iphone18pro #unboxingiphone18pro
#mechanic #confusedmechanic #justrolledintotheshop
Человек паук на tt.funtime.su #funtime #rec #Minecraft #PulseVisuals #anarchy
قصص رون #قُصّصّ_وٌآقُعٌيَةّ
About
Robot
API
Legal
Privacy Policy